saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

Latest News - timelapse 10945 hours ago

LATEST

ඡන්ද කාලෙට විතරක් ජනතාව ගැන හිතලා වැඩක් නෑ - රවී

calendar_today 2019 ජුනි 26 - 16:05 remove_red_eye - 258  

ඡන්ද කාලෙට විතරක් ජනතාව ගැන හිතලා, අඬලා වැඩක් නැති බව විදුලිබල ,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

පාර්ලිමේන්තුවට දාන්න යන ඉඩම් පනතෙන් රටේ ඉඩම් පුද්ගලික අංශයේ ඕනම කෙනෙකුට ගන්න පුළුවන්.

Read More

ජනපතිවරණය කල් දැමීමට ඉඩ ලබානොදෙන බවත් ජනපතිවරණය ජයගත හැකි අපේක්ෂකයෙක් තෝරා ගන්නා බවත් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කලමැටිය ධීවර වරායේ අද අලුයම ඇතිවූ ගින්න පිළිබඳව සොයා බැලිමට තමන්ගේ නියමය පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කර බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දීම ලුතිනන් ජනරාල් මහේ්ෂ් සේනානායක මහතා ආරම්භ කළේය.

Read More

උඩුනුවර ප්‍රාදේශිය මහ ලේකම්කාර්යාලයේ සේවිකාවන් දෙදෙනෙක් රජයේ චක්‍රෙලේඛන වලට විරුද්ධව කටයුතු කිරීමට එරෙහිව එම ලේකම් කාර්‍යාලයේ සියලුම නිලධාරින් අද (26දා) සේවය සඳහා සාමාන්‍ය ඇඳුමින් සැරසී රාජකාරි සඳහා පැමිණ සිටියේය.

Read More

මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලිමකදි දුර්ලභ වූ මෝර වරල් කිලෝ 854 ග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන බව ප්‍රවාහන බලධාරීන් සඳහන් කළත් ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් සතියකට වරක් පැය 24ක වැඩ වර්ජනයක් සිදුකරන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

පාස්කු ඉරිදා සිදු වුන ඛේදවාචකයේ දුක් කඳුලු වේදනාව අපිට දැණුනද රට කරවන බලධාරින්ට නොදැනෙන බවත් මාස දෙකක කාලයක් ගතවීත් මෙම ඛේදවාචකයට වගකිය යුතු පිරිස් හඳුනා ගැනිමට හෝ දඬුවම් ලබා දීමට නොහැකිවිම රටේම අවාසනාවක් බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

Read More

පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ ඉදිකළ මාදුළුවාවේ සෝභිත නාහිමි පිළිරුව සහිත අනුස්මරණ ස්මාරකය ඊයේ (25දා) විවෘත කළේය.

Read More

තංගල්ල , හුංගම , ගුරුපොකුණ ධිවරවරායේ නවතා තුබූ බෝට්ටු 40 කට ආසන්න ප්රේමාණයක් ඊයේ (25) වනදා රාත්‍රී 11.45 පමණ හදිසියේ ඇතිවූ ගින්නක් හේතුවෙන් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ .

Read More

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ වඩාත් සාර්ථකම පුහුණුකරු මෙන්ම වඩාත් කතාබහට ලක්වූ පුහුණුකරු වන ඩේව් වට්මෝර් මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණු උපදේශකයෙකු ලෙස නැවත සේවයට පැමිණීමට කැමැත්ත පළකර තිබේ.

Read More

රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන බවත් තවත් එක් අවස්ථාවකට පමණක් හදිසි නීතිය දිගු කිරීමට සිදුවිය හැකි බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

පාස්කු ඉරිදා සිදු වුණ ඛේදවාචකයේ දුක් කඳුළු වේදනාව අපිට දැණුනද රට කරවන බලධාරින්ට නොදැනෙන බවත් මාස දෙකක කාලයක් ගතවිත් මෙම ඛේදවාචකයට වගකිය යුතු පිරිස් හඳුනා ගැනිමට හෝ දඬුවම් ලබා දීමට නොහැකි විම රටේම අවාසනාවක් බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

Read More

තේරීම් කාරක සභාව (පාස්කු ඉරිදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව) කියන්නේ දේශපාලන නාට්‍යයක්. මේ නාට්‍ය පුහුණු වෙනවා අරලිය ගහ මන්දිරයේ හවසට. නාට්‍ය පෙන්වනවා උදේට පාර්ලිමේන්තුවේදී.

Read More

මගේ මුළු නිලකාලය තුළ මම ඉල්ලලා හෝ මගේ පුද්ගලික උවමනාවකට මම ගිහින් නෑ. හැම එකක්ම මට ලැබුණ ආරාධනා. එහේ ගියාම මම ඉන්න හෝටලයත් නිකම් දෙන්නේ.

Read More

මෙම සෙබළා මිය යාමත් සමඟ සිද්ධියෙන් මියගිය හමුදා සාමාජිකයන් පිරිස 6 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ඇමෙරිකාව සමග අත්සන් කිරිමට නියමිත සෝෆා ගිවිසුමට මෙන්ම ඇමෙරිකානු හමුදා මෙරටට පැමිණීමට අදාළව අත්සන් කිරීමට නියමිත ගිවිසුමට තමන් විරුද්ධ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

Read More

කොළඹ වරායේ සිට කොළොන්නාව නිමාව දක්වා පවතින අඟල් 12 තෙල් නළය අලුත්වැඩියා කිරීමට එරෙහිව ක්‍රියාත්මක වන දේශපාලන බලපෑම් පැය 24ක් තුළ නවතා දැමිය යුතු බව තෙල් සංස්ථා වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

රාජ්‍ය සේවිකාවන්ට සාරිය, ඔසරිය මෙන්ම කාන්තාවන්ට සුදුසු එහෙත් හඳුනා ගැනීමට බාධාවක් නොවන මුහුණු ආවරණය නොවන පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදීමට ඊයේ (25දා) පැවැති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්ව තිබේ

Read More

මේ වසර අවසානයේදී නව ජනපතිවරයෙක් පත්වෙලා මාස දෙකක් යන කොට මහ මැතිවරණයක් එනවා ස්ථිරවම. ඒ එන අලුත් ආණ්ඩුවට රට කරදරයක් නැතිව රට කරගෙන යන්න. ඉදිරි ජනපතිවරණයට කලින් 19 අහෝසි කරනවානම් හොඳයි. 19 රටට සාපයක්.

Read More

වර්තමාන ආණ්ඩු සමය තුළ මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු කර ගැනීමට නොහැකි වුවහොත් නව පාලනයක් යටතේ හෝ එය සිදුකර ගන්නා බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබාදීම සඳහා දිනය තීන්දු කර අත්සන් කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මැතිවරණයේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ගන්න තීන්දු තීරණ අනුව තමයි කටයුතු කරන්නේ. අද කාරක සභාව රැස්වෙනවා. එහිදී ඉදිරි ජනපතිවරණය ගැන සාකච්ඡා කරනවා. කිසිම දේශාපාලන පක්ෂයක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කර නැති නිසා අපිට හදිස්සියක් නෑ.

Read More

කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව හැකි ඉක්මනින් විසඳීමට ඊයේ (25දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී තිබේ. එහිදී සියලු දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කර මෙම ගැටලුව විසඳිය යුතු බවත්, මේ හරහා නැවතත් උතුරු-නැගෙනහිර ගැටුමක් ඇති වීමට ඉඩ නොතිබිය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම කැබිනට් අමාත්‍යවරු කීපදෙනෙකුම අදහස් ප්‍රකාශ කර තිබේ.

Read More

මෙවැනි ගිවිසුම් අධ්‍යනය නොකිරීම ’මහින්ද රාජපක්ෂට ෆුල්ටොස් ලබාදීමක්’

Read More

මතින් නිදහස් රටක් ගොඩනැගීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් ජූනි 23 වන දා සිට ජූලි 01 වන දා දක්වා සතිය ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස නම් කර තිබේ.

Read More

සංහිඳියාවට බාධා කරන, සමාජ මතභේදයට තුඩුදිය හැකි කරුණු පෙළ පොත්වල ඇතුළත් කර ඇත්දැයි සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබේ.

Read More

කුවේට්හි රියදුරු රැකියා සඳහා ගොස් පොරොන්දු වූ පරිදි එරටදී ප්‍රතිලාභ හිමි නොවූ ශ්‍රමිකයින් 35ක පිරිසක් අද දින (25) උදෑසන UL 230 දරන ගුවන් යානයෙන් දිවයිනට ගෙන්වා ගන්නා ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.