මත්ද්‍රව්‍ය ජාවාරමකට හලාවත නාගරික මන්ත්‍රී රඳවාගෙන ප්‍රශ්න කරයි
මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හලාවත නාගරික මන්ත්‍රී ඩබ්.එස්. ස්ටැන්ලි ලාවුස් ප්‍රනාන්දු නම් මන්ත්‍රීවරයෙකු මෙසේ රඳවාගෙන ප්‍රශ්ණ කිරිමට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබේ.
පසුගිය මස 23 දා මීගමුවේදි හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.08ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් අතර එහිදී කරනු ලැබූ විමර්ශනවලට අදාළව හෙරොයින් ජාවාරමට අනුබල දීම යටතේ මෙම මන්ත්‍රීවරයා ඊයේ (08දා) අත්අඩංගුවට ගෙන තිබේ.

popular news
-
batangala Tuesday, 09 April 2019 04:30 PM
kohedida ath adanguwata gaththe kiyala kiyanna kondak naththe ayi. Eyawa alluwe MP Arundika ge gedaradi kiyala hamoma dannawane.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

