එළැඹෙන අගෝස්තු මාසය වන විට පලාලි ගුවන් තොටුපළ හරහා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකිවන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
තරගය ආරම්භ වී ටික වේලාවකින් පළමු ගුවන් යානය ’Justice for Kashmir’ වැකිය සහිත බැනරයක් සමග ලීඩ්ස් ඉහළ අහසේ පියාසර කළේය.
Read Moreහෙට (08දා) ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කයෙක් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘වැඩි අවධානය’ යොමු කළ යුතු මට්ටමක පවතීයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි
Read Moreබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව පෙරේදා (05දා) උදෑසන 6.00 සිට අද (07දා) උදෑසන 6.00 දක්වා සිදුකළ මෙහෙයුම්වලිදී සැකකරුවන් 796ක් අත්අඩංගුවට ගෙන තිබේ
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානයට සහයෝගය දක්වමින් කතාවක් කිරීමේ චෝදනාවට තමිල්නාඩු එම්.ඩී.එම්.කේ. පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් වයිකෝ නමැත්තා වරදකරු බවට තීරණය කළ චෙන්නායි විශේෂ අධිකරණය ඔහුට බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කළේය.
Read Moreශ්‍රී ලංකාවේ හජ් වන්දනා කෝටාව වැඩි කිරිම සෞදි රජය කටයුතු කර තිබේ. ඒ අනුව දැනට පවතින කෝටාව 3500 සිට 4000 දක්වා තවත් 500කින් වැඩි කර තිබේ.
Read Moreරට තුළ ක්‍රියාත්මක කිරීමට සුදුසු යෝජනාවලියකින් සමන්විත ‘බෝගම්බර ප්‍රකාශනය’ බොදු බල සේනා සංවිධානය විසින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත පූජා කිරීම අද (07) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී සිදුවිය.
Read Moreපානදුර උතුර පොලීසියේ තිබූ ටී 56 ගිනි අවි දෙකක් හා මැගසින් දෙකක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ කටාන හිටපු ආසන සංවිධායක මෙන්ම හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලොරියක් පරීක්ෂා කිරීම සඳහා නැවැත්වීමට එහි රියැදුරුට අණ කළද එම අණ නොතකා ධාවනය කිරිම හේතුවෙන් ලොරියේ පසුපස ටයරයකට වෙඩි තැබීමට අද (07දා) කරුවලගස්වැව පොලීසිය කටයුතු කර තිබේ.
Read Moreමගේ කුඩා කාලයේ සිංගප්පූරුවේ මිනිසුන් ඇවිත් අපේ වරායේ රැකියා කළා. දැන් සිංගප්පූරුවට ගියාම අපේ මිනිස්සු ඒ රටේ ගෙවල්වල වැඩකරනවා.
Read Moreහෙට (08දා) පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට නියමිතව තිබේ. ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබේ.
Read Moreසමහර අය පුරවැසිකම් අයින් කරගෙන නෑ. පාස්පෝට් භාරදීලා විතරයි තිබෙන්නේ. පුරවැසිකම් අයින් කරගෙන ආවට නෝනයි, දරුවයි ඉන්නේ ඇමෙරිකාවේ.
Read Moreවැටිලා ඉන්න වෙලාවක අතදෙන අය තමයි අපිට ඕන. අපිට සහාය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. කවදා හරි දවසක අපිට හොඳ තැනකට එන්න පුළුවන් වෙයි.
Read Moreනමුත් නිදහසින් පස්සේ අවුරුදු හැත්තෑ ගණනක් ගතවෙලත්, අපේ නැගෙනහිර වෙරළ තීරයට අපි මොකද කරලා තියෙන්නේ ?
Read Moreඋතුරු නාවික විධානයට අනුයුක්ත නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකල කිමිදුම් මෙහෙයුමකින් මෙතෙක් සොයාගෙන නොතිබූ කොරල්පරයක් සොයාගැනීමට සමත්වී ඇත.
Read Moreපසුගිය රජය සමයේ සිදුවූ පැහැරගෙන යාම්, පහරදීම්, සුදුවෑවන්, මාධ්‍ය ආයතනවලට පහරදීම් පසුගිය සිව් වසර තුළ සිදුවුණේ නෑ. අපි රජයක් ලෙස ඒ ගැන සතුටු වෙනවා.
Read Moreඅපි කියන්න කැමැතියි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආවේ පහෙන් විශ්‍රාම යන්න. මමත් බලාගෙන ඉන්නේ එතුමා විශ්‍රාම යනකම් පොළොන්නරුවේ සිරිසේන පාලනය අවසන් කරලා රණසිංහ පාලනයක් ඇති කරන්න.
Read Moreලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් අවසන් තරගයෙන්ද ඉන්දියාව හමුවේ කඩුලු හතක පරාජයක් ලැබිය.
Read Moreමෙම මෙහෙයුම අඛණ්ඩව මාසයක් ක්‍රියාත්මක කිරිමට නියමිත අතර ඊයේ සිට මෙහෙයුම ආරම්භ කර තිබේ.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට බලපා ඇති වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreරටේ ස්වාධීනත්වයට හා ස්වෛරිත්වයට අභියෝගයක් වන මෙන්ම රටට නොගැළපෙන කිසිඳු ආකාරයේ විදේශීය ගිවිසුමකට කිසිදු බලවතෙකු සමඟ අත්සන් තැබීමට තම නිල කාලය තුළ ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි
Read Moreළමා විවාහ නීති විරෝධී කිරිමට අදළ පනත් කෙටුම්පතක් ලබන සතියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරුලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ.මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරගය පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය.
Read Moreතම පියා, තම මව මෙන්ම තමන් නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් නොමැති බව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreසෑම අමාත්‍යංශයකටම පිටරැටියන් ඇතුළුවෙලා. පාර්ලිමේන්තුවේ ප්‍රථම වාතාවට ඇමරිකානු ඩොලර් වලින් පඩි ලබන නිලධාරීන් පත්කරගෙන.
Read Moreටෙස්ට් තරග දෙකකට හා විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මස 03 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
Read Moreමඩකලපුව පුදූර් ප්‍රදේශයේ ඊයේ සවස පොලීසියට පහර දී උඳුරාගෙන ගිය රිවෝලරය මාර්ගයක අතැහැර දමා තිබියදී අද (05දා) සවස පොලීසිය සොයාගෙන ඇත
Read Moreපොලිස් මුලස්ථානයේ විදුලි සෝපානයේ ක‍්‍රියාකරු වශයෙන් කටයුතු කළ අමරකෝන් බණ්ඩා යන පොලිස් නිලධාරියා කළ පැමිණිල්ලකට අනුව ආරම්භ කළ පරීක්‍ෂණයක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමක් සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා එලෙස නියම කළේය.
Read Moreඅද (05දා) නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේ සැකකරුවන් 8 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසයි.
Read More