ස්ථිර වශයෙන්ම මරණීය දණ්ඩනය නියම වූ රැඳවියන් හා මරණීය දණ්ඩනයට ලක්ව අභියාචනා ඉදිරිපත් කර ඇති රැඳවියන් 1299 දෙනෙකු මෙරට බන්ධනාගාර තුළ සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.
මෙරටින් වාර්තා නොවූ ට්‍රිපනසොමා නම් රෝගය වැලඳුණු සුනඛයන් දෙදෙනෙකු හමුවෙලා. කල්තියා හඳුනාගතහොත් රෝගය සුවකළ හැකියි, රෝගය මිනිසුන්ටද වැලඳිය හැකියි
Read Moreරටට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (11දා) පෙරවරු 10.30 ට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.
Read Moreසිය ආණ්ඩු සමයේ සිදුවූ බව කියන බරපතල දුෂණ වංචා ක්‍රියාවන් පිළිබඳ විර්ශනය කළ බරපතල දුෂණ වංචා ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreවාහන කාබන් බද්ද මේ වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක වුවත් එය ලබා නොගන්නා වාහන හිමියන්ට එරෙහිව මේ වසර තුළදී ක්‍රියාමාර්ග නොගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.
Read Moreපළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට පක්ෂ නායකයින් අතර නිල නොවන මට්ටටමේ එකඟතාවක් ඇතිවූ බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ පසුගියදා ඇතිවූ දේශපාලන අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මූල අරමුදල අදළ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡා කල්දැමිමටත් කටයුතු කළේය.
Read Moreමම සැමගෙන් ඉල්ලන්නේ බිරිදව ගෙදර තියලා එන්න. පිට්ටනියේ ක්‍රිකට් ගහන්න කියලා. ඒ තත්ත්වෙට අපි වැටිය යුතු නැහැ. ඒක හරි ශෝචනීයයි.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවීගිය වසර හතර තුළ බොහෝ වැඩ කටයුතු සිදුකළද, පොරොන්දු වූ ආකාරයට වංචාවට, දූෂණයට එරෙහිව කටයුතු කිරීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreමහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘නිවසක් සමග ජීවිතයක්’ යන තේමාව යටතේ, අඩු ආදායම්ලාභී මහල් නිවාසයන් හි ජීවත්වන කාන්තාවන් සඳහා පවත්වනු ලබන දිවි දිරිය ස්වයං රැකියා හා වෘත්තීය පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ ඇඳුම් මැසීමේ පාඨමාලාව අවසානයේ සහතික පත් සහ ත්‍යාග පිරිණැමීමේ උත්සවයකට සහභාගී වෙමිනි.
Read Moreප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතාට රුපියල් කෝටි 65ක් ලබාදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ කිරීමට කුහවර්ධන් මහතා උත්සාහ දරා තිබේ.
Read More2018 වර්ෂයේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ කලා අංශයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ජාත්‍යන්තර පාසලක සිසුවියක් දිනා ගැනීම සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන ලෙස හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා ඊයේ (08) සිදු කරන ලද අභියෝගයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (09) ප්‍රතිචාර දක්වනු ලැබුවා.
Read Moreහදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදු විය.
Read Moreපශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන හැටන් කොටගල රොසිටා ගොවිපලට අයත් රක්ෂිතයක අද (09) පස්වරුවේ ගින්නක් හට ගෙන ඇති බව දිඹුල පොලිසිය පැවසිය.
Read Moreශ්‍රී ලංකාවේ හමුදා යුද සමය තුළ පොකුරු බෝම්බ භාවිත කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
Read Moreව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් නියෝජිතයන් පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණය කිරීම ඉදිරියේදී සිදු කෙරෙනු ඇත.
Read Moreරජ්‍ය සේවයේ සුවිශේෂි වාර්තා තබමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙවරයක් කළ නෙවිල් නානායක්කාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කොට තිබේ. ඔහු 53 වැනි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හා වංචා පිළිබඳව වාර්තා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව වෙත සති දෙකක සහන කාලයක් ලබා දී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ විදේශීය සංචිත ශක්තිමත් කිරිම වෙනුවෙන් ඩොලර් මිලියන 400ක මූල්‍ය පහසුකමක් (SWAP facility) ලබාදීමට ඉන්දිය රිසර්ව් බැංකුව කටයුතු කර තිබේ.
Read Moreආණ්ඩු වෙනසින් පසුව අවුරුදු 4ක් ගතවන අවස්ථාවේදී ශ්‍රී ලංකාව රටක් ලෙස තුන් බියකට ගොදුරු වී ඇති බව ඔහු සඳහන් කරයි.
Read Moreපසුගිය දවස්වල පාර්ලිමේන්තුව ඇතුළෙ හරියට බිග් මැච් එකක් ඉවරවෙලා පාසල් දෙකක පිරිමි ළමුන් හැසිරුණා ආකාරයටයි හැසිරුනේ.
Read Moreමොරගහකන්ද කළු ගඟ ජලාශ ඉදිකිරීම් සමගාමීව ලග්ගල හරිත නගරයේ අභිනවයෙන් ඉදිකරන ලද ගොවිජන සේවා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරමින් පැමිණ සිටි කෘෂිකර්ම නිලධාරීන් හමුවේ පැවැති රැස්වීමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
Read Moreරජයට අයත් එළ කිරි ආශ්‍රිත කර්මාන්ත ශාලාවකට දියර කිරි ප්‍රවාහනය කරමින් තිබූ පුද්ගලික අයිතිකරුවකු සතු බවුසරයක් මගින් ආණමඩුව හා තවත් ප්‍රදේශ වල දියර කිරි එකතු කිරිමේ නිරතවූ රියදුරෙකු තවත් ඔහුගේ හිතවතෙකු සමග මෙසේ පිං පෙට්ටි කැඩිමේ නිරත වි ඇති බව කියයි.
Read Moreඅභියාචනාධිකරණ විනිසුරන් වන ප්‍රීති පද්මන් සූරසේන, ජී.ආර්. අමරසේකර හා එස්. තුරෙයිරාජා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දි තිබේ.
Read Moreවවුනියාව පුලියන්කුලම පූතූර් කෝවිල ප්‍රදේශයේ අතුරුමාර්ගයක බෝම්බ සහිත බෑගයක් දමා පළා ගිය සැකකරු සමඟ සෘජුවම සම්බන්ධතා පැවැත්වූ තවත් දෙදෙනෙකු ඊයේ (08) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය කියා සිටියේය.
Read Moreඋතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාගවන් පත්කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසා ඇත.
Read Moreදැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් ඉදිරි දින කිහිපයේදි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreබමුණු ආරච්චිගේ දුමින්ද යන සැකකරු මොහොමඩ් සල්මාන් රිල්වාන්, පප්පා යන නම්වලින්ද පෙනී සිට ඇත.
Read Moreහොරකම් නොකරන කෘෂිකර්ම ඇමතිවරයෙක් හා ධීවර ඇමතිවරයෙක් ලංකාවට පත්වුවහොත් ශ්‍රී ලංකාවේ කිසිවෙකුත් කුසගින්නේ මිය නොයන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
Read More