රු. බිලියන 50ක විදේශ විනිමයක් රටින් පිටතට ගිහින්
මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ රුපියල් බිලියන 50ක පමණ විදේශ විනිමයක් රටින් පිටට ඇඳී ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
පසුගිය වසරේදී ශ්රී ලංකාවේ විදේශ විනිමය රුපියල් බිලියන 160ක් රටින් පිටතට ගොස් ඇතැයිද ඔහු සඳහන් කරයි.
එසේම ගතවූ සති දෙකක කාලයේදී ශ්රී ලංකා රජයේ සුරකුම්පත්වල අයෝජනය කර සිටි විදේශීය ආයෝජකයන් සිය මුදල් රුපියල් බිලියන 25ක් ඉවත් කරගෙන ඇති බවත් ඔහු ප්රකාශ කළේය.

popular news
-
Priyantha Tuesday, 03 September 2019 03:13 PM
ඒ කාලෙ නම් ඕව ගියේ අප්පගෙ පුතාලගෙ බාප්පොච්චලගෙ ගිණුම් වලට කලු සල්ලි වෙලානෙ.
Reply : 0 13
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

