saravita-anim2

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 10151 hours ago

LATEST

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘතයි

calendar_today 2019 ඔක් 17 - 11:43 remove_red_eye - 3831  

විවෘත කිරිමෙන් අනතුරුව ගුවන් තොටුපොළ වෙත පළමු ගුවන් ගමන ලෙස ඉන්දියාවේ එලායන්ස් ගුවන් සේවයට අයත් යානයක් 30 කු සමග ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීය.

නාමයෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (16දා) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 762ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

වැට් අඩුකරනවා, උපයන විට ගෙවන බදු හා දුරකතන බදු ඉවත් කරනවා

Read More

බල්ගේරියානු ජාතිකයෙකු, එස්තෝනියානු ජාතිකයෙකු හා පෝලන්ත ජාතිකයන් දෙදෙනෙකු ඊයේ (16දා) සවස මිරිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා අදහස් දැක්වූ බහුතර පාර්ශවයන් මේ වන විට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

දෙහිවල සත්වෝද්‍යානයේ සිට හොරොයින් ජාවාරම් කළ බව කියන එම සත්වෝද්‍යානයේ සේවකයෙක් ඇතුළු සිව් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විවිධ දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම හේතු ලෙස දක්වමින් දිනපතා සිදුවන මෙම ප්‍රමාදයන් සැලසුම්සහගතව සිදුවන්නක්ද යන්න පිළිබඳ සැකයක් ඇතැයි දුම්රිය මගීන් පවසා සිටිති. පසුගිය දිනවල සිදු වූ වැඩවර්ජනය අසාර්ථක වූ නිසා ඔවුන් සිතා මතා මගී ජනතාව පීඩා කරනවා විය හැකි යැයිද ඔවුහු චෝදනා කරති.

Read More

ඒ අනුව අදින් ආරම්භ වන දින 30ක කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයතු කරන අවසන් දින කිහිපය වේ.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් අද (17දා) දින යාපනයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

දීර්ඝ කාලයක් වාහන නවතා තබා යනවා නම් රියදුරාගේ දුරකථන අංකය ප්‍රදර්ශනය කළ යුතුයි

Read More

සිංගප්පූරුවේ ප්‍රතිකාරර ලබමින් සිට මෙරටට පැමිණි ඇවන්ගාඩ් මෙරිටයිම්ස් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17දා) අලුයම කටුනායකද ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

ශ්‍රී ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරිම හෙට සිදු කිරිමට නියමිතය.

Read More

මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථා‍නයේ ආරක්ෂාව වෙනුවෙන් විහාරාධිපති පුජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරයේ ආවාස ගෙය ඇතුළු විහාර සිමාවේ සි.සි.ටිවි කැමරා අද (16) දින සවිකිරීමේදී මුලතිව් පොලිස් නිලධාරීන් පැමිණ එලෙස කැමරා සවි කළ නොහැකි බවට පවසා කැමරා ගලවාදමන ලෙසට නියෝග කළ බව විහාරස්ථානයේ තාවකාලික භාරකරු වූ කැලුම් බංඩාර පවසයි.

Read More

රටක වඩා වැදගත් ආරක්‍ෂක ප‍්‍රතිපත්තිය බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ යටතේ ලග්ගල ගුරුවෙල ප්‍රදේශයේ අලුතින් ඉදිකෙරෙන ගුරුවෙල වැව් බැම්ම මහවැලි නිලධාරීන් විසින් කපා වැවේ ජලය ඉවත් කිරිමේ ක්‍රියාවලියක දින හතරක සිට නිරතව සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

Read More

රැජිනෝ හැර අනෙකුත් සූදු ව්‍යාපාර පවත්වාගෙ යෑම වෙනුවෙන් වර්ෂයකට අය කරන ගාස්තුව රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 400 ක්වා වැඩි කිරීමට නියමිතය.

Read More

ලොව විශාලතම දෙවන භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන අන්ටනොවූ 124 ( antonov-124 ) ගුවන් යානය දහවන වරටත් මත්තල ගුවන් තොටුපොළේ අද (16) වනදා ගොඩ බස්වා තිබේ .

Read More

එම ප්‍රමාණයෙන් හයලක්‍ෂ පනස්නවදහස් තුන්සියදාහතක් පිළිගත් බවත්, අයදුම්පත් ප්‍රමාද වී ලැබීම හා නිවැරදි ලෙස අයදුම්පත් සම්පූර්ණ නොකිරීම වැනි හේතූන් නිසා අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්‍ෂේප වූ බවත් එම කොමිසම පෙන්වා දෙයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වසර 5ක පාලන කාලය තුළ ලෝකයේ පරිසර සම්පත්වලින් අනූන රට, වස විසෙන් තොර ගොවිතැනේ අනන්‍යතාවය, බලශක්ති විභවයන් මත පදනම් වූ රට ශී‍්‍ර ලංකාව වෙනවා දැකීමට හැකි වෙයි කියලා අපි විශ්වාස කරන බවත් එවැනි පුණ්‍ය භූමියක් බිහි කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිහිනය බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

Read More

හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් සිවුදෙනෙක් අද (16) සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

Read More

ජනාධිපතිවරණයේදී ප්‍රතිඵල කලින් නිකුත් කරන්න හැදුවොත් අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. නිල නොවන ප්‍රතිඵල නිකුත් කරන්න බෑ

Read More

නාවික හමුදාව විසින් ඊයේ (15) දින මන්ඩතිව් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගන්නා ලදී.

Read More

එක්දින තරගයේදී ද්විත්ව ශතකයක් රැස්කළ ලොව ළාබලම පිතිකරු බවට ඉන්දීය 17 හැවැරිදි පිතිකරුවෙක් සමත්ව තිබේ.

Read More

මෙවර ජනපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය නොවැම්බර් 18 දා දහවල් 12ට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

අපිට කෝටි 700ක් දක්වා යෑමට ඉඩ තිබෙන බව දන්වා අපි ලිපියක් යැව්වා. නැත්නම් මහා භාණ්ඩාගාරය කෝටි 500කින් නවතිනවා.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රාථමික අංශයේ තුන්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට එම විදුහලේ ගුරුවරයෙකු විසින් පොල්ලකින් අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

Read More

පරිසරය ආරක්ෂා කරන්න ඕන. නමුත් අද පොදු ජනතාවගේ කරපිට බදු පැනවිලා. පොදු ජනතාවට හුස්ම ගන්න අමාරුයි.

Read More

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ හිත් රිදීමක් සිදුවූයේ නම් තමන් සමාව ඉල්ලා සිටින බවත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කළ බව අමාත්‍ය පාඨලී චම්පිකර රණවක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් වෙයි.

Read More

ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමනාකරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු ලෙස ඔහුගේ පුතාවත් ඔස්ට්‍රේලියාවට රැගෙන යන්න හදලා

Read More

මීට අමතරව වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, වව්නියාව හිටපු පොලිස් අධිකාරී, සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිට නියෝග කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.