කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ ආසන්නයේ තිබීත් සැකකටයුතු පාර්සලයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
කොච්චිකඩේ පල්ලිය ආසන්නේ සැකකටයුතු පාර්සලයක් සොයාගෙන තිබේ.
Read Moreකොටහේන ප්‍රදේශයේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය එම ස්ථානයට ලඟාවන අවස්ථාවේ මෙම පිපිරීම සිදුව ඇති බවත් වාර්තා වේ.
Read Moreඑමෙන්ම ශ්‍රී ලංකාවේ සිටින සියලු විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු කැඳවා රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමටද ජනාධිපති අපේක්ෂා කරයි. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට ඔහු අපේක්ෂා කරයි.
Read Moreත්‍රස්ත ප්‍රහාර පිළිබඳව විනිවිද භාවයෙන් යුතුව විධිමත් පරික්ෂණයක් දැනට ක්‍රියාත්මක බවත් රජය පාර්ශ්වයෙන් අඩුපාඩුවක් සිදු වී ඇති බව පිළිගන්නවා බවත් විධිමත් පරික්ෂණයකින් පසුව ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමට හැකි බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreපිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස්නැවතුපොළෙහි ස්ථාන දෙකකින් ඩෙටනේටර් 87ක් පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය සොයාගෙන තිබේ. අද පස්වරු 1.00ට පමණ මෙම ඩෙටනේටර් සොයාගෙන තිබේ.
Read Moreපල්ලි හා හෝටල ඉලක්කර ගනිමින් එල්ල වූ ප්‍රහාර හරහා මූලධර්මවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදයක ඇඳුරු සෙවනැලි බව පැහැදිලිව පෙනෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි. අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
Read Moreශ්‍රී ලංකවේ සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් ෙඩෙන්මාර්කයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකුගේ දරුවන් සිවුදෙනාගෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
Read Moreමේ අවස්ථාවේදී අංක එකේ රට තබා කටයුතු කළ යුතු බවත් පක්ෂය හා ආගම දෙවනුවට පැමිණිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.
Read Moreසිදුවූ තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට දින (23) දිනය ජාතික ශෝක දිනයක් ලෙස
Read Moreපොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ල වී තිබේ.
Read Moreත‍්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාති‍්‍ර 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබේ
Read Moreනැවත දැනුම් දෙන තුරු කොළඹ ෂැංග්‍රීලා හෝටලය වසා දැමීමට එහි කළමනාකාරිත්වය තීරණය කර තිබේ.
Read Moreදෙසැම්බර් මාසයෙන් පසුව ප්‍රථම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක කවුන්සිල රැස්විමට එක්ව තිබේ.
Read Moreඑල්ල වූ ප්‍රහාරවලින් මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවට නැගෙනහිර දිග මුහුදු ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 275 අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබේ.
Read Moreමාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට තමන් කැබිනට් මණ්ඩලයේදී පවා සඳහන් කළ බව අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
Read Moreපල්ලි, හෝටල්ඇතුළු අනෙකුත් ස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරය පසුපස සිටින්නේ ජාතික තව්හීද් ජමාත් නැමැති සංවිධානය බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
Read Moreප්‍රහාරවලින් මියගිය පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීමට රජය තිරණය කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
Read Moreවත්තල හා ජා ඇළ ප්‍ර දේශවල නල ජලයට වස මිශ්‍රවී ඇති බවට වාර්තාවන ප්‍රකාශ අසත්‍ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
Read Moreඅද රාත්‍රී 8 සිට පසුදා පෙ.ව. 4.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂය විසින් සංවිධනය කර තිබූ මැයි රැළිය අත්හිටවීමට ඒම පක්ෂය තීරණය කර තිබේ.
Read Moreදිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විශේෂ ති‍්‍රපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.
Read Moreසංචාරක කර්මාන්තය වෙනුවෙන් ශ්‍රි ලංකාව විශාල ලෙස මේ වසරේ ප්‍රසිද්ධියක් ලබාගෙන තිබුණි.
Read Moreශ්‍රී ලංකාවේ එල්ල වූ ප්‍රහාරය ගැන කනගාටුව පළකරමින් ඊශ්‍රායෙලයේ තෙල් අවිව් නගර චතුරස්‍රය ලංකාවේ කොඩියෙන් වර්ණවත් කර තිබුණි.
Read Moreගල්කිස්ස නිවාස සංකීර්ණයක නිවසක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හදිසි පරික්ෂාවකට ලක්කරමින් සිටියි.
Read Moreශ්‍රී ලංකාවට අන්තවාදී ප්‍රහාරයක් එල්ලවීම වැඩි ඉඩක් ඇති බවට ඉන්දිය ආරක්ෂක අංශ විසින් ශ්‍රි ලංකාවට කලින්ම තොරතුරු දන්වා ඇති බව වර්තා වෙයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම තවමත් කිසිම සංවිධානයක් විසින් භාර ගෙන නොමැත.
Read Moreකොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ප්‍රහාරය එල්ල වූයේ තමන් එම හෝටලයෙන් නික්ම ගොස් සුළු මොහොතකින් බව ප්‍රකට ඉන්දීය කොලිවුඩ් නිළියක් වන රාධිකා සරත් කුමර් සිය ට්විටර් ගණුමෙන් සඳහන් කරන්නීය.
Read Moreපවතින අයපහත් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සිය මැයි දින රැළි නොපැවැත්වීමට තීරණය කර තිබේ.
Read More