විශ්වාසභංගය සම්මත වුණේ නෑ - නාමල්
විශ්වාසභංගය පාර්ලිමේන්තවේදී සම්මත නොවුණ බවත් රට කරන්නේ කවුරුන්ද යන්න ජනතාවට තීරණය කිරිමට අවස්ථාව දෙන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවිම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“මිනිස්සුන්ට තීරණය කරන්න ඉඩ දෙන්න. මිනිස්සු ඉදිරියට යන්න. ඒක්සත් ජාතික පක්ෂයට මැතිවරණ කල් දැමීමේ ඉතිහාසයක් තිබෙන්නේ. ඒක්සත් ජාතික පක්ෂය ජනතාව ඉදිරියට නොයන ඉතිහාසයක් තිබෙනවා. විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ නෑ.”
popular news
-
Priyantha Wednesday, 14 November 2018 01:24 PM
පාර්ලිමේන්තුවේ නටන්නෙ නැතුව චන්ද විමසීමකට ගියානම් බලාගන්න තිබුනා විශ්වාසභංගෙට මොකද වෙන්නෙ කියලා.
Reply : 9 45
Daham Wednesday, 14 November 2018 01:35 PM
කට වහගෙන තාත්ත එක්ක හැංගිලා හිටියනම් හොඳයි .
Reply : 36 87
rocky Wednesday, 14 November 2018 01:55 PM
ළමයා, මොනවද මේ මෝඩ කතා? බිලිබා ගත්තු කීප දෙනා ඇරුනම ඔහෙට වඩා හොදට තෙම්පරාදු වෙච්ච පවුසි න්නැහෙත් විරුද්ධ වුනා නේද? ඔහේලාගේ ගණන තවත් අඩුවෙනවා. බහුතරයක් හදන්නේ කොහොමද අනිත් පැත්තේ දැන් 122 ක් ඉන්නකොට? දැන් ඉතින් කෙලවුනාම තමයි කියල හිත හදා ගන්න. එත් ගිනස් වාර්තාවක් පප්පට හිමි වේවි, පැය භාගයක් විතර අගමැති වෙලා හිටපු මිනිහා හැටියට!
Reply : 2 33
Gamage Wednesday, 14 November 2018 05:22 PM
සල්ලි කොහෙද මේ දුප්පත් රටට හැමදාම චන්ද තියන්න. ඔයාගේ පරම්පරාව කරපුව තමයි අපි තවම ගෙවන්නේ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

