saravita-anim2

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2026 මැයි මස 05 වන අඟහරුවාදා

Latest News - timelapse 11596 hours ago

LATEST

පොහොට්ටුව අත විනාශ කරනවා - බුද්ධදාස

calendar_today 2019 ජන 24 - 20:01 remove_red_eye - 495  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ ව්‍යාපාරයක් ගෙන යමින් තිබෙන බවත්, ඉදිරියේදී පුළුල් සන්ධානයක් බිහි කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලිකත්වයෙන් මිස පොදුජන පෙරමුණ මූලිකත්වයෙන් නොවන බවත් බුද්ධදාස මහතා පැවසීය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඉදිරියේදී ජනාධිපති සමාව ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බොහෝවිට විදේශ සංචාර සඳහා එක්වන බවට සමාජය තුළ මතයක් පවතිනවා. එවැනි තත්ත්වයක් තුළ අප ඔහුගේ විදෙස් සංචාර පිළිබඳව සොයා බැලුවා.

Read More

තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කර දෙන ලෙස ඉල්ලා නාවලපිටිය කොලපතන ප්‍රදේශයේ වතු කම්කරුවෝ අද (24) දහවල් උද්ඝෝෂනයක නියැලුණා.

Read More

පාසල් නඩත්තුව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කර ගැනීමට නිකුත් කර තිබෙන චක්‍රලේඛ වහාම අහෝසි කරන ලෙස බලකරමින් සිසුජන ව්‍යාපාරය අද (24 දා) කොළඹදී විරෝධතා පාගමනක් හා විරෝධතා රැළියක් පැවැත්වීය.

Read More

අපිට ගෝඨාභය ගැන භයක් තිබෙනවා. මගේ මාමා විජය කුමාරතුංග එයාට කවුරුවත් භය නෑ.

Read More

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සපයනු ලබන මූල්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මෙරට සිටින ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි හස්ත කර්මාන්ත ශිල්පීන් 28,000කට ආසන්න පිරිසකට ’ශිල්ප සුරක්ෂා’ නමින් රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

Read More

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, බදුල්ල සේනානායක උද්‍යානය ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පැවරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමින් මාධ්‍යෙව්දින් විසින් කුලී නිවැසියන්ට ස්ථීර නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක් තිබෙනවාදැයි විමසූ අවස්ථාවේදී ය.

Read More

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව පවරා ගැනීමේ ක්‍රියාවලියට පෙර සේවක ගැටලු විසඳන ලෙස ඉල්ලා ලංකා බැංකු සේවා සංගමය විරෝධතාවක් පැවැත්වීය.

Read More

කිරලාගල පුරාවිද්‍යා භූමියේ නටඹුන් චෛත්‍ය මත සිට ඡායාරූප ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයට වැඩි වශයෙන් සේනා දළඹුවා ව්‍යාප්ත වීම සිදුවන්නේ වෙනත් දිස්ත්‍රික්ක වලින් ප්‍රවාහනය කරන බඩඉරිඟු කිරිකරල් මගින් බවත් පරීක්ෂාවකින් තොරව දිස්ත්‍රික්කයට මෙම නිෂ්පාදන ඇතුළුවීම වැලැක්වීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් දකුණු පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඩී.ඒ.පළිහවඩන මහත්මිය පවසයි.

Read More

බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපලේ බටහිර මායිමේ පිහිටි කදුවැටියේයි මෙම ගින්න හට ගෙන තිබෙන්නේ.

Read More

දිවයිනේ ලාබාලතම මහා නගර සභා නගරාධිපති ලෙස ජනක නිශාන්ත රත්නායක (32) මහතා, බණ්ඩාරවෙල මහා නගර සභාවේ දී අද (24) උදෑසන සුභ මොහොතින් සිය ධුරයේ වැඩ ආරම්භ කළේය .

Read More

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශයට පත් කළ ‘නැත්ත වෙනුවට ඇත්ත’ පොත මඟින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ උල්ලංඝනය කොට ඇතැයි තීරණය කොට ඒ වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ටිල්වින් සිල්වා මහතාට ගෙවන ලෙස නියම කරමින් කොළඹ වාණිජ මහාධිකරණ නියෝගයට එරෙහිව අමාත්‍ය විමල් වීරවංශ මහතා අභියාචනයක් අද (24) ඉදිරිපත් කළේය.

Read More

මාර්තු මස 5 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය වෙනුවෙන් ඕනෑම පාර්ශ්වයකට යෝජනා ලබාදීමේ අවස්ථාව උදා වී තිබේ.

Read More

කඩවත අන්තර් හුවමාරුව හා දකුණු අධිවේගය කඩවත සිට කෙරවලපිටිය දක්වා දිගුවන කොටසේ ඉදිකිරිම් මේ වසරේ ජුනි මාසයේදි නිම කර අවසන් කිරීමට නියමිතය.

Read More

ඌව පළාත් සභාව මගින් පාලනය වන රෝහල් 13කට නව රුපියල් මිලියන 128 ක් වටිනා ගිලන්රථ ලබාදීම ඌව පළාත් සෞඛ්‍ය ඇමති අනුර විදානගමේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදි ( 24) දා සිදුවිය .

Read More

කොළඹ - යාපනය කන්කසන්තුරේ උත්තර දේවි දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව ලබන ඉරිදා (27දා) උදෑසන කොළඹ දුම්රිය ස්ථානයෙන් සිදු කෙරේ.

Read More

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසරඅමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුෙව් ප්‍රධාන දේශකයා ලෙස සහභාගී වීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් මැතිණිය අතර හමුවක් අද (24) පෙරවරුවේ සිදු විය.

Read More

ශ්‍රී ලංකා පිතිකරුවන් එකිනෙකා දැවී යන විට හුදෙකලා සටනක නිරත වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 64ක් රැස්කිරීමට සමත්වූයේය.

Read More

බොල්ණය ලෙසින් සමෘද්ධි බැංකු සඳහා අයවීමට ඇති මිලියන 1119 ක මුදල කඩිනමින් අයකර ගැනීමට වහා කටයුතු කරන්නැයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

Read More
Conex 19 අනිද්දා
24 01 2019 14:02:00
0 558

හිදී මුහුදු බෝම්බ තැන්පත් කර ඇති ජලයේ යාත්‍රා කිරිම මුහුදේදී සැපයුම් අවශ්‍යතා සම්පාදනය කර ගැනීම, නෞකාවන් ඇදගෙන යාම ඇතුළු නාවික අභ්‍යාසයන් රැසක් පැවැත්විමට නියමිතය.

Read More

පිටිගල බොරළුහේන ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකගේ ගෙලබැදි රන්මාලය කොල්ලකාගෙන යමින් සිටි කොල්ලකරුවන් දෙදෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගත්බව පිටිගල පොලීසිය පවසයි.

Read More

වීරකැටිය කාල්ටන් නිවසේ පැවැත්වෙන හිටපු ජනපති,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැති පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට එක්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද කාල්ටන් නිවසට ගොස් තිබේ.

Read More

ජීවී කුරුල්ලන් 57 දෙනෙකු නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගියෙකු ඊයේ දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී ශ්‍රි ලංකා රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධූරය සහ තවත් එක් විනිසුරු ධූරයක් සඳහා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යොමු කර තිබූ නිර්දේශ සළකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (23දා) කටයුතු කළතු ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

Read More

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සිංගප්පූරු රජය යොදාගන්නා ශිල්පීය සහ තාක්ෂණික දැනුම ශ්‍රි ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට හදුන්වා දීමට එරට බලධාරීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය එකගතාවය පළ කරයි.

Read More

’සේනා’ දළඹුවා මෙන් බඩඉරිඟු වගාවට සහ වී වගාවට හානි කරන තවත් දළඹු වර්ගයක් දිඹුලාගල, මනම්පිටිය, වෙල්යාය ප්‍රදේශයේ ගොයමක සිටියදී ඊයේ (23දා) ගොවි මහතෙකුට හමුවී තිබේ.

Read More

ස්ථිර නිවසක් නොමැතිවීම හේතුවෙන් මහියංගණ රජමහ විහාරස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය පසෙක ඇති තම අබලන් බස්රථයේ දිවි ගෙවන අසරණ පවුලක් ස්ථිර නිවසක් ඉදි කර ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.