බැංකු සේවකයන් මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක
- 24 01 2019
- 16:33
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව පවරා ගැනීමේ ක්රියාවලියට පෙර සේවක ගැටලු විසඳන ලෙස ඉල්ලා ලංකා බැංකු සේවා සංගමය විරෝධතාවක් පැවැත්වීය. ශ්රී ලංකා මහ බැංකුව ඉදිරිපිටදි අද (24දා) මෙම විරෝධතාව පැවැත්විණි.
ඡායාරූප - ඉසුරු පෙරේරා












popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
