saravita-anim2

2026 මැයි මස 11 වන සඳුදා

2026 මැයි මස 11 වන සඳුදා

Latest News - timelapse 11717 hours ago

LATEST

ශ්‍රී ලංකාවට ලකුණු 372ක දැවැන්ත ඉලක්කයක්

calendar_today 2019 ජන 03 - 10:35 remove_red_eye - 671  

මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුළදි කඩුලු 7ට ලකුණු 371ක් රැස්කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු පිරිසක් කොළඹ මහජන පුස්තකාලයේ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

Read More

සදීර සමරවික්‍රම එක්දින තරග 6කට හා විස්සයි20 තරග පහකට ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

Read More

මෙම වසර සඳහා වන අයවැය පෙබරවාරි මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාප්තිය නිමිතිකරගෙන මේ මස 08 වැනිදා සිට සංවර්ධන ව්‍යාපෘති සියයක් ජනතා අයිතියට පත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

අමාත්‍යාංශවලට ආයතන බෙදීම සම්බන්ධයෙන් නැවත වරක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇතැයි වාර්තා වේ.

Read More

යහපාලන ආණ්ඩුව මගින් මෙම වැඩසටහන් ආරම්භ කළ අතර, පසුව පත් වූ ආණ්ඩුව මගින් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නතර කරන ලදී.

Read More

ශ්‍රී ලංකාවේ විශාලම සුළං බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව හිමිකර ගැනීමට ‌ඩෙන්මාර්කයේ වෙස්ටාස් සමාගම සමත්ව තිබේ.

Read More

බැඳුම්කර වංචා පිළිබඳ ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කළ වෝහාරික විගණනය 2019 වසර නිමාවීමට පෙර අවසන් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

Read More

ජාතික හෝ ජාත්‍යන්තර හෝ කුමන ආකාරයකින් එකම විභාගයට පෙනී සිටි විභාග අපේක්ෂකයන්ට ප්‍රතිඵල නිකුත් කිරීමේ දී පාසල , ජාතිය ආගම කුලය අනුව වෙන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රම වේදයක් ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක ය කිසි සේත් නොමැති බව සිහිපත් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.

Read More

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය මේ මස 05 වන දින මාතලේ අලුවිහාරයේදී පැවැත්වෙන බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

Read More

යාන්ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ජලයෙන් යට වුණ තම ඉඩම් සඳහා වන්දි ලබාදීම ප්‍රමාද වීම හා අදාළ නිලධාරීන් ඒ සඳහා උනන්දු නොවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇතැයි පවසමින් හොරොව්පතාන,වාහල්කඩ ඉඩම් අහිමි වූ ජනතාව අද (02දා) හොරොව්පතාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වැටලූහ.

Read More

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට කඩිනම් සහන සලසමින් ඔවුන්ගේ සුබසාධන සේවාවන් වෙනුවෙන් අඛණ්ඩ ව කැපවූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සියලූ සාමාජිකයන්ටත් පළාත් ආණ්ඩුකාරවරු රාජ්‍ය නිලධාරින් ස්වේච්ජා සංවිධාන ඇතුළු සියලූ පාර්ශ්වයන් වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ස්තූතිය පිරිනමයි.

Read More

පෝය දිනවල සහ ඉරිදා දිනවල සවස 2.00 දක්වා කාලය තුළ උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට සියලුම ආගම් නියෝජනය කරන අමාත්‍යවරුන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේය.

Read More

මන්නාරම් සමූහ මිණීවලේ පසුගිය දෙසැම්බර් 21 වනදා සිට තාවකාලිකව නවතා තිබූ කැනීම් කටයුතු අද (02) දින යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර කැනීම් සිදු කෙරෙන මිණිවල අද දිනයේ සිට පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවට කැනීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ පුත්තලම ස්ථානාධිපති සමග ඇති වු උණුසුම් වචන හුවමාරුව නිසා ඇති වන්නට ගිය ගැටුම් තත්වය වළක්වා ගැනිමට එහි සිටි පිරිසක් දැඩි වෙහෙසක් දරා තිබේ.

Read More

2018 දී අාර්ථිකය අභියෝග රැසකට මුහුණ දුන්නා

Read More

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

සාධාරණ හේතුවක් නොමැතිව වසර පහක් සිය වත්කම් බැරකම් පිළිබද වාර්ෂික පරපත්කාශය ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවේ තීන්දුව ලබන 29 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (02) තීරණය කළාය.

Read More

අද (2) මාතර දි පැවති උත්සවයකදි ඔහු මේ බව පැවසිය.

Read More

මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් හත් දෙනා අද 02 මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ජනවාරි මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල දිසා විනිසුරු මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද 2 නියෝග කළේය.

Read More

වනජීවී දෙපාර්තමේන්තුව මගින් පාලනය වන හෝර්ටන් තැන්න නැරඹීමට ඉතිහාසයේ දෙස් විදෙස් සංචාරකයන් වැඩිම ප්‍රමාණයක් පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර් 29 දින බවත් එදින රුපියල් ලක්ෂ විසිනවයක ඉතිහාසගත ආදායමක් උපයා ගත හැකි වූ බව උද්‍යාන භාරකරු ජී.කේ.පී.එම්. ප්‍රදිප් කුමාර මහතා පවසයි.

Read More

ලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයෙක්ට ගිනි තබා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් මීගමුව පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More

පසුගිය කාලයේ පැවැති දින 51 මෛත්‍රී-මහින්ද රජයට එක්වන ලෙස තමන්ට අල්ලස් දීමට උත්සාහ කළ අවස්ථාවල සියලු සාක්‍ෂි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද (02දා) භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

Read More

රාජ්‍ය පාසල් සිසුන්ගේ විභාග ප්‍රතිඵල සමග පෞද්ගලික පාසල් සිසුන්ගේ විභාග ප්‍රතිඵල එක්කර වාර්තා සැකසීම ඉතිහාසයේ මෙතෙක් සිදුව නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

වවුනියාව, පුලියන්කුලම, පූදූර් නාගතම්පිරාන් කෝවිල දක්වා වන මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු පුලියන්කුලම පොලීසිය දැක පළා යාමෙන් පසු සැකකරු විසින් දමාගිය බෑගයක බෝම්බ හා පිස්තොලයක් ඊයේ (01) රාත්‍රියේ හමු වූ බවට පුලියන්කුලම් පොලීසිය කියා සිටියේය.

Read More

තවදුරටත් රුපියලේ වටිනාකම අඩුවෙන්න දෙන්න බැහැ. රුපියලේ වටිනාකම අඩුවීමෙන් ජීවන වියදම වැඩිවෙනවා.

Read More

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් සේවය කළ රෙජිනෝල්ඩ් කුරේ මහතා නැවත වතාවක් උතුරු ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා ලෙසින්ම පත් කරන ලෙසට ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා උතුරු පළාතේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් හා කිළිනොච්චියේ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ඊයේ (01) දින සන්දේශයක් භාර දෙනු ලැබීය.

Read More

2018 වසරේ නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ වාහන ලියාපදිංචි කිරිමේ සැලකිය යුතු අඩුවිමක් පෙන්නුම් කර තිබේ.

Read More

2019 වසරේ ඉතාලියේ රෝම් නගරයේදි උපත ලැබු පළමු දරුවා වීමේ වාසනාව ශ්‍රි ලාංකික මාපිය යුවලකට දාව උපත ලැබු දරුවෙකුට හිමිව තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.