www.ada.lk
2026 ජුනි මස 22 වන සඳුදා
ප්‍රමිතියෙන් තොර පිළිකා ඖෂධ ලබාදුන් සමාගමකින් ඉදිරි වසර දහයක කාලයකට පිළිකා ඖෂධ මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත මෙම කටයුත්ත සිදුවන බවත්, මේ නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු මෙම ක්‍රියාවට සම්බන්ධ පිරිස්වලට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
මෙම සමාගමෙන් මීට පෙර ලබාදුන් පිළිකා ඖෂධ ප්‍රමිතියෙන් තොර බවට ඔප්පු වී තිබියදීත් මෙම ක්‍රියාව සිදුකරමින් රෝගී ජීවිත අනතුරට දැමීමට සැලසුම් කර තිබෙන බවද කියා සිටියේය.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
තෙල් මිල තවදුරටත් පහළට
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd