www.ada.lk
2026 ජුනි මස 17 වන බදාදා
රටක් දියුණු කිරීමට පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් විය යුතු බවත්, පෞද්ගලිකව වාහන භාවිතා කර රට දියුණු කළ නොහැකි බවත් ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අවාසනාවට රටේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීම අඩු වී පෞද්ගලික වාහන භාවිතය ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා මධ්‍යම පාන්තිකයින්ටත් දුම්රිය භාවිතා කළ හැකි බවත්, දුම්රිය සේවය දියුණු කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
මෙම වැඩපිළිවෙළ යටතේ අලුතින් දුම්රියන් එකතු කිරීමට හා අලුතින් දුම්රිය මාර්ග ඉදිකර පහසුකම් වැඩි කරන බවත් ඔහු පවසා සිටියේය.
හරිත දුම්රියපොළ වැඩසටහන යටතේ දුම්රියපොළවල්වල ශාක සිටුවීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට අද (01දා) සහභාගී වෙමින් සඳහන් කළේය.
popular news
භාණ්ඩාගාර මුදල් ශේෂය රු.බි. 500 ට වඩා පහත වැටේ
දෙවැනි විස්සයි20 තරගය ලංකාව ලකුණු 37කින් ජය ගනියි
ඊශ්‍රා යෙලය එල්ල කළ ප්‍රහාරය සිදු නොවිය යුතූවක්
උඩරට දුම්රිය මග මේ වසර අවසානයට පෙර යථා
ඇමෙරිකාව හා ඉරානය සාම ගිවිසුමට එකඟ වෙයි, අත්සන් කිරිම සිකුරාදා
ජනගහනය මිලියන 10කට සීමා කිරීමට ස්විට්සර්ලන්ය ජනමත විචාරණයක් තියයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd