saravita-anim2

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2026 මැයි මස 05 වන අඟහරුවාදා

Latest News - timelapse 11598 hours ago

LATEST

බසය ගෙයක් කර ගත්තේ විනෝදයට නොව ඉන්න තැනක් නැති නිසයි

calendar_today 2019 ජන 24 - 10:50 remove_red_eye - 2974  

ස්ථිර නිවසක් නොමැතිවීම හේතුවෙන් මහියංගණ රජමහ විහාරස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය පසෙක ඇති තම අබලන් බස්රථයේ දිවි ගෙවන අසරණ පවුලක් ස්ථිර නිවසක් ඉදි කර ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.

හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද විවාහ දිවියට ඇතුළත් වුණා.

Read More

ලිංගික උත්තේජන ඖෂධ තොගයක්, සිරුරු ආලේපන තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවේ සිට ශ්‍රී ලංගාවට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (23දා) සවස කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ආරක්‍ෂක ලේකම්ධුරයේ වෙනසක් සිදුවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉඟිපළකළ බවජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

ඇතැම් ආයතන ණය අයකිරීමේ පොලී අනුපාත විශාල වශයෙන් ඉහළ දමා තිබෙනවා. ගිය වසර් යාපනය දිස්ත්‍රික්කයේ 60 දෙනෙක් ණය ගෙවාගන්න බැරිව සියදිවි නසාගෙන තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ සේවා පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා අන්තර්ජාතික බැංකුවෙන් ඩොලර් මිලියන 200ක මුදලක් ලබා දීමට සූදානමින් සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කෙසේ වෙතත් මෙම මාස නවය කාලය තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්යසාධනය සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීමට හැකි වූ බව සමාගම පවසයි.

Read More

මහ කන්නයේදී වී මිලදී ගැනීම සඳහා රජයරුපියල්මිලියන හයදහස් එකසියකට අධික මුදලක් වෙන් කිරීමට නියමිත බව කෘෂිකර්මඅමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කරයි.

Read More

මරණ දඬුවම අනුමත වූ තිදෙනාගේ නම් ජනාධිපති ලේකම් කාර්යාලයේ

Read More

විනීත රියැදුරන්ට පනවන දඩය ඉහළ දැමීමට සහ ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමට ඉදිරි සති කිහිපයේදී අවශ්‍යක්‍රියාමාර්ග ගන්නා බවප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

Read More

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ඔලුවිල්අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් 08 දෙනෙකුය.

Read More

දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා සිය අසුන සොයාගැනීමට සඳහා විපක්ෂයේ අසුන් එකිනෙක පරීක්ෂාකරමින් සිටි අවස්ථාවේදී ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාට කතාකර ’’දුමින්ද මේ පැත්තෙ සීට් එක’’ යනුවෙන් පැවසුවේ ආණ්ඩු පක්ෂය දෙස පෙන්වමිනි.

Read More

ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් පාඨමාලාව හා පැරෂුට් පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ 286 දෙනෙකු විසිරයාමේ පෙළපාළියක් කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී ඊයේ පැවැත්විණි.

Read More

සියයට දෙකක්ව පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ වනවගාව සියයට හතරක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

Read More

රුසියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

නැගෙනහිර පළාතේ බෞද්ධ අධ්‍යාපනික පුනරුදය ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ අවධානය යොමු ව තිබෙනවා.

Read More

මහා මාර්ගයේ නවතා තිබූ හිස් වැසුමක් රථවාහන රාජකාරී කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිය යතුරු පැදියේ ගමන් කරන විට රැගෙන යන අයුරු ආරක්ෂිත කැමරාවක සිටහන්ව තිබේනවා.

Read More

අගමැති ලෙස යළිත් පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සුභාශිංසන පළ කර තිබේ.

Read More

තමන් අත්තනොමතික ලෙස ස්ථාන මාරු කරමින් විවිධ දේශපාලන පලිගැනීම් සිදුකරන බව පවසමින් හම්බන්තොට මහලේවායේ ලංකා ලුණු සමාගමේ පොදුජන පෙරමුණට අනුබද්ධ සේවකයින් පිරිසක් විසින් අද දහවල් පැවැත්වූ විරෝධතාවයක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා හට ලංකා ලුණු සමාගමේ එක්සත්ජාතික පක්ෂයේ සේවකයින් පිරිසක් බැණ තර්ජනය කරමින් රාජකාරියටද දැඩි සේ බාධා පමුණුවමින් පහරදීමට තැත්කර තිබෙනවා .

Read More

වතු කම්කරුවාගේ දෛනික වැටුප රුපියල් දහසක් බවට පත්කර ගැනීම සඳහා අද (23දා) රටපුරා පැවැත්වූ විරෝධතා ව්‍යාපාර පාගමන් හා තෝරාගත් වතුවල සිදුකළ වැඩ වර්ජනය අතිසාර්ථක බව ‘වතු කම්කරුවන්ට රුපියල් දහසක් දිනාදීමේ ව්‍යාපාරය’ සඳහන් කරයි.

Read More

යාපනය අම්පන් ප්‍රදේශයේ පිහිටි ක්‍රිඩාංගනයක් ආසන්නයේ පිහිටි කැලෑවක වලදමා තිබූ කොටි සංවිධානයට අයත් බෝම්බ රැසක් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ (22) සවස ගොඩ ගෙන ඇත.

Read More

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ විද්‍යාල ත්‍රිත්වයක පවතින ගුරු හිඟයට විසඳුම් ඉල්ලා එම විද්‍යාලයන්හි ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ දෙමාපියන් අද (23) අනුරාධපුර කලාප කාර්යාලයට පැමිණ තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුභවතුන් ලබා දෙන ලෙස බල කරනු ලැබීය.

Read More

වැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

Read More

යෝජනාව එක්සත් ජාතික පක්ෂයෙන්

Read More

කොළොන්නාව ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු බෙදාහැරි මත්කුඩු ජාවාරම්කරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් අද (23දා) නියම කළේය.

Read More

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව දිස්ත්‍රික් නායකයන් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තේ ය.

Read More

අත්අඩංගුවට ගන්න තරම් හොර බඩුනෙමෙයි. ඉතිහාසයේ සිට අද දක්වා කැරම් බෝඩ් දහකයක් තිබිලා නැහැ. අදත් කැරම් බෝඩ් දෙකක් තිබෙනවා.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (23දා) පැය කිහිපයක් ප්‍රශ්ණ කරමින් ප්‍රකාශ ලබාගෙන තිබේ.

Read More

මෙහිදී සයිබර් ආරක්ෂාව, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ප්‍ර වේශවිය හැකි වෙළඳපොළ පිළිබඳව මෙන්ම අසත්‍ය ප්‍රවෘත්ති පැතිරීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය ඉර නිසා පැය භාගයකට නවතා දැමීමට සිදුවිය. ඒ ඉර සෘජුවම පිතිකරුවන්ගේ මුහුණට වැටීම හේතුවෙනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.