saravita-anim2

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 11424 hours ago

LATEST

මහනුවර ‌ගොඩනැගිල්ලක ගින්නක්

calendar_today 2019 ජන 08 - 10:31 remove_red_eye - 659  

මහනුවර යටිනුවර විදියේ ගොඩනැගිල්ලක ගින්නක් ඇතිව තිබේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් සොයානෙ ඇතත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොවන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහතා පවසයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර හමුවක් අද (08දා) සිදුවුණා.

Read More

ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස රසා හරිස්චන්ද්‍ර මහතා පත්කොට තිබේ.

Read More

පවතින වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් අද (08දා) සිට ප්‍ර‘දේශ කිහිපයකට වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද(08දා) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය.

Read More

කොළඹ ජාතික රෝහලට කඩිනමින් අධ්‍යක්ෂවරයෙක් පත්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් තනතුරින් ඉල්ලා අස්වූයේ ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට බව එරික් වීරවර්ධන මහතා සඳහන් කළේය.

Read More

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මෙතෙක් ලබාදුන් පොරොන්දු කඩකර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේය.

Read More

2015 සහ 2016 වසර සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය හෙළිදරව් කරණ ලෙස සිදු කරන ලද නියෝගය අභියෝගයට ලක් කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

Read More

අද (07) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසීය.

Read More

යාපනය පේදුරුතුඩුව මුහුදු වෙරළේ සඟවා තිබූ කේරළගංජා කිලෝ 114ක් අද (07) උදෑසන නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

එදිරිසිංහ ට්‍රස්ට් මුල්‍ය සමාගම හෙවත් ඊ.ටී.අයි. මුල්‍ය සමාගමේ තැන්පත් කොට ඇති තමන්ගේ මුදල් ආපසු ගෙවීමට නියම කරන්නැයි ඉල්ලමින් එහි තැන්පතුකරුවන් පෞද්ගලිකව ඉදිරිපත් කොට ඇති පැමිණිල්ල විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (07) නියම කළාය.

Read More

ගවයින් ප්‍රවාහනය කිරීමට බලපත්‍රයක් ලබාදීම සදහා රුපියල් 5,000/-ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු මස්කෙළිය පශූ වෛද්‍ය කාර්යාලයේ හිටපු සත්ව සංවර්ධන උපදේශකවරයාට වසර 03ක බරපතල වැඩ සහිත සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.

Read More

ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල මේ වසර ආරම්භයත් සමග යළිත් වරක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

Read More

ශිෂ්‍ය කප්පාදුවට එරෙහිව හා ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයීය සිසුහු පිරිසක් අද (07දා) උදෑසන සිට විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටිති.

Read More

ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යයෙකු උසස් පෙළ විභාගයේදී ලබාගත් ජයග්‍රහණය පිළිබඳ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අඛණ්ඩව විවේචනය කිරීම කනගාටුවකට කරුණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

Read More

මුලතිව් නයාරු මුහුදු වෙරළට ඊයේ (06) සවස ඉන්දියානු දැල් ආම්පන්න තොගයක් ගොඩගසා තිබූ බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

Read More

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එහි නව ප‍්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ කමිටුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ.

Read More

මහනුවර සිට යාපනය දක්වා දිවෙන පෞද්ගලික බස්රථ වලින් අවිධිමත් අයුරින් මුදල් අයකරන බවට මගී ජනතාව චෝදනා කරති.

Read More

මුලින්ම පවත්වන්නේ ජනපතිවරණයක් බවත්, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඇති ගැටලු නිම කරයි නම් එම මැතිවරණය පැවැත්වීමට හැකි බවත් අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

Read More

නමෝ නාරායන යන නමින් ව්‍යාජ වාලම්පුරි විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කිර්ති දිසානායක නැමැත්තා අද දින අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මහනාගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් ගංවතුර පාලනය සඳහා ක්‍රියාත්මක වන ශාන්ත සෙබස්තියන් දකුණු ඇළ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ කොළොන්නාව ඇළ හැරවුම් ව්‍යාපෘතිය යටතේ වාසස්ථාන අහිමි වූ නිවැසියන් සඳහා ස්ථිර නිවාස ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි.

Read More

කැෆේ සන්විධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා උෟව පළාත් ආණ්ඩුකාර ලෙස පත්කර ඇත.

Read More

වවුනියාව පුලියන්කුලම පූතූර් කෝවිල ප්‍රදේශයේදි අතුරුමාර්ගයක බෝම්බ සහිත බෑගයක් දමා පළා ගිය සැකකරු පදිංචි වූ නිවස හා අවට ඊයේ (06) දින සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී තවත් බෝම්බ හා ගිනිඅවියක් සමග කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය කියා සිටියේය.

Read More

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දැනුවත් කිරිම සඳහා හැටන් නගරයේ අද (07) පැවති මාධ්‍ය සාකච්ඡාවකදි සි.බි රත්නායක මහතා ඒ බැව් කියා සිටියේය.

Read More

පාසල් විෂය නිර්දේශය සඳහා නීති විෂය ඇතුළත් කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Read More

උතුරුමැද පළාතේ දසවැනි ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායක මහතා අද (07) පෙරවරුවේ යෙදුණ සුභ මොහොතින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි වැඩ භාර ගත්තේය.

Read More

හොර රහසේ ඝාතනය කර හාලිඇළ කන්දේගෙදර “ සාර්නියා වත්තේ මහතැන්න කොටසේ කම්කරු නිවාසයක් ඉදිරිපිට එළවළු කොටුවක වළදමා ඇතැයි කියන 9 හැවිරිදි ගැහැනූ ළමයෙකු මෘත දේහය සොයා හාලිඇළ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ .

Read More

විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද දින ප්‍රථම වතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවට සම්බන්ධ විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.