සංගා වසරක කාලයක් එහි සභාපති ලෙස කටයතු කිරීමට නියමිත අතර එය ඔක්තෝබර් 01 දා සිට ආරම්භ වෙයි.
ඩුබායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටින මාකඳුරේ මධුෂ් නැමැත්තා මෙරටට පිටුවහල් කරනවාද, නැද්ද යන්න පිළිබඳ ඩුබායි අධිකරණ තීන්දුව අද (02දා) ලබාදීමට නියමිතව තිබේ, මාකඳුරේ මධුෂ් ඉකුත් පෙබරවාරි 05 වැනිදා ඩුබායිහිදී පැවැත්වූ සාදයකදී ඔහු ඇතුළු 31 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගත් බව වාර්තා විය.
Read Moreවැලිකන්ද නගරයේ වෙළදසැලක් අද (01) දින පස්වරුවේ දි පරික්ෂාවට ලක් කල අවස්ථාවේ බොර 12 අවි සඳහා භාවිතා කරන පතුරම් 06ක් එහි තිබි සොයාගත් බවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව අරලගංවිළ විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරිවරයා පවසයි.
Read Moreතමන්ට අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරිම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව එන්තර වාසියක් ගොනු කරන බව සඳහන් කෙරේ.
Read Moreඑම වත්කම් තහනම් කිරිමට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඒ අතර බැංකු ගිණුම්ද වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Read Moreපාසල් දරුවන් ඇතුළු පාසල් ප්‍රජාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන තිබේ.
Read Moreජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීන් සමග හෝ එහි අන්තවාදි සංවිධාන සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එම සංවිධානය සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට තමන්ව ඈඳාගෙන කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.
Read Moreජනතාවගේ ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව ඉතාම වැදගත් බවත් එය ලබාදිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සමග බවත් ඔහු සඳහන් කළේය.
Read Moreමාතර, වැලිගම, කඩේවත්ත ප්‍රදේශයේ ත්‍රිරෝද රථයකින් දමාගිය කඩුවක් සහ කිනිස්සක් අද (1) සොයාගත් බව වැලිගම පොලීසිය පවසයි.
Read Moreවත්මන්ආණ්ඩුව නිසියාකාරව සිදු කළේ විදුලි කප්පාදුව සහ තෙල්මිල සූත්‍රය පමණක් බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (01දා) පැවසීය.ප්‍රභාකරන්ගෙන් මුදවා ගත් රට අනාගත පරපුරට ජීවත්වීමට සුදුසු පරිදි පවත්වාගෙන යා යුතු බවත්,ඊළඟ මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවා ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට සූදානම් බවත් විපක්‍ෂනායකවරයා සඳහන් කළේය.
Read Moreමුලතිව් අලම්පිල් ප්‍රදේශයේ යුද හමුදාව භාවිතා කරනු ලබන නිලඇඳුම් හා වෝකිටෝකි ඇතුළු උපකරණ රැසක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබළුන් විසින් අද (01) උදෑසන සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන ඇත.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප හා විස්තර පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ
Read Moreගාල්ලමාපලගම විද්‍යාතිලක පිරිවෙණේ විහාරාධිපති මාපලගම ගුණසිරි ස්වාමීන් වහන්සේගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පන්සලේ වැඩ කටයුතු කරමින් සිට අතුරුදහන් වූ ලේල්වල ගුරුගේ ගුණදාස නමැති 75 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව වදුරඹ පොලීසිය පවසයි.
Read Moreඅන්තවාදි මතදරන සහරා හෂිම්ගේ නායකත්වයෙන් යුතු තවුහීද් ජමාන් ත්‍රස්තකල්ලිය දිවයිනේ ස්ථාන අටක සිදුකරගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සමඟ අනුරාධපුර පොලිස් කොට්ඨාසය තුල අද (01දා) අළුයම වනතුරු සිදුකල එකාබද්ධ මෙහෙයුම් වලදී සැකපිට තවුහීද් ජමාන් සංවිධානයේ නායක සහරා හෂිම්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ඉංජිනේරුවරයෙකු බංගලාදේශ ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් අනූ දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසමන්තුරේ-චවලකඩේ-කල්මුනේ යන ප්‍රදේශවලට අද රාත්‍රී 9 යේ සිට හෙට අලුයම 5 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.
Read Moreකොළඹ පිටකොටුව ප්‍ර දේශයේ පැවැති අනවසර වෙළඳසැල් 150ක් පමණ ඉවත් කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
Read Moreඅමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ සිය මුහුණු පොත වෙත නිවේදනයක් නිකුත් කරමිනි.
Read Moreකාත්තාන්කුඩ් පොලිස් වසමේ නව කාත්තන්කුඩ්හි ඉදිවෙමින් පවතින මුහයිදින් ජූම් ආ මස්ජිදයේ ගොඩනැගිල්ලේ විසා නොමැතිව ලැගුම් ගෙන සිටි ඉන්දියානු ජාතිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිස් ස්ථානාධිපති කස්තුරිආරච්චි මහතා පවසයි.
Read Moreදිවංගත ජනාධිපති ශ්‍රිමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වැනි ගුණ සමරු උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ කොළඹ, අලුත්කඬේ රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියස දී පැවැත්විණි.
Read Moreපාරිභෝගික ජනතාව ඖෂධ මිලදී ගත් පසු සියලුම ෆාමසි වලින් බිල්පතක් නිකුත් කිරීම අනිවාර්යය බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreමාපලගම විද්‍යාතිලක පිරිවෙන් විහාරාධිපති මාපලගම ගුණසිරි (72) හිමියන්ට පහරදි ඝාතනය කර තිබියදි අද (01) උදෑසන සොයාගත් බව නාගොඩ පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් බිද වැටී තිබියදීත් , සංචාරකයන් පිරිසක් අද (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ
Read Moreසියලු ආගමික ස්ථාන සහ පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය පරිදි අතිරේක නිලධාරීන් යොදවන ලෙස ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට උපදෙස් දි ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreකොළඹ වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයේ හා බස්නාහිර පළාතේ පිහිටි රජයේ ඉඩමක් ලෙස ගැසට් කිරීමට නියමිතය.
Read Moreපොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව පොලීසිය හා ගුවන් හමුදා නිලධාරීන් එක්ව කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අවිආයුධ තොගයක් හා සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreළමයා යනු අවුරුදු 18ට අඩු තැනැත්තෙකු ලෙසත් තරුණයා යනු අවුරුදු 18 හා 22 අතර පසුවන තැනැත්තන් තරුණයන් ලෙසත් අර්ථ කථනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreඑහි පියවරක් ලෙස මගී ගමන් මළු හා භාණ්ඩ පරීක්ෂා කිරිමේ නවින තාක්ෂණයෙන් යුත් උපකරණ මිලදී ගෙන ස්ථාපිත කිරිමට සූදානම් වෙයි.
Read Moreපෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වේතනය රුපියල් 10000 සිට රුපියල් 12500ක් දක්වාත් දිනක වේතනය රුපියල් 400 සිට රුපියල් 500 දක්වාත් ඉහළ නැංවීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි තිබේ.
Read Moreතුර්කියේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයක අනුදැනුම මත ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන අධ්‍යාපන, වාණිජ මණ්ඩල සහ වෙනත් ව්‍යපාරික සහ සේවා සපයන ආයතන කිහිපයක් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව ’අද’ට වාර්තා වේ.
Read Moreහ්රාන් හෂීම් නැමැති පුද්ගලයාගේ සමීපතමයෙකු වන මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More