saravita-anim2

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 11400 hours ago

LATEST

ඊයේ ලංකාවට ආ විදේශිකයා අද දියේ ගිලි මරුට

calendar_today 2019 ජන 13 - 17:18 remove_red_eye - 918  

මාරවිල මුහුදේ තම පවුලේ සාමාජිකයන් සමග දියනාමින් සිටි විදේශිකයෙකු ගිලි මියගොස් ඇති බව මාරවිල රොහල් පොලීසිය පැවසීය .

වත්තල හේකිත්ත ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

අමාත්‍යවරයා එසේ පැවසුවේ ඊයේ (12)දා හාලිඇළ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලයේදී පැවැති රැස්වීමක් අවසානයේ ජනමාධ්‍යවේදීන් අමතමිනි.

Read More

දින නියමයක් නොමැතිව වසා දමා තිබුණු රජරට විශ්වවිද්‍යාලය ලබන 16 වන බදාදා යළි විවෘත කෙරෙන බව එහි පාලනාධිකාරිය පවසයි.

Read More

ශ්‍රි ලංකාවේ මිලියන 21 ක ජනතාවටම ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

Read More

බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගැරිමක නිරතව සිටි හත් දෙනෙක් ඊයේ දින රාත්‍රියේ හැටන් පොලිස් කෙට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ලබන 15 වනදාට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් 14 (සඳුදා )දිනයේදී උතුරේ සියළුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් නිවේදනය කොට තිබේ.

Read More

අමාත්‍යවරිය මේ බව පැවැසුවේ ඊයේ (12) දා බලන්ගොඩ රංදොල ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරිමේ අවස්ථාවට එක් වෙමිණි. එම ජල ව්‍යාපෘතිය සදහා ලෝක බැංකු ආධාර යටතේ රජය මගින් වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ එකසිය අනුහතකි.

Read More

හැටන් ප්‍රදේශයේ අලෙවි කරන බඩඉරිගු අලෙවි කිරිමට ප්‍රථම නගර සභාවෙන් ඒ සඳහා අනුමැතියක් ලබාගත යුතු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බලක්‍රිෂ්ණන් මහතා පැවසිය.

Read More

මන්නාරම වංකාලෙයිපාඩු මුහුදු තීරය ආසන්නයේ කැස්බෑ මස් කිලෝ 3ග්‍රෑම් 185 ක ප්‍රමාණයක් විකිණීම සඳහා රැගෙන යමින් සිටි සැකකරුවෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

රියදුරු බලපත්‍ර ලබාගැනීමට අදාළව ඇති ලිඛිත පරීක්ෂණය මේ වසර අවසාන වන විට පරිඝනක ගත කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට තම පක්ෂය සූදානම් බවත් ඕනෑම පක්ෂයකටපොහොට්ටුවේ ප‍්‍රධානත්වයෙන් ගොඩනැගෙන සන්ධානයට එකතු වීමේ බාධාවක් නැති බවත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය පවසයි.

Read More

ලබන 15 වනදාට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් 14 දිනයේදී උතුරේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් අද (11දා) දින නිවේදනය කළේය.

Read More

සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් විසින් ඊයේ දිනයේ (10දා) මාධ්‍ය ආයතන පැවැත්වූ විරෝධතා සඳහා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොමැති බවට එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

චීනයේ මධ්‍යම රජය හා චීනයේ එස්ටේට් කවුන්සිලය එකාබද්ධව ශ්‍රී ලංකාව තුළ රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කළාපයක් පිහිටුවීමට තීරණය කර තිබේ.

Read More

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය තුළ නොමැති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපය දිනක් ඇතුළත සවිකරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස පත්වූ මෛත්‍රී ගුණරත්න මහතා සිය ධූරයේ වැඩ ආරම්භ කරමින් සඳහන් කළේය.

Read More

අද දිනයේ සිට එළැඹෙන 13 දා දක්වා වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මුහුදු මාර්ග ඔස්සේ රට තුළට විෂ මත්ද්‍රව්‍ය රැගෙන එම වැළැක්වීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර තිබේ.

Read More

2018 වසරේදී සිය පළමු නිල සංචාරය ආරම්භ කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිලිපීනයේ නිල සංචාරයකට එක්විමට නියමිතය.

Read More

මම හිතනවා තවමත් පිතිකරුවන් දන්නේ නෑ තරගයක් දිනන්නේ කොහොමද කියලා. ඒ නිසයි අපි පැරදෙන පැත්තේ ඉන්නේ.

Read More

එම ආයතනයේ වෘත්තීය සමිති සහ සේවක නියෝජිතයින් පිරිසක් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට පැමිණ කළ සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

Read More

භාතිය හා සංතුෂ් සංගීත දිවයට වසර 20ක් පිරිම නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි පැවැත්විණ.

Read More

මහින්ද රාජපක්ෂ මහතායි මේ රටේ මිනිස්සු ඉල්ලන නායකයා. මේ රටේ බහුතර ජනතාව නියෝජනය කරන මතය අපෙක්ෂකයා තෝරා ගැනීමේදි සැලකිල්ලට ගත යුතු බවයි අපි විශ්වාස කරන්නේ.

Read More

එකම විස්සයි20 තරගයෙන්ද ලකුණු 35ක පරජයක්

Read More

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විද්වත් කමිටු වාර්තා පහක් ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (11දා) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද (11දා) කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළේය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එකම විස්සයි20 තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදි ලකුණු 179/7 ක් රැස්කිරීමට සමත්විය.

Read More

ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 205ක් සහ ග්‍රෑම් 120ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක ගල්කිස්ස අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීහු පවසති.

Read More

ඉදිරි ජනපතිවරණය සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවතත් අපෙක්ෂකයෙක් ලෙස එක්වීමට තීරණය කළහොත් ඔහුට සහාය නොදැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය තීරණය කර තිබේ.

Read More

සිංහරාජ වනයේ සිටි අලි දෙදෙනාම සුරක්ෂිතව සිටින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිංහරාජ වන අඩවි කාර්යාලය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.