saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 11162 hours ago

LATEST

දුම්රිය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට යයි

calendar_today 2019 මැයි 08 - 17:02 remove_red_eye - 773  

මේ හරහා දුම්රිය ප්‍රවාහනය සඳහා ඇති මගී ආකර්ශනය වර්ධනය කිරීම, දුම්රිය වෙළඳපොළ කොටස ඉහළ නැංවීම, මාර්ග තදබදය අවම අවම කරමින් නාගරික ප්‍රදේශයන්හි තරඟකාරි සේවා, කර්මාන්ත හා සැපයුම් දාම වැඩිදියුණු කිරීමටද දායකත්වය ලබාදීමට අපෙක්ෂා කරයි.

අධිකරණ නියෝගයක් මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකුට ඇප ලබා ගැනීම සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා දීමට යෑමේදී, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු, ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (8දා) නියෝග කළේය.

Read More

මේ ගැන ආරක්ෂක මණ්ඩලයේදී 15 වතාවක් කථා කරලා තිබෙනවා. හැමවෙලාවෙම ජනපති උඩබලාගෙන හිටියලු උපදෙසක් දන්නේ නැතිව වහලෙ බලාගෙන.

Read More

1990 සුවසැරිය ජංගම ගිලන් රථ සේවාවේ ජංගම දුරකථන යෙදුම(ඇප් එක) හඳුන්වාදීම රාජගිරියේ පිහිටි සුවසැරිය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී අද(08) පෙරවරුවේ සිදුවිය.

Read More

මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති මුස්ලිම් පල්ලියක් අසළ ඇති ළිඳකින් කඩු 46ක්, පතුරොම් පිරවූ කුඩා ප්‍රමාණයේ තුවක්කුවක් ඇතුළු උපකරණ රැසක් හමු වී ඇතැයි පොලීසිය පවසයි.

Read More

ත්‍රස්තවාදය මර්දනය කිරීමේ කටයුතුවල දී ප‍්‍රධාන අභියෝගයක් බවට සමාජ මාධ්‍ය පත්ව ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මේ රටේ ප්‍රධාන භාෂාවන් දෙකයි තිබෙන්නේ. ඒ සිංහල සහ දෙමළ. අපි ඉංග්‍රීසි භාෂාව සම්බන්ධීකරණ භාෂාවක් හැටියට පාවිච්චි කරනවා. ඒ ඇරෙන්න මේ රට තුළ නොයෙක් ස්ථාන වල වෙනත් භාෂාවනුත් තිබෙනවා කියලා දැනගන්න ලැබෙනවා. ඒ තත්ත්වය විහිළුවක්. අන්න ඒ විහිළුව අපි නැවැත්විය යුතුයි’’යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි

Read More

සැකකරුවන් ඇප මත නිදහස් වීමේදී පොලීසියේ වරදක් සිදුව ඇත්දැයි විමර්ශන කිරීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත ආසන 33කින් යුත් සුඛෝපභොගී බස් රථ 53ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ඒ අනුව එළැඹෙන 13 දා සිට 15 දා දක්වා ඔහු චීනයේ සංචාරය කිරිමට නියමිතය.

Read More

ප්‍රතිත්‍රස්ත පනත සහන පැකේජයක් නොවන බවත් ඒ තුළ විදේශීය ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධතා පවත්වන අය නීතිය ඉදිරියට ගෙන යෑමට අවස්ථාව මෙම පනත තුළ ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පසුගියදා ඕමානයේදී පැවැත්වුණු රාජ්‍ය මට්ටමේ සාකච්ඡාවක් සඳහා සහභාගි වූ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

Read More

මඩකලපුව කාත්තන්කුඩි පොලිස් වසමේ නව කාත්තන්කුඩි මෙට්රෝ ලි මෝල ගිනි ගැනිමෙන් මහා පරිමාණ දැව හා ඒ සඳහා භාවිතා කරන යන්ත්‍රෝපකරණ අද උදෑසන ගිනිබත් වූ බව දැකගන්නට ලැබුණි.

Read More

සිරියාවේ අයි.එස්.අයි.එස්. පුහුණුව ලැබූ ඇතැම් පිරිස් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වි නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

දඹුල්ල උළුකැටවැව ප්‍රදේශයේ දඹුලු ඔයේ තිබූ පිස්තෝල සඳහා භාවිතා කරන ජිව පතුරම් හයක් සහ ගුවන් යානා නාශක පතුරම් දෙකක් ඊයේ (07) පස්වරුවේ සොයා ගත් බව ගල්කිරියාගම පොලීසිය පවසයි.

Read More

පසුගිය දිනයන්හි ආන්දෝලනයකට තුඩු දුන් මෙරටට පිටුවහල් කර සිටින පාකිස්ථාන ජාතිකයින් පිරිසක් අම්බලන්තොට රුහුණු රිදීයගම රජයේ පුනරුත්තාපන නිවර්තන රැඳවුම් කඳවුරට යොමු කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළකිරීමක් ලෙස අම්බලන්තොට නගරයේ සියලු කඩසාප්පු වසා කලු කොඩි ඔසවා අද (8) හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි .

Read More

මාතලේ, වරකාමුර ප්‍රදේශයේ ඊයේ (07) දා රාත්‍රියේ ඇතිවු ගැටුමින් පසු ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

පස් කන්දක් කඩා වැටී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි. පේරාදෙණිය රණබිම ප්‍රදේශයේ පඩි පේළියක් සකස්කරමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු මතට පස් කන්දක් කඩා වැටී මෙසේ ඔවුන් ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

යාපනය විශ්වවිද්‍යාලයට නිසි බලධාරියෙක් පත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව මහාචාර්ය කන්දසාමි කදිර්ගාමනාදන් මහතා නිසිබලධාරියා වශයෙන් පත් කොට ඇති බව විශ්වවිද්‍යාල පාලක සභාව පවසයි.

Read More

ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ජනපතිවරයාට ආරක්ෂක රථයක් හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට වෙන් කරන ලද වාහනයක් මිලදි ගැනිම සඳහා රුපියල් කොටි 19කට වැඩි මුදලක් අනුමත කර ගැනීම සඳහා ඉදිරිපත් කෙරුණු පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Read More

උතුරු දුම්රියේ මාර්ගයේ ධාවනය සඳහා S13 වායුසමනය කළ ඩීසල් බහු ඒකක කට්ටල 02ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

වවුනියාව සාලම්බකුලම් ප්‍රදේශයේ වසා දමා තිබූ පාලු නිවසක් පරික්ෂා කිරීමේදී එහි තිබී මුස්ලිම් ජාතිකයින්ගේ විවිධ වර්ගයේ හැඳුනුම්පත් 15ක් තිබී හමුවූ බවට පූවර්සන්කුලම් පොලීසිය පවසයි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනිටම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩයම සමත්විය. ඒ අවසන් මහ තරගය වෙනුවෙන් සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැති පළමු තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු හයකින් පරාජය කරමිනි.

Read More

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත ආසන 50කින් යුත් පසුපස උස් ඇන්ද සහිත බස් රථ 272ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

පේරාදෙණිය පොලීසිය හා ගම්පල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අද (07) ගෙලිඔය කඵගමුව මහවැලි ගඟ තුළ කල විශේෂ මෙහෙයුමකදි ආයුධ රැසක් සොයා ගැනිමට හැකිවිය.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහ ගත කරීම වෙනුවෙන් ජනපති පත්කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

එම දත්ත සමාජ මාධ්‍යවලට මුදාහැරීමට ප්‍රථම කප්පන් මුදලක් bitcoin හරහා එම හැකර්වරුන් වෙත ගෙවන මෙන් දැක්වෙන බවත් ඔවුහු පෙන්වා දෙති.

Read More

අත්අඩංගුවට පත් තවුහිද් ජමාත් සැකකරුවෙකු නිදහස් කරගැනීමට හොරොව්පොතාන ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ දෙක හමාරක අල්ලස් මුදලක් ලබා දිමට තැත් කළ පුද්ගලයෙකු අල්ලස් හා දුෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත

Read More

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි අවස්ථා කිහිපයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ඉල්ලා සිටියද මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (07දා) පැවසූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.