saravita-anim2

2026 මැයි මස 17 වන ඉරිදා

2026 මැයි මස 17 වන ඉරිදා

Latest News - timelapse 11411 hours ago

LATEST

ඔස්ලෝ සම්මුතිය නීතිගත කිරිමට යයි

calendar_today 2019 මාර් 20 - 20:52 remove_red_eye - 733  

බහු විධ පිපුරුම් සහිත අනු - යුධ අවි අඩංගු කර සාදනු ලබන ඉතා විනාශකාරී ආයුධ වර්ගයක් ලෙස පොකුරු බෝම්බ හඳුනා ගැනෙයි..

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත පසුගිය දින 06 තුළ සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුම්වලදී බීමත් රියැදුරන් 1,321 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුව පාලනය කරන්න බෑ. අග්‍රාමාත්‍යවරයා ඔහුට අවශ්‍ය විදිහට කටයුතු කරනවා

Read More

අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ රැකියා විරහිත තරුණ තරුණියන් මේ යටතේ බඳවා ගැනීමට නියමිතය. ඔවුන්ට මාසිකව රුපියල් 15000ක දීමනාවක් ලබාදිමට අපේකෂා කරයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම එක්සත් ජාතික පෙරමුණට අභියෝගයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

වෘත්තිය සමිතියක් ආරම්භ කිරීමට මුල් වීම හේතුවෙන් සේවයෙන් ඉවත් කළ ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් 15 දෙනා නැවත සේවයට බඳවා ගැනීමටත්, එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සේවයෙන් ඉවත් කිරීමටත් ස්වර්ණවාහිනි ආයතනයේ පාලනාධිකාරිය එකඟ වී තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද (20දා) නිල වශයෙන් සභාගත කිරිමට කටයුතු කළේය.

Read More

යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාවේ කොළඹ හා පලාලි අතර නියමිත කාලසටහනකට අනුව ගුවන් ගමන් නොමැතීවීම ශ්‍රී ලංකාවට අවාසියක් වූ බව ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා මහතා පවසයි.

Read More

මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුව වෙත එල්ල කළ චෝදනා සිංගප්පූරුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මීට සමගාමීව මැයි මස 15 දා සිට 21 දා දක්වා වෙසක් සතිය ප්‍රකාශට පත්කිරිමට නියමිතය.

Read More

ඉන්දීය හිටපු ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනෙන් මහතා විපක්ෂනායක මහින් රාජපක්ෂ මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

මෙම ව්‍යාපෘතිය සූර්ය පැනල හා විදුලිය ගබඩා කළ හැකි විද්‍යුත් කේෂ යොදාගෙන සූර්ය බලශක්තිය ගබඩා කරන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරිම සඳහා කැනඩා රජය විසින් යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ.

Read More

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ දෙවැනි විදුලි ජනන යන්ත්‍රයේ සිදුව තිබූ කාර්මික දෝෂය අද (20දා) අළුයම වන විට සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බව ලක් විජය බලාගාරයේ බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පැවසිය.

Read More

වසිම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

Read More

ජපානයේදී සොරකම් කරන ලද ටොයෝටා V8 ජීප් රථයක් කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ශ්‍රී ලංකාවේදි එකලස් කර ළඟ තබාගත් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඔහු ඩුබායිහිදි අත්ඩංගුවට පත් මෙරට ප්‍රභල පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයෙකි.

Read More

බෙලිඅත්ත ප්‍රා දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කපිල ප්‍රියදර්ශන මහතාට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.

Read More

ඔහු සිය සේවකයාගේ අත බේර ගැනීමට කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. ඒ වෙනුවෙන් ඔහුට සම්මාන පවා හිමිවිය. කෙසේ වෙතත් වර්තමානයේ ඔහු මුහුණ දි ඇති ගැටු විසඳිම සඳහා කිසිවෙකුත් මැදිහත්වී නොමැත.

Read More

ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන සියලු ගල් කොරි සඳහා හරිත සංකල්පය හඳුන්වාදී ඊට අනුගත වන්නන්ට පමණක් ඉදිරියේදී බලපත්‍ර නිකුත් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කර තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයේදි ලකුණු 9කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් තියුණු ජයක් ලැබීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

Read More

සේවක අර්ථ සාධක අරමුදල නුදුරේදිම නැවතත් කොටස් වෙළඳපොළට ඇතුළත් වෙනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

එම ආයතනයේ සේවකයන් විසින් ඊයේ (18දා) වෘත්තිය සමිතියක් ආරම්භ කර ඇති අතර එම වෘත්තීය සමිතිය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ සේවකයන් 15 දෙනෙකුගේ සේවය මෙසේ තහනම් කර ඇතැයි එම ආයතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Read More

ආණ්ඩුව හා පාර්ලිමේන්තුව රකින්නේ කිරිඇල්ල අමාත්‍යවරයා බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Read More

ඉදිකිරීමේ කර්මාන්තයේ සේවයේ නිරත කම්කරුවන්ගෙන් සියයට 80ක් පමණ මත්ද්‍රව්‍ය භාවිත කරන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනපති කාර්ය සාධන බළකාය සඳහන් කරයි.

Read More

ඩෙල්ෆ් මෙන්ම අවට ඇති දූපත්වල සූර්යබල විදුලි උත්පාදනය සහ සුළං විදුලිබල උත්පාදනය ප්‍රවර්ධනය කරලා ඒ තුළින් රටේ විදුලි උත්පාදන වියදම අවම කරගැනීමට සැලසුම් සකස් කරන්න බව’’ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට අද (19දා) තීරණය කර තිබේ.

Read More

මහින්ද රාජපක්ෂ රජය සමයේදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය සේවකයින් සියලු දෙනාට පසුගිය වසර හතරේදී සාධාරණයක් ඉටු කිරීමට නොහැකිවූ බව පාර්ලිමෙන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද(19දා) පැවසීය.

Read More

තමන් ලංකාවට එතනෝල් ගෙන්වන බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඔප්පු කළ හොත් තමන් දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බව පාර්ලිමෙන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

Read More

කිරි ගොවින් හට බෙදාදිම සඳහා රජය මගින් ඔස්ට්‍රේලියාවෙන් හා නවසිලන්තයෙන් මෙරටට ගෙන්වු කිරි ගවයින් හට BVD ( Bovine Viral diarria ) රෝගය වැලදි ඇතැයි ද එම ගවයින්ගෙන් රජය මගින් පැවැසු පරිදි කිරි අස්වැන්නක් ගත නොහැකි සතුන් ලබා දි ඇතැයි පවසමින් ලංකා කිරිගොවිපළ හිමියන්ගේ ( සිලෝන් කැටල් ෆාමස් ෆෙඩරේෂන් ) මධ්‍යම පළාත් කිරි ගොවිපළ හිමියන් විසින් මධ්‍යම පළාත් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාර දෙනු ලැබිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.