saravita-anim2

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11464 hours ago

LATEST

ජලභිතිකා රෝගය රටෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කිරිමට යයි

calendar_today 2019 මාර් 05 - 15:38 remove_red_eye - 235  

රටේ පවතින ජලභිතිකා රෝගය සම්පුර්ණයෙන් මර්දනය කිරිමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.

උසස් පෙළ ඉහළින් සමත් වන පිරිස්ට මේ වසරේ සිට ඉහළ පෙළේ විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපනය ලබා ගැනිමට අවස්ථාව ලබා දි ඇත.

Read More

සෑම පාසල් ශිෂ්‍යයෙකුටම අඛණ්ඩව වසර 13ක් දක්වා අධ්‍යාපනය ලබා දිමට තිරණය කර ඇත.

Read More

නව වර්ෂය සඳහා නිවාස ඉදි කිරිමි වෙනුවෙන් රු.මිලියන 24,000ක මුදලක් වෙන් කර ඇත.

Read More

විශේෂ අවශ්‍යතා ඇති පිරිස්ට ලබා දුන් රු.3000 මුදල රු.5000 දක්වා වැඩි කිරිමට අයවැයෙන් තිරණය කර ඇත.

Read More

රටේ වැසිකිලි පහසුකම් නැති පිරිස්ට මේ වසර අවසන් විමට පෙර වැසිකිලි පහසුකම් ලබා දිමට අද අයැයෙන් වෙන් කඅ ඇති බව මංගල සමරවිර මහතා පැවසිය.

Read More

ග්‍රාමිය කොාට්ඨාස මට්ටම්න් සෑම පාසල් දරුවෙකුටම කිරි විදුරුවක් නොමිලේ ලබා දිමට අද අයවැයෙන් තිරණය කර ඇත.

Read More

තරුණ සේවා සභාවේ සහතික පත් ලාභින්ට ඒන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රි ලංකා ණය යෝජනා ක්‍රමය මගින් විශේශ ණය ක්‍රමයක් ලබා දිමට තිරණය කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.

Read More

කුඩා ට්‍රක් රථ සඳහා පනවා ඇති බදු වහා ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය

Read More

පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය හා මඩකලපුව දුම්රිය මාර්ගය අවහිර කරමින් ගොවීන් පිරිසක් විරෝධතාවයේ නිතරව සිටියි.

Read More

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් සීගිරිය ගවේෂණය කිරීම සඳහා නැවතී සිටි ඉපැරණි නවාතැන්පොළ දෙස් විදෙස් සංචාරකයන්ට කුලියට ලබාදීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Read More

තව පැය කිහිපයකින් යහපාලන රජයෙ අවසාන අයවැය ලේඛණය ඉදිරිපත් කරන්න නියමිතයි. මේ දෙස විමර්ශනාත්මකව බලද්දි බරපතළ අයවැය පරතරයක් තියෙනවා යැයි පා.ම රංජිත් සොයිසා මහතා පැවසිය.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (05දා) ඉදිරිපත් කිරිමට යෝජිත අයවැය සඳහා අද රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

Read More

යාපනය ආරක්ෂක සේනා කලාපයේ ආරක්ෂක අංශ කඳවුරු සහිත ඉඩම් නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් උතුරු පළාත් ආණ්ඩුකාර අචාර්ය සුරේන් රාඝවන් මහතා හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති ‍මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා‍ අතර ඊයේ (04) යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණ.

Read More

ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගීන් තිදෙනකු අද (5) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

අද දිනයේදී අයවැයද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

මම එකක් කියන්න කැමතියි කාන්තාවන්ට හොඳම .... (කාන්තා යට ඇඳුම්) අද හදන්නේ ලංකාවෙයි. වික්ටෝරියා සික්‍රට් එකෙන් අහන්න කොහෙන්ද ඔය .... (කාන්තා යට ඇඳුම්) ටික එන්නේ කියලා.

Read More

මම හිතන්නේ ඩිල්ෂාන් මෙදින ඉතාමත් ණුවණක්කාර ලෙස අපේ ජීවිත බේරා ගත්තා. ඔහු හිස ඔසවා රියදුරුට ගමන් කළ යුතු මාර්ගය කියමින්, හැරෙන ආකාරය කිව්වා. ඒක අපිව බේරා ගත්තා.

Read More

කිළිනොච්චිය, අක්කරායන්හි, කන්නගිපුරම් ප්‍රදේශයේ ඇළකින් ඊයේ (04) මෝටාර් උණ්ඩයක් මතුවි තිබියදී සොයාගත් බවට අක්කරායන්කුලම පොලීසිය පවසයි.

Read More

2019 අයවැය අද පස්වරු 2.00ට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

Read More

මේ වසරේ ජුනි මාසයේදි එංගලන්තයේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් එක්දින පිටියට සමුදෙන බව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර් සඳහන් කරයි.

Read More

විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ පදවිය, තනතුර හා පක්ෂය කුමක් වුවත් ඒ කිසිවක් නොසළකා සැමට එක ලෙස නීතිය කි‍්‍රයාත්මක කරන පොලිස් සේවාවක් බව ජනාධිපතිතුමා පවසයි.

Read More

මීට අමතරව ඔවුන් මෙම සංශෝධනය සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ නායකයන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතව තිබේ.

Read More

පන්නිපිටියේදී කොල්ලකන ලද බවට සැක කෙරෙන රුපියල් කෝටි 500ක් පමණ වන දියමන්තිය සමග සැකකරුවෙකු පෑලියගෙඩ අපරාධ විමර්ශණ එක්ක්ය අද (05) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පසුගිය 13දා අලුයම බද්දේගම සතොස වෙළදසැලේ ප්‍රධාන වීදුරුව බිඳ ඇතුළු වී රුපියල් 76,600ක් වටිනා කිරිපිටි පැකට් තොගයක් සොරකම් කල පුද්ගලයා අත්අඩංගුවට ගත් බව බද්දේගම පොලිසීය පවසයි.

Read More

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ ( 03දා) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

Read More

ආර්ථිකමය වශයෙන් අපහසු අඩියක තිබෙන රටක් අයවැයකින් සනසන්න පුළුවන්ද කියලා තමයි අපට තිබෙන ප්‍රශ්ණය

Read More

ගැටලු 17ක් මුල්කර ගනිමින් හෙට (05දා) ඉතිහාසයේ ප්‍රථම වතාවට අසනීප නිවාඩු දමා එක්දින වැඩවර්ජනයක් සිදුකරන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක,නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ චරිතය ඝාතනය වන අයුරින් අසත්‍ය චෝදනා එල්ල කර තිබීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා ඇතුළු පිරිසකට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පවසති.

Read More

මොකක්ද මේ දොඩවන්නේ මම කෘෂිකර්මාන්තයට කැමති නෑ කියලා. හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ මමයි මේ රට සහල්වලින් ස්වයංපෝෂිත කළේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.