saravita-anim2

2026 මාර්තු මස 01 වන ඉරිදා

2026 මාර්තු මස 01 වන ඉරිදා

Latest News - timelapse 10320 hours ago

LATEST

ඉතිහාසයේ වැඩිම මුල්‍ය ආයෝජනයක් කරමින් පාසල් සංවර්ධනය කළේ අපේ ආණ්ඩුවයි - අකිල

calendar_today 2019 සැප් 09 - 20:35 remove_red_eye - 223  

පසුගිය ආණ්ඩු සමයෙහි විවිධ ස්ථානවල විවිධ ව්‍යාපෘති වෙනුවෙන් මුල්ගල් තැබිම් සිදුව පැවති නමුත් ඒවායේ ඉදිකිරීම් සඳහා මුදල් වෙන්කර නොතිබූ බවත්, අධ්‍යාපනය වෙනුවෙන් ඉතිහාසයේ මේ දක්වා සිදුකළ දැවැන්තම මුල්‍ය ආයෝජනය සිදුකරමින් රටේ පාසල් පද්ධතියට , ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන් යටතේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ලකුණ පොහොට්ටුවම බවත් එය වෙනස් කිරීමට තීරණයක් ගෙන නොමැති බවත් රත්නපුර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවැසීය.

Read More

යුද්ධයේදී මිය ගිය හා ආබාධ වූ ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සාමාජිකයන් සඳහා ඔවුන්ගේ වයස අවුරුදු 55ක් වන තෙක් ගෙවන ලද වැටුප් හා දීමනා, මියගිය සාමාජිකයා ජීවත්ව සිටින තෙක් හා ඔවුන්ගේ යැපෙන්නන් ජීවත්වන තෙක් ගෙවීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

අභාවප්‍රාප්ත වු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේන් හිස්වු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු ධුරයට ඩි.බි හේරත් මහතාගේ නම පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පත් කර ඇත.

Read More

අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් මාසේ සෙනසුරාදා දවසක ජනාධිපතිවරණය පවත්වනවා නම් නොවැම්බර් 16 නැත්නම් විසිි තුන් වෙනිදා පවත්වනු ලබයි කියලා.

Read More

ඇෆ්ගනිස්ථානය සිය පළමු ටෙස්ට් තරගය ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ අතර එම තරගය ඔවුන් පරාජයට පත්විය. දෙවැනි ටෙස්ට් තරගය අයර්ලන්තයට එරෙහිව පැවැති අතර එය ඇෆ්ගනිස්ථානය ජයගත්තේ. තෙවැනි තරගය බංග්ලාදේශයට එරෙහිව අද ජයගත්තේය.

Read More

පෞද්ගලික සමාගමක් හිතුමතේට තිරිඟු පිටි මිල ඉහළ දැමීම තම රජය කිසිසේත් අනුමත නොකරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

ප්‍රමිතියෙන් තොර පිළිකා ඖෂධ ලබාදුන් සමාගමකින් ඉදිරි වසර දහයක කාලයකට පිළිකා ඖෂධ මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මෙම ක්‍රියාමාර්ගයට අනධ්‍යයන සේවයේ දහසය දහසකට (16,000) අධික පිරිසක් සහභාගී වන බවත් මේ හරහා සමස්ත විශ්වවිද්‍යාල කටයුතුම ඇණහිටින බවත් අද (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

Read More

හෙට අවසන් තිරණය ඒවි. සජිත් ඇමතිතුමත් අගමැතිත් හෙට හමුවෙනවා. ඔවුන් අතර කිසිම ප්‍රශ්නයක් නෑ. අගමැතිතුමා හා සජිත් තාත්තයි පුතයි වගෙයි. හොඳ තේරුම් ගැනීමක් තිබෙනවා.

Read More

අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් ගුරු පරපුර නිරන්තරයෙන් දැනුමෙන් යාවත්කාලීන විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

2018 වසරේ දේශීය අර්තාපල් අල ගොවියාගෙන් ආණ්ඩුව මිලදී ගත් අර්තාපල් අල සඳහා තවමත් අල ගොවීන්ට රජය රුපියල් දෙකෝටි දහත්ලක්ෂ විසිදහස් හාරසිය අසුහතක මුදලක් ගෙවීමට තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ ඌවපරණගම ගොවි සංවිධාන එකමුතුව අවධාරණය කරති.

Read More

නාවික හමුදාව ඊයේ (8) දින සිදු කළ විශේෂ සෝදිසි කිරිමකදී ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයේදි ආගමන හා විගමන නීති උල්ලංඝනය කරමින් ව්‍යාපාර කටයුතුවල නිරත වූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

හෙරොයින් අත්අඩංගුවට ගැනීමක් කළ කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ කොට්ඨාස වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිෂාන් පැතුම් කුමාර මහතාට මරණීය තර්ජන එල්ල කළ සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන කංජිපානි ඉම්රාන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එළැඹෙන 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සහායකයින් 454 දෙනෙකු සඳහා පැවති පුරප්පාඩු වලට බඳවා ගැනීම සඳහා අපේක්ෂකයින් 1,923ක් අයදුම් කර තිබූ අතර බඳවා ගැනිමේදි සිදුව තිබූ අක්‍රමිකතා හේතුවෙන් සම්මුඛ පරීක්ෂණයේදී ලබා දි තිබූ ප්‍රතිඵල වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අදාළ නිලධාරීන්ට නියෝග කොට ඇත.

Read More

ප්‍රධාන පක්ෂ සියල්ලම අර්බුදයක සිටින බවත් විකල්පයට සිටින්නේ තම පක්ෂය පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී , කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසිය.

Read More

අරුවක්කාලු කසල අංගණයට කසල ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ දෙකක් අද (9) දින අලුයම කරිකට්ටිය ප්‍රදේශයේදි එකිනෙක ගැටිමෙන් එක් රථයකට බරපතළ හානි සිදුව ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

Read More

ජාතික බුද්ධි යාන්ත්‍රණය නැවත ස්ථාපිත කර එය බලතල සහිත බුද්ධි ප්‍රධානීන් යටතට පත් කළ යුතුයි. විවිධ අතවර නිසා බිඳවැටුණු ආරක්‍ෂක අංශවල මානසිකත්වය ශක්තිමත් කර දේශපාලනයෙන් තොර රැකවරණයක් ඔවුන්ට ලබාදිය යුතුයි.

Read More

ටොංගෝ ජනපතිවරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලසීමාවේදී ශ්‍රී ලංකා ජනපති, අගමැති ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය

Read More

මැතිවරණ කොමිෂන් සභාව සහ CIDය පා.ම.චමල්ගෙන් කරුණු විමසීමේ සූදානමින්

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික අපේක්‍ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පමණක් හමුවන විශේෂ හමුවක් හෙට (10දා) දින පැවැත්වීමට නියමිත බව පක්‍ෂ ආරංචිමාර්ග සඳහන් කළේය.

Read More

වනඅලි ප්‍රහාරයකට ලක්වි රෝහල් ගතවි සිටි අයෙකුගේ නිවසට ඇතුල් වි වී උර කිහිපයක් සමග මුදල් සොරාගෙන ගෙන ගිය පිරිස් පිළිබඳව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වි නොමැති බව පැවසේ.

Read More

බළන්ගොඩ රජවක රක්ෂිතයේ තංජන්ගැන්න ගල්ලැල්තොට ප්‍රදේශයේ හමුවී ඇති හුණුදිය පොකුණු මහජනතාවට නැරඹීම සඳහා විධිමත් වැපිළිවෙලක් සකස් කරන තුරු ඒවා නැරඹීමේ අරමුණින් හෝ ඒ ප්‍රදේශයට ඇතුලූ නොවන ලෙස වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගේ ඉල්ලීමක් කරයි.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (7) අලුයම කොකිලායි ප්ර දේශයට ඔබ්බේන් වූ මුහුදු ප්ර දේශයේදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

පරිසර හිතකාමී ,දේශීයත්වයට සරිලන මැතිවරණ ව්‍යාපාරයක යෙදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂය බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය

Read More

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති බවට පත් කරනවා යන්න අසත්‍ය ප්‍රචාර පැතිරෙන බවත්, කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂ රජයක් එය සිදු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

Read More

’’සැලැස්ම බලගැන්වෙයි’’ යන්න තේමා කරගනිමින් පැවැත්වෙන වියත්මඟ වාර්ෂික සම්මේලනය අද (08) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත් විය.

Read More

ජනතාවගේ ඉල්ලීම සජිත් ප්‍රේමදාස මහතා නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය කැමැත්තෙන් සජිත් මහතාගේ නම ජනාධිපති අපේක්ෂකත්වයට ලබාදෙයි කියා තමන් සිතන බව විශේෂ සංවර්ධන අමාත්‍ය වේලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.

Read More

යාපනය අර්ධද්වීපයම විධිමත් සැලසුමක් යටතේ මහානගරයක් හැටියට ගොඩනැගීමට කටයුතු කරන බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.