saravita-anim2

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9956 hours ago

LATEST

ගෝඨා ජනපති වුවහොත් ඇමරිකාවේ අතකොලුවක් බවට පත් වෙනවා - සුජිව

calendar_today 2019 අගෝ 15 - 15:35 remove_red_eye - 908  

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරලා තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුණොත් ඇමරිකාවේ අතකොලුවක් බවට පත් විය හැකි බවත් එසේ පත් නොවන නිසා ගැටලුවක් නොවනු ඇතැයි තමන් උපකල්පනය කරන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

පොළොන්නරුව නවනගරය ප්‍රදේශයේ නිවසක නිදන් ඇතැයි කාමරයක් තුළ අඩි 30ක් යට කැණිම් කරමින් නිදන් ගැනිමට තැත්කල පිරිසක් ඊයේ (14) දින පස්වරුවේ දි එම නිවස හිමිකරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු හා කැණිම් කරන ලද උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පුරාවිද්‍යා පොලිස් වැටලිම් එකකය කියයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් කර තිබෙන බවට යම් යම් පිරිස් සිදුකරන ප්‍රකාශ අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

Read More

දඹුල්ලේ සිට සිතුල්පව්ව වන්දනා කිරිම සඳහා ගිය නඩයකට අතරමග සිටි ඇතෙකු ගෙන් බාධා එල්ල වීමේ පුවතක් නිකිණි පුන් පොහෝ දිනයේ වාර්තා විය.

Read More

ආණමඩුව රඹාවැව තම්මැන්නාවැව ඉස්මත්තේ දංගසක ලණුවක ආධාරයෙන් එල්ලී සියදිවි නසාගෙන සිටි පුද්ගලයකුගේ සිරුරක් අද ( 15) දින අලුයම සොයා ගත් බව ආණමඩුව පොලීසිය පවසයි.

Read More

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කළ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තොරාගැනීම පක්ෂයේ කාර්යක් බවත් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයින්ට එය සිදු කල නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා දැක්වූ අකිල ධනංජය කඩුලු 5/80 හා සුරංග ලක්මාල් කඩුලු 4/29ක් දවාගත්හ.

Read More

මේ ප්‍රදේශයේ (වන්නි) ඇමති ලෙස රිෂාඩ් බද්යුදීන් මහතා විශාල සේවයක් කරගෙන යනවා. කොහෙන්ද මුදල් හොයන්නේ කියලා මමවත් දන්නේ නෑ.

Read More

වර්තමාන පාර්ලිමේන්තුව කූට ව්‍යාපාරිකයන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවත්, එහෙයින් මෙම ක්‍රමය වහාම වෙනස් කළ යුතුව ඇති බවත් නාගානන්ද මහතා පැවසීය.

Read More

අවුරුදු දොළහ දරුවන්ගෙන් 30%කගේත් අවුරුදු පහළොව දරුවන්ගෙන් 40%කගේත් දත් දිරලා

Read More

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම සහ එජාපය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාදවන බවට ’අද’ පුවත්පතට වාර්තාවේ.

Read More

පොලූපහරක් වැදීම හේතුවෙන් දින ගණනාවක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පාසැල් සිසුවාගේ දේහය දැක බලාගැනීමට විශේෂ අවසරයක් මත එම මරණය සම්බන්ධව සැකපිට බන්ධනාගාරගත කර සිටින සැකකාර පියා අද (14) දහවල් බළන්ගොඩ මස්සැන්නේ නිවසට රැගෙන ආවේය.

Read More

2019 වසරේ දේශීය බඩඉරිඟු නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 80000ක් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් ඇති බව ගණන් බලා ඇති බව රජය පවසයි.

Read More

උසස්පෙළ ජීව විද්‍යා නව විෂය නිර්දේශයට අදාළ පොත් හා ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව තවමත් නිසි ලෙස ලබාදී නොමැති බව ශිෂ්‍ය සංගම් දෙමාපිය සංගම් ගුරු සංගම් සඳහන් කරති.

Read More

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා ඉදිරිපත් කළහොත් ඕනෑම පුරවැසියෙකුට ඒ සඳහා විරෝධතා ඉදිරිපත් කළ හැකි බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

Read More

මමත් මේක තව ටිකක් කල් බලනවා. මේවා වෙන්නේ නැත්නම් මේ රටට අපිත් මේ දේශපාලනයේ ඉන්නවද කියලා තේරුම් ගන්න ඕන.

Read More

වසරකට ශ්‍රී ලංකාවෙන් සර්ප දෂ්ට කිරීම් අසූදහසක් පමණ වාර්තා වන බව උරග හා උභය ජීවී විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා සිය වාර්තා මගින් පෙන්වා දෙයි.

Read More

ජනතාවගේ ආර්ථික, ආදායම්, රැකී රක්ෂා හා නිවාස ගැටලු පිළිබඳව යහපත් අවබෝධයක් ඇති තමන් ඉදිරි රජයක් යටතේ ඒ සඳහා ස්ථීරසාර විසදුම් ලබා දීමට පියවර ගන්නා බවත් වතුකරයේ ජනතාවගේ ගැටලු පිළිබඳව තමන්ට හොඳ අවබෝධයක් ඇතැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

Read More

තලවකැලේ, ලිඳුල ලෝගි වතුයායේ වතු නිවාස පේළීයක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම නිවාසයන්ගේ පදිංචිකරුවන් අද (14) ඉන් ඉවත් කොට ආරක්ෂක ස්ථානයන්ගේ නවතාලීමට පියවර ගත් බව ලිඳුල පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ පිහිටි ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපළ අවට ඉහළ අහසේ කිලෝ මීටර් 05 ප්‍රමාණයක සරුංගල් යැවීම නීතිවිරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරදක් බව ගුවන් තොටුපළ කළමනාකරු එච්.එස්.හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.

Read More

හිටපු ජනාධිපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ හා අස්ගිරි පාර්ශ්වයේ නායක හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

Read More

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් යොදවා මෙම පරික්ෂණයක් සිදුකරයි.

Read More

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කළ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

උතුරට මේ දිනවල බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් උතුරු පළාතේ පවුල් 66,686කට අයත් පුද්ගලයින් 225,039 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව ඇති බවට ජාතික ආපදා කළමනාකරන ඒකකයේ තත්ත්ව වාර්තා අනුව පෙන්වා දෙයි.

Read More

තමන් කිසිවක් අසුබවාදීව නොදකින බවත් ධනාත්මක චින්තය පිළිබඳ විශ්වාසය තබන බවත් එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

වනජීවි නිලධාරීන්ට පවා හඳුනා ගත නොහැකි පක්ෂීයකු මුතුපන්තිය දුපතේ පියඹා යාමට නොහැකිව රැදි සිටියදී ගම්වාසින් විසින් ආනවිළුන්දාව වනජීවි කාර්යාලයේ නිලධාරින්ට භාර දිමට අද (14) දින ( උදෑසන ) කටයුතු කර තිබුණි.

Read More

පස් කන්දක් කඩා වැටීමෙන් නානුඔය ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව සිටියදි අද (14) උදෑසන සොයා ගන්නා ලදැයි නානුඔය පොලීසිය පවසයි.

Read More

ගොඩබිමි ප්‍රදේශ සඳහාත් දිවයින වටා මුහුද සඳහා තද සුළං ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාවට සමගාමිව අද (14) අලුයම වන විට තරමක් පහව ගොස් ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.