saravita-anim2

2026 මැයි මස 11 වන සඳුදා

2026 මැයි මස 11 වන සඳුදා

Latest News - timelapse 11792 hours ago

LATEST

කැබිනට් අමාත්‍යධූර 30කට සීමා විය යුතුයි - ඉරාන්

calendar_today 2018 දෙසැ 17 - 09:22 remove_red_eye - 922  

කැබිනට් මන්ඩලය අමාත්‍ය ධුර 30කට සීමා විය යුතු වීම එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පෙරමුණේද බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී අදහස වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදන දෙකක් ඊයේ (16දා) නිකුත් කර තිබේ.

Read More

ප්‍රභූ ආරක්ෂක කටයුතුවල යොදවා සිටින පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට නීති විරෝධී ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරු ලබාදී ඇතැයි පොලිස් නිලධාරීහු සඳහන් කරති.

Read More

10 වැනි වරටත් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ලෝක කායවර්ධන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් සමත්විය.

Read More

උත්සව සමයේදී බීමත්ව රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමට රට පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

කටුවන පොලිස් ස්ථානය ඉදිරිපිටදී පසුගිය (12දා) ඇති වූ කලහකාරී තත්ත්වය හා කටුවන බෙංගමුකන්ද පදිංචි තිදරු පියාගේ මරණය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සඳහා තංගල්ල මාතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර තිබේ.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානය සක්‍රීයව පැවැති සමයේදී එම සංවිධානයේ න්‍යායාචාර්යවරයා වශයෙන් කටයුතු කළ ඇන්ටන් බාලසිංහම් මහතාගේ 12 වැනි ගුණ සැමරුම් උත්සව යාපනය විශ්වවිද්‍යාලයේදී සහ උතුරු පළාතේ ස්ථාන කිහිපයක පැවැත්විණි.

Read More

අද අලුයම 00.55ට පමණ අගුණකොලපැලැස්සේ ප්‍ර දේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණි පුදගලයෙක් වෙඩි තබා තිබේ.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් සාකච්චාවක් ඇති නොවුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුවේ 225ක් අත්සන් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා නොදෙන බවට කළ ප්‍රකාශය තම පෞද්ගලික දේශපාලන මතය බවත් එම මතය තුළ තමන් අදත් එළෙසින්ම සිටින බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මම අද කියන්නෙත් ඒ දේමයි. හෙට කියන්නෙත් ඒ දේමයි. මගේ වචනය මම රකිනවා. කියන දේ කරනවා. කරන්න පුළුවන් දේවල් පමණක් කියනවා.

Read More

එළැඹෙන 18 දා දිනයේ සිට පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරයේ කටයුතු කරන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

ඔක්තෝබර් 26 දා පසුව ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාව නිකුත් කළ පළමු නිවේදනය මෙය වෙයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු 2ට ලකුණු 311ක් රැස්කරගෙන සිටියි.

Read More

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාතේ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලය පත්කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා යළිත් අගමැති ලේකම් ලෙස පත්කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

අග්‍රාමාත්‍යධූරයේ තමන් නැවතත් දිවුරුම් දීමෙන් අනතුරුව සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ එය තමන්ගේ ජයග්‍රහණයක් හෝ එක්සත් ජාතික පක්ෂයෙ ජයග්‍රහණයක් නොවන බවයි.

Read More

රුපියල් ලක්ෂ 3880ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 32.329ක් සමග බංග්ලාදේශ ජාතික කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අග්‍රාමාත්‍යධූරයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව අරලිය ගහ මන්දිරයේදි රනිල් වික්‍රමසිංහ මහතා කරන ප්‍රකාශය.

Read More

නව අග්‍රාමාත්‍ය ලෙස පත්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහත මිට සුළු මොහොතකට පෙර අරලිය ගහ මන්දිරයට පැමිණියේය.

Read More

’නහී වේරේන වේරාණි’ ගථාවෙන් ඔහු මෙම පිළිතුර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී ඇත. එම ගාථිව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිරන්තරයෙන් පවසන ගාථෘවකි.

Read More

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකරමින් හිිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ පසුගිය මාස එක හමාරක පමණ කාලය තුළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට ලබාදුන් සහාය පිළිබඳව ස්තූතිය ප්‍රකාශ කරන බවයි.

Read More

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ සටන තවමත් අවසන්ව නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශයක් කරමින් සිටින බව වාර්තා වෙයි.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන නවිට ජනපති ලේකම් කාර්යාලටය පැමිණ තිබේ.

Read More

එක්සත් ජාතික මන්ත්‍රීවරුන් හමුවන අවස්ථාවේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රතුවන මුහුණ දැකීමට තමන්ට කැමැත්තක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පෙරමුණ මුස්ලිම් කොංග්‍රසයේ වෙනමම තරග කළ ලබාගත් මන්ත්‍රීධූර 1 සමගින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙ.ව. 11.16ට ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියෙ නැවතත් අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතය.

Read More

සැකකරුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම කොකේන් කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 60 ක ප්‍රමාණය සගවා ගෙන තිබී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.