ADA
www.ada.lk
2026 ජනවාරි මස 14 වන බදාදා
ආණමඩුව ගරායක්ගම ප්රදේශයේ අයියනායක දේවාලයේ පිං පෙට්ටිය කැඩීමට කිරි බවුසරයකින් පැමිණ සිටි සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයකු තවත් පිං පෙට්ටියක්ද සමග (8දා) දින අළුයම අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.
රජයට අයත් එළ කිරි ආශ්රිත කර්මාන්ත ශාලාවකට දියර කිරි ප්රවාහනය කරමින් තිබූ පුද්ගලික අයිතිකරුවකු සතු බවුසරයක් මගින් ආණමඩුව හා තවත් ප්රදේශ වල දියර කිරි එකතු කිරිමේ නිරතවූ රියදුරෙකු තවත් ඔහුගේ හිතවතෙකු සමග මෙසේ පිං පෙට්ටි කැඩිමේ නිරත වි ඇති බව කියයි.
පුත්තලම හිරාන් ප්රියංකර ජයසිංහ
popular news
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
දුම්රියේ ගැටුණු ලොරි රථය කෑලි වෙයි,රියදුරු ලොරියෙන් පැන දිවි බේරා ගනියි
දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ගැඹුරු පීඩන අවපාතය අද සවස්වන විට පොතුවිල් හා ත්රිකුණාමලය වෙරළ තිරයට
ඉදිරියේදී සේවක අර්ථසාධක අරමුදල නැතිවෙයිද ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd