ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරය අද (03දා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතය.
මෙහිදී පක්ෂ සභාපති, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
පස්වරු 2.00ට මෙම වැඩසටහන ආරම්භ කිරිමට නියමිතය.

popular news
-
Bandula. Tuesday, 03 September 2019 12:35 PM
අනේ මෙතුමා ආර්පු දවසේ ඉදන් කොච්චර ප්‍රකාශ කලද, අඩුම තරමේ එල්ලුම් ගහ වත් ගෙනෙන්න බැරි උනානේ මෙච්චර කල් ගිහිල්ලත්. අදත් ඒවගේ මොකක් හරි කියවී.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

