මිට පෙර එක්සත් ජාතික පක්ෂය සිය මැයි දින රැළිය පැවැත්වීම සඳහා කැම්බල් පිටිය භාවිත කළේය.
ඔක්තෝම්බර් මාසයේ ප‍්‍රකාශ කිරිමට නියමිත ජනාධිපතිවරණය කල් දාන්නත් නොයෙකුත් උපක‍්‍රම භාවිතා කරමින් ඉන්නේ.
Read Moreඋතුරු, උතුරු මැද නැගෙනහිර හා වයඹ පළාත්වල හා හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවල බොහෝ ස්ථාන වල හෙට දිනය සඳහා උණුසුම් කාලගුණය වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ කාන්තා සහ තරුණ පරපුරට අවශ්‍ය ලිංගික සහ ප‍්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් සහ ලිංගික ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරැ සහ සේවාවන් සඳහා වන ප‍්‍රවේශය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා ජපන් යෙන් මිලියන 163ක් (ඩොලර් මිලියන 1.47) එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලට ලබාදීමට කටයුතු කර තිබේ.
Read Moreසැප සම්පත් විදින ධනේෂ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන් රටට උපයා දෙන මුදලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreසතියකට එක් දිනක් මහනුවර නගරයේ ක්‍රියාත්මක කරන ’නයට් බසාර්’ වැඩසටහන නවත්වා දැමීමට කටයුතු කළ බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
Read Moreසේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
Read Moreතම කණ්ඩායමේ ක්‍රීඩකයින් මෑතකාලීනව ලැබුණු අවස්ථාවලින් ප්‍රයෝජන ගත් බවක් පෙනෙන්නට නොමැති බවත්, එවැනි අවස්ථා යළිත් ඔවුනට නොලැබෙන බවත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග පැවසීය.
Read Moreකෙසේ වෙතත් නව දුම්රියට වැසිකිළි පහසුකම්ද සහිතව දෙවැනි පන්තියේ මැරිදිරිද ඇතුළත්ව නව දුම්රිය සකස්කර ඇත.
Read Moreචෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මුදා හැරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා යැයි බව කියමින් මෙම මුදල් ඉල්ලා තිබේ.
Read Moreමහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය බාලදක්ෂ සමූහය මගින් වාර්ෂිකව පවත්වනු ලබන ’බඹරගල ගවේෂණාත්මක පෝතක පා ගමන’ මෙවරද අනිද්දා (10දා) පැවැත්වේ.
Read Moreහිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට ඇප ඉල්ලූ පෙත්සම විභාග නොකරම ඉවත දැමිමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා කටයුතු කළේය.
Read Moreජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සිය ඉතිහාසයේ ප්‍රථම වැට කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විත වූ පළමු ගුවන් ගමන අද (08දා) සිදුකළේය.
Read Moreඉතිහාසයේ ඉහළම වී අස්වැන්න මෙවර මහ කන්නයෙන් ලැබීමෙන් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
Read Moreමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙක් බව කියන වැල්ලේ සුරංග යන අයගේ ප්‍රධාන ගෝලයෙක් බව කියන ළිහිරු නයනප්‍රිය (23) නැමැති සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreඅද (08දා) අළුයම තුනට පමන කොල්ලුපිටිය හංදිය අසළ වෙළඳසැලක සිදුවූ යම්කිසි පිපිරිමකින් වෙළඳසැල් 11ට පමණ අලාභහානි සිදුවී ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලොව වටා කාන්තාවන් දස දෙනෙකු තෝරා ප‍්‍රදානය කරන ‘කාන්තාවන් දිරි ගැන්වීමේ ජාත්‍යන්තර සම්මානයෙන්’ ශ‍්‍රී ලාංකීය කාන්තාවක්ද ඊයේ (07දා) ඇමරිකාවේදී බුහුමනට ලක් වූවාය.
Read Moreශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කොමිසමට ඉදිරිපත් කරන යෝජනාවලිය ශ්‍රී ලංකාවට හිතකර ලෙස සංශෝධනය කර ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
Read Moreජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දුම්රිය මැදිරි තුළ කාන්තාවන්ට පමණක් වෙන්වූ දුම්රිය මැදිරි වෙන් කිරීම නිල වශයෙන් අද (08දා) සිදුවිය. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ ප්‍රධානත්වයේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී මේ සඳහා නිල උත්සවය පැවැත්විණ.
Read Moreකිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡා නොකොට මස්කෙලිය ප්‍රාදේශීය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ්‍රීපාදස්ථානයට ඇතුළුවන ස්ථානය ‘%ශිව පාදම්’ ලෙස වෙනස් කිරීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ (7දා) නියෝග කර ඇත.
Read Moreවාහනයේ නිෂ්පාදන මිල රු.මිලියන 3.5 ට වඩා වැඩි සියලු වාහන සඳහා අමතර සුඛෝපභෝගී බද්දක් පනවා ඇති බවත්, එය ආනයන බද්දක්ද වන බැවින් ඒ හරහා වාහන මිල අනපේක්ෂිත ලෙස ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවෝ පවසති.
Read Moreමෙරට තුළ විදුලි මෝටර් රථ භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින් කිලෝවොට් 100ට අඩු බැටරි ධාරිතාවක් සහිත විදුලි වාහන සඳහා ලබාදී ඇති බදු සහනය පිළිබඳව යළිත් සලකා බලන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. අයවැය 2019 යෝජනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසුකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
Read Moreශ්‍රි ලංකාවේ පොලීසියට ගොරකා, දඩ මස් කරන්නත් දඩ මස්, ගොරකා කරන්නත් පුළුවන්. අපේ රටේ ජනතාව ඒ පිළිබඳව හොඳින් දන්නවා. පොලීසිය කියන සියලු දේ ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනේ නෑ. එසේ නම් රටේ අධිකරණයක් අවශ්‍ය නැතැයි, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පැවැසීය.
Read Moreමන්නාරම් සමූහ මිණීවලේ කාල නිර්ණය සඳහා වූ කාබන් පරික්ෂණයේ වාර්තාව අද (07) මන්නාරම් අධිකරණය මගින් ප්‍රසිද්ධියට පත් කරන ලදි.
Read Moreමේ වසරේ විවාහ වන තරැණ යුවල සඳහා මෙවර අයවැය මගින් යෝජනා කර ඇති ’’හෝම් ස්විට් හෝම්’’ ණය මුදල තමාද ලබාගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07 ) දා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreනව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස ජයසිරි විජයනාත් තෙන්නකෝන් මහතා පත්කර ඇති බව සඳහන් වේ.
Read Moreකොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට අද (07) නියෝගයක් නිකුත් කළේය.
Read Moreඅපරාධකරුවන් පැය 48 ක් දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අදාළ නියෝග තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අනුමැතිය ලබා ගැනිමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
Read Moreරාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි, නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පෙබරවාරි 28 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.
Read Moreරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අද දින (07) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී හමු වි ඇත.
Read More