saravita-anim2

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 11419 hours ago

LATEST

හොරු නොවන කෘෂිකර්ම හා ධීවර ඇමතිලා ඕන

calendar_today 2019 ජන 09 - 11:13 remove_red_eye - 859  

හොරකම් නොකරන කෘෂිකර්ම ඇමතිවරයෙක් හා ධීවර ඇමතිවරයෙක් ලංකාවට පත්වුවහොත් ශ්‍රී ලංකාවේ කිසිවෙකුත් කුසගින්නේ මිය නොයන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

කොළඹ වරායේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා යකඩ ටොන් 28 ක් ප්‍රවහනය කරමින් තිබු කන්ටේනර් රථයක් මෙසේ අනතුරට පත්ව තිබේ.

Read More

2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී ශ්‍රමිකයින් විදේශ ගතවීම 0.24% න් අඩුවී තිබෙන බව විදේශ රැකියා නියුක්ති කාරයාංශය සඳහන් කරයි.

Read More

රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 2500 සිට රුපියල් 10000ක් දක්වා වැඩි විමට නියමිත බව මුදල අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

අලි මරන 311යි - Anchorමිනිස් ජීවිත 95යි

Read More

“මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටිටය මගේ පෞද්ගලික කනගාටුව ප්‍රකාශ කරනවා ඔය කථානය පුටවේ වාඩිවීම සම්බන්ධයෙන්.”

Read More

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා නිතිඥ සංගම් නිලවරණයේදි සභාපති තනතුරට තරග කිරිමට තීරණය කර තිබේ.

Read More

තක්සේරු නිලධාරී තනතුරේ පුරප්පාඩු පන්සියයකට අධික ප්‍රමාණයක් පුරප්පාඩු වී තිබියදී 2012 වසරේ සිට විශේෂ උපාධි ලබාගත් තුන්සිය පනහක් නිවෙස්වලට වී කාලය ගත කරමින් සිටින බව තක්සේරු නිලධාරීහු සඳහන් කරති.

Read More

සැපසම්පත් ලැබෙන බවට බොරු පවසමින් කිසිඳු බලයක් නොමැති ගොළුබෙල්ලන් විකුණන පුද්ගලයින් පිළිබඳව තවදුරටත් නීතිය ක්‍රියාක්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.

Read More

දින 51 කුමන්ත්‍රණය ව්‍යවස්ථානුකූලව පරාජය කළ ආකාරයෙන් විධායක ජනාධිපති ධූරයේ මළගම 2019 වසරේදී සිදුවිය යුතු බව අලුත් පියාපත් සංවිධානයේ විධායක කමිටු සාමාජික එරංග ගුණසේකර මහතා අද(08) පැවසීය.

Read More

වසර පහක කාලයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ගැටුමකින් එහි රදවා සිටි රැඳවියන් විසිහත්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය අනාවරණය කළ මාධ්‍යවේදි කසුන් පුස්සවෙල මහතාට මෙම සිද්ධියේ සැකකාර දැනට ඇප මත මුදාහැර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂසක නියෝමාල් රංගජීව නමැත්තා විසින් තර්ජනය කරන ලදැයි කියන සිද්ධිය පිළිබදව විමර්ශනයක් කර අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අද (08) නියම කළේය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ආරම්භ කිරීමට නියමිත නව දේශපාලන පෙරමුණ ඉතා පිහිටුවා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (08දා) පැවසීය.

Read More

සිංහරාජ වනයේ සිටි අලි දෙදෙනාගෙන් එක් අලියෙකු මේ වන විට අතුරුදන් වී සිටින බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය සඳහන් කරයි.

Read More

2018 වසරේ මාර්තු මස දිගන ප්‍රදේශයේදි ඇතිවූ යම් කලහකාරී තත්ත්වයක් හේතුවෙන් විපතට පත් සිංහල සහ මුස්ලිම් පවුල් වෙනුවෙන් මුල්‍ය ආධාර ලබාදීමේ අවස්ථාවකට එක්වෙමින් අද (08) දින ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකේදී ශ්‍රි ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තවදුරටත් දිනේෂ් චන්දිමාල් වෙත හිමිව තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ගැටලු විසඳීමට කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.

Read More

විපක්ෂනායකවරයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ලෙස තමන් පිළිගන්නා බව අද දින (8) කථානායක කරූ ජයසුරිය මහතා පැවසීය.

Read More

ඔහු මේ පිළිබඳව සඳහන් කළ සිටියේ ධීවර රැකියාවේ නිරතව සිටියදී බෝට්ටුව නැවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ධීවරයින් දෙදෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ට රක්ෂණ වන්දි ප්‍රදානය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදි අද පැවති අවස්ථාවේදි ඊට එක්වෙමිනි.

Read More

’’මෛත්‍රී පාලනයක් - තිරසර යුගයක්’’ ආර්ථීක හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින්, දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සිදු විය.

Read More

ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

ලැබූ ජය ගැන කතා කරන්නේ නෑ. ලැබූ පරාජයන් මොනවද යහපාලනය මූලික සංකල්පය වන වංචාව,දූෂණය හොරකම නාස්තිය පරාජය කිරිමට අපි පරාජය වෙලා තියෙනවා.

Read More

එජාපය සහ ජවිපෙ පසුගිය වසර 20 ක කාලය තුළම සිදු කරේ මේ රට වලපල්ලට ගෙන යාමට කටයුතු කිරීම පමණක් බවත් අවම වශයෙන් මේ කාලය තුළ තම පක්ෂය හෝ පක්ෂයේ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමට හෝ කටයුතු නොකර බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස අද පාර්ලිමේන්තුවේදී දිවුුරුම් දුන්නේය.

Read More

කොළඹ සිට බදුල්ල ලංගම බස්රථයකින් හෙරොයින් රැගෙන විත් බදුල්ලේ දි ජාවාරකරුවන් ට බෙදාහැරීමේ ජාවාරමක නියුතු වූ බව කියන ලංගම ‍බදුල්ල ඩිපෝවේ කොන්දොස්තරවරයෙක් ඊයේ (7) දා සවස බදුල්ල හිදගොඩ පිහිටි ලංගම ඩිපෝ අසලදී අත්අඩංගුවට ගත් බව බදුල්ල දිසා පොලිස් විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි .

Read More

මන්නාරම් සමූහ මිණීවල දෙවන වතාවට පුළුල් කිරීමෙන් පසුව කැනීම් කටයුතු නැවත ආරම්භ කළ බවටත් අද (08) වන විට සිරුරු 288 ක් හමු වී ඇති බවට කැණීම් භාර නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

Read More

2019 වසර සඳහා ඉදිරිපත් කිරිමට අයවැයේදී අයවැය හිඟය රුපියල් බිලියන 2160ක් බවට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ භාර්යාවන් සමාජ මාධ්‍ය (ෆේස්බුක්) ඔස්සේ වාග් ප්‍රහාර එල්ල කර ගැනීමේ සිද්ධියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්ව සමථයකට පත්කර තිබේ.

Read More

මොරගහකන්ද හා කළුගඟ ජලාශ ඉදිකිරිමේදි යටවූ ගම් ‌වෙනුවෙන් ඉදිකළ නව ලග්ගල හරිත නගරය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08දා) විවෘත විය.

Read More

වේයන්ගොඩ සිට පානදුර දක්වා ඉදිකිරීමට සැලසුම්කර ඇති විදුලි දුම්රිය මාර්ග පද්ධතිය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමට රජය සැලසුම්කර තිබේ.

Read More

සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැති එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම 3-0ක පරාජයක් ලැබීය. ඒ දෙරට අතර අද පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුනු 115ක පරාජයක් ලබමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.