මත් ද්‍රව්‍ය වැරදි සම්බන්යෙන් මරණ දඩුවම නියම වී ඇති සංඛ්‍යාව 48ක් වන අතර එයින් 30 දෙනෙකු සිය දඩුවමට එරෙහිව මේ වන විට ඇපෑල් කර කර ඇති බව එම පැහැදිලි කිරිම්වල දැක්වෙයි.
ශ්‍රි දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී වසර 21 ක් ගතවන අවස්ථාවේදි ශ්‍රි දළදා මාලිගාවේ පත්තිරුප්පුවේ ප්‍රවේශ දොර ජර්මන් රිදියෙන් නිමවා දළදා මාලිගාවට පූජා කිරීමේ පුණ්යෝත්සවය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23)සිදු කෙරුණි.
Read Moreමහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දෙමටගොඩ ආරාමය පෙදෙසේ‘සියපත් සෙවණ’ නිවාස සංකීර්ණයේ දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ,
Read Moreවැඩ කරන විට බැනුම් ඇසීමට සිදුවන බවත් වත්මන් ආණ්ඩුව බැනුම් අසන්නේ වැඩ කළ නිසා බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒසේම තමන්ට රට බෙදීමට අවශ්‍ය නොමැති බවත් අනාගත පරපුර වෙනුවෙන් රට ගොඩනැගීමට අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.
Read Moreපාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති ව්‍යවස්ථා කෙටුම්පතේ ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ විධිවිධාන වලට තමන් විරුද්ධ නොවන බව හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreපිළිකා රෝගයෙන් ප‍්‍රතිකාර ගන්නා රෝගී කාන්තාවන්ට දෙන ඖෂධ නිසා ඔවුන්ගේ හිසකේ ගැලවීයාමෙන් පසුව යළි වැවෙන තෙක් තාවකාලික කොණ්ඩ සැකසීම පිණිස මෙම හිසකෙස් භාවිත කරනු ලබයි.
Read More71 වන නිදහස් දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 4 වන දින ගාලු මුවදොර පිටියේදි පැවැත්වේ.
Read Moreමන්නාරම් සමූහ මිණීවලේ අස්ථි සාම්පල කාල නිර්ණය කිරීම සඳහා අද (23) දින රාත්‍රියේ ඇමරිකාවට රැගෙන යාමට සියල්ල සූදානම් කොට ඇති බවට සමූහ මිණිවලේ කැනීම් කටයුතු භාර විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
Read Moreජල බෝතලයක කොටස් 05 ක් පරිසරයට මුදා හැරෙනවා. එකක් බෝතලය, අනික ලේබලය,බෝතලේ මූඩිය, මූඩීය වටා ඇති දවටනය සහ මූඩිය සීල් තැබීමට උපයෝගී කර ගන්නා ප්ලාස්ටික් රදවනය.
Read Moreනිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු හේතුවෙන් ලබන 26 වනදා සිට පෙබරවාරි මස 03 වනදා දක්වා කොල්ලුපිටිය මංසන්ධියේ සිට ලෝටස් වටරවුම දක්වා වන මාර්ගය පැය 06 හමාරක පමණ කාලයක් තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය පවසයි.
Read Moreතම දෛනික මුලික වැටුප රු 1000 වැඩි කරදෙන ලෙස ඉල්ලා වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් ස්ථාන කිහිපයකම වැඩවර්ජනය කරමින් උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්විය.
Read Moreසිමෙන්ති නිෂ්පාදනයේදී යොදා ගන්නා අතිරේකයක් වන ලෝ බොර මෙට්‍රික් ටොන් 27,150 සහිත ’ඉතාකා පේෂන්ස්’ නැමැති නෞකාව පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නැංගුරම් ලන ලදී .
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 15 දා සිට 19 දා දක්වා පිලිපීනයේ පස්දින නිල සංචාරයකට එක්ව සිටියේය.
Read Moreචිත්‍රපට සංස්ථාව නිර්මාණය කිරීමේ කර්තව්‍යය ඉෂ්ට කරන්න කටයුතු කළ දිවංගත ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට උපහාර දක්වන්න පළමුව මාව කැඳවයි කියලා මම හිතුවා.
Read Moreඅධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ විභාග වන නඩුවකට පෙනී සිටින ලෙස හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.
Read Moreවවුනියාවේ සිට කොළඹ බලා ධාවනය කරන සීග්‍රඝාමී දුම්රියේ මැදිර වෙන්ව තිබේ.
Read Moreයුද්ධයෙන් පසුව නැවත පදිංචියට ගිය ජනතාව වෙත ආරක්ෂක අංශ විසින් මුල් පදිංචිකරුවන් වෙතට නිදහස් කරන ලද ඉඩම්හි පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේශ් රාඝවන් මහතා කියා සිටියේය.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ කමිටුවේ වැඩ අවසන් කර තිබේ
Read Moreවෙන්නප්පුව, නයිනමඩම, වයික්කාල හා බෝරලැස්ස ප්‍රදේශයේදී මත්පැන් පානය කර යතුරුපැදි ධාවනය කළ පුද්ගලයන් 06 දෙනෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු පෙරේදා (22දා) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
Read Moreකොල්ලකෑම් හා මනුෂ්‍ය ඝාතන කිරීමට තැත්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් අව්‍යශව සිටි සැකකරුවෙක් හා සැකකාරියෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවතුකම්කරුවන්ට රුපියල් දහසක දෛනික මූලික වැටුපක් දිනාදීම සඳහා වෘත්තීය සමිති 30ක් එක්ව සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ග අද (23දා) උදෑසන 7.00 සිට ආරම්භ කරන බව වතුකම්කරුවන්ට රුපියල් දහසක් දිනාදීමේ ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreපරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තාවල අනාවරණය වන කරුණු අධිකරණයේ සාක්‍ෂි ලෙස භාවිත කළ හැකි පරිදි පරීක්‍ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (22දා) පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය.
Read Moreපෙබරවාරි 04 දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයිනේ නව ජනපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි එක්වීමට නියමිතය.
Read Moreරජයේ විධායක සේවාවල නිරත නිලධාරීන්ගේ වැටුප් හා දීමනා ගැටලුව සති දෙකක් තුළ විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට නියත වශයෙන්ම රාජපක්‍ෂවරයෙකු ඉදිරිපත් වන බව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.
Read Moreබස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට අද (22) දිනයේදී සැලසුම් කර තිබුණද එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරුද්ධ වීම නිසා එම යෝජනාව සභාවට ඉදිරිපත් කිරීමට නොහැකි විය.
Read Moreමෙලෙස බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම වූයේ සූරියකාන්තන් ජෙයචන්ද්‍රන් හෙවත් උදයන් හෙවත් අයියන් සහ ශිව ප‍්‍රකාශන් ශිවශීලන් හෙවත් ඉලෙයියන් යන කොටි සංවිධානයේ හිටපු ප‍්‍රබල සාමාජිකයින් දෙදෙනාටය.
Read Moreකෘෂිකර්මාන්තයට තර්ජනයක් එල්ල කරමින් සිටින සේනා දළඹුවා මැඬලීම සඳහා යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් සහ කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.
Read Moreපාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේ ශ්‍රී ලංකාවේ විපක්ෂනායක ලෙස කටයුතු කළ පුද්ගලයන්ගේ ඡායාරූප ඇතත් මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රථමව විපක්ෂනායක ලෙස කටයුතු කළ ආර්. සම්බන්ධන් මහතාගේ ඡායාරූපයක් එම කාර්යාලයේ නොමැති බව දක්නට ලැබේ.
Read Moreරුපියල් 5,000/-ක අල්ලසක් 2012 වසරේදී ඉල්ලා, ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ තංගල්ල සුරාබදු නියාමකවරයාට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම සිරදඬුවම වසර 08ක කාලයකින් ගෙවී යව අන්දමට ක‍්‍රියාත්මක කරන්නැයි නියම කළේය.
Read More