මන්නාරම, ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ නාවික හමුදාව හා මන්නාරම පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී නීතිවිරෝධී ලෙස හක් බෙල්ලන් 2,432ක් ළඟ තබා ගත් පුද්ගලයෙකු ඊයේ (06) සවස අත්අඩංගුවට ගෙන ඇත.
මෙවර ජනාධිපතිවරණයේ ප‍්‍රධාන පක්ෂ දෙකේ ම අපේක්ෂකයන් රසායනික පොහොර නොමිලයේ ලබාදෙන බවට කර ඇති යෝජනාවට තමා එකඟ නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreනොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයේදී මේ දක්වා පැමිණිලි 3083ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreනැවත කිසිම දිනක එක්සත් ජාතික පක්ෂයට යෑමේ සූදානමක් නොමැති බව බවත් තමන්ට එල්ල වන කැපිලි ඉවසීමට නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවැසීය.
Read Moreවවුනියාව, හොරොව්පතාන ඒ 32 මාර්ගයේ කුඩිරිප්පු මංසන්ධිය අසලදි වයස අවුරුදු 9ක පාසල් දැරියක් මාර්ගයේ ගමන්ගත් ටිපර් රථයකට යටවි ඊයේ (06) සවස ජීවිතක්ෂයට පත්ව ඇති බවට වවුනියාව පොලීසිය පවසයි.
Read Moreමැතිවරණ ඉලක්ක කර ගනිමින් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බෝම්බ ප්‍රහාරයක් සැලසුම්කර ඇති බවට කිසිඳු ප්‍රභවයක් නොමැතිව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා එල්ල කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
Read Moreඉතාලියේ වෙනොතො පළාතේ බ්‍රෙන්දොලා නගරයේ පැවති කායවර්ධන තරවලියකදි ඉතාලි ජාතිකයන් පරාජය කර රන් පදක්කම් දෙකක් හා රිදි පදක්කම් දෙකක් දිනා ගැනිමට ශ්‍රී ලාංකික තරුණයෙකු වන ධනෝජ් මධුරංග ප්‍රනාන්දු සමත්විය.
Read Moreඑසේම තමා ජනපතිධුරයට පත්වූ පසු පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි පුද්ගලයෙකු අග්‍රාමාත්‍යධුරයට පත්කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ (6) දින ත්‍රිකුණාමලය, කෝකිලායි මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අට දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreතම බිරිඳ හා දරු දෙදෙනා ඝාතනය කළ පියෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (07දා) මරණ දඬුවම නියම කළේය.
Read Moreනොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයේදී තම සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට ගත් තීරණය පිළිබඳව නිල නිවේදනය දෙමළ ජාතික සන්ධානය විසින් අද (07දා) ප්‍රකාශයට පත් කළේය.
Read More(UPDATE) මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් මහා ජලාශය වන කළුගඟ ජලාශයේ සංචිත දිය දහර සුබ මුහුර්තියෙන් මුදාහැරීම සහ අඹන නව නගරය ආශ්‍රිතව ඉදි වූ රේඛීය රාජ්‍ය ආයතන ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07දා) පෙරවරුවේ සිදු විය.
Read Moreඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට අන්දරවැව හරහා මත්තල දක්වා කිලෝමීටර් 21.8ක්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්දරවැව සිට හම්බන්න්තොට දක්වා කිලෝමීටර් 16.6ක් හා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත - කෙරවලපිටිය දක්වා කිලෝමීටර් 9.6 ක් මෙසේ ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.
Read Moreජනපතිවරණය ඉලක්ක කර ගනිමින් ඉදිරි සතියේදී බෝම්බ පිපුරුමක් සිදුවිය හැකි බවට තමන්ට යම් පුද්ගලයෙකු ට්විටර් පණිවිඩයකින් දන්වා ඇති බවත් මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
Read Moreහිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීම පිළිබඳව තමන් කනගාටුවන බවත් ඒ පිළිබඳව අදාළ අංශ විසින් වහා පියවර ගනු ඇති බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
Read Moreහිටපු අමාත්‍ය එස්.බි. දිසානායක මහතා ගමන් ගත් රථයට බාධා කළ පිරිසට වෙඩි තැබූ ඔහුගේ ඇමති ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පොලිිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreජනතාවට සහන සැලසීම සඳහා අද (07දා) සිට සාමාන්‍ය බිත්තරයක තොග මිල රුපියල් දහතුන දක්වා අඩු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු රැස්වීම දෙසැම්බර් 03 වැනි අඟහරුවාදා සවස 1.00 දක්වා කල්තැබීමට නියමිත බව වාර්තා වේ.
Read Moreහිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු කරන විශේෂ පරීක්ෂණය හෙට (07දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිත බව ’අද’ට වාර්තා වේ.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුවෙන් අංග සම්පූර්ණ නිවාස වැඩපිළිවෙලක් දියත් කරලා සැමට නිවසක් ලබා දෙන වැඩපිළිවෙලක් දියත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreතැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම්වලින් තම අපේක්ෂකයා ජයගෙන ඇති බවට ඇතැම් දේශපාලඥයන් හා පුද්ගලයින් අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreවෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු මුලින්ම තැලිගම රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරවනැල්ල මූලික රෝහල වෙතටයත් යොමුකර තිබේ.
Read Moreදේශපාලන උවමනාවන් මත පමණක් මෙම කොටස විවෘත කිරීමට සුදානම් කර ඇති බව ජනතාව චෝදනා කරති.
Read Moreදිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමග ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් වාර්තා විම ඉහළ අගයක් ගෙන ඇත.
Read Moreඅධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නැංවෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ හඳුන්වා දී ඇති උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාවට නංවන පාසල් වෙත මූල්‍ය ප්‍රදාන ලබාදීමට මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
Read Moreමගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ රටේ සෑම ප්‍රදේශයකම ජීවත්වන උගතුන්,බුද්ධිමතුන්ගේ අදහස් හා යෝජනා වලට මුල් තැන දෙමින් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreඋතුරේ මන්ත්‍රීවරුන්ට සිය ආසනවල සංවර්ධන කටයුතු සදහා පමණක් රුපියල් මිලියන 300 ක් ලබාදුන් එකම රජය යහපාලන ආණ්ඩුව බවත්, නව ජනපති හා අගමැති සමග උතුරුකරයේ ශිඝ්‍ර සංවර්ධනයක් සිදු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreනවගත්තේගම කුරුකැටියාව ගම්මානයට කඩා වදින වනඅලි රංචු ගම්වැසියන්ගේ නිවාස කඩා බිඳ දැමිම නිසා ජන ජීවිතය සම්පුර්ණයෙන් අවධානමකට ලක්ව ඇති බව ජනතාව පවසති.
Read Moreආබාධ සහිත පුද්ගලයින්ට බේල් ක‍්‍රමයට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව තම රජයක් යටතේ ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreබත්තරමුල්ල, පැලවත්තේ ඉදිකළ නව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය ලබන 09 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
Read More