saravita-anim2

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

Latest News - timelapse 10047 hours ago

LATEST

විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව

calendar_today 2020 ජන 04 - 22:23 remove_red_eye - 1524  

සම්බුදු සසුනේ චීරස්ථීතිය අරමුණු කොට විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව පන්දහසක් වූ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් අද (04දා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ දී ආරම්භ විය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හපුතලේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ ගුවන් හමුදා නිලධාරීන් සිවු දෙනාගේ සිරුරු අද පස්වරුවේ ඥාතීන්ට භාර දී තිබේ.

Read More

කොටවෙහර දැරියකට පහරදුන් සැකකාරියන් දෙදෙනා එළැඹෙන 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

තමන් කිසිම අපරාධයක් නොකළ බවත් බන්ධනාගාර ගත වීමට තරම් හොඳ සෞඛ්‍යයක් තමන්ට ඇති බවත් ඔහු පවසයි.

Read More

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ නිවස පොලීසිය පරීක්ෂාවකට ලක් කළේය.

Read More

නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදිමට කටයුතු කර තිබේ.

Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි ස්වල්පයක් ඇතිවන බවයි.

Read More

සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙන බැවින් මේ සම්බන්ධව ඡන්ද විමසීමක් සිදු නොවේ.

Read More

පසුගිය ආණ්ඩුව සමයේ ආයෝජන මණ්ඩල අනුමැතිය සහිතව ආරම්භ කර ඇති නැචුරල් සැලෝන් ඉන්දියානු සමාගමේ රූපලාවණ්‍යගාර 700ක් ශ‍්‍රී ලංකාව තුළ පිහිටුවීමේ ව්‍යාපෘතිය නතර කිරීමට කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කර අවශ්‍යල පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

මොරොන්තුඩුව- බණ්ඩාරගම මාර්ගයේ ඉපිලිස්ස පාලම ආසන්නයේදී ටිපර් රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රි රෝද රථයක් හා පා පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කොටවෙහර දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, අඹතලේ මාර්ගය හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින තුළ පැය 07ක කාලයක් වසා තැබෙන බව පොලීසිය පවසයි.

Read More

උසස් අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන ණය පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රාජකාරි ආරම්භ කළහ.

Read More

හෝමාගම පිටිපන ස්ථාපිත කර තිබූ E- ඉගෙනුම් මධ්‍යස්ථානය පසුගිය රජය සමයේදී කුලියාපිටියට රැගෙන යෑමට කටයුතු කර තිබේ.

Read More

ගිනිඅවි සහ ආයුධ නිෂ්පාදනය කර අපරාධකරුවන්ට අලෙවිකරන ස්ථානයක් වටලා කුරුවිට ප්‍රදේශයේදී දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසයි.

Read More

නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව ඊයේ (2) දින කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී නීතිවිරෝධී ලෙස මැණික් ගල් අලෙවි කිරීමට සුදානමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

Read More

කැබිනට් ප්‍රකාශවරුන්ට අමතරව රජයේ ප්‍රකාශකයන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා මහින්දානන්ද අලුත්ගමගේ මහතා පත්කර තිබේ.

Read More

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 21 දෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත UL 230 හා QR 662 දරන ගුවන් යානා වලින් දිවයිනට පැමිණ තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට, සංවිධානාත්මක අපරාධ සිදු කරන පුද්ගලයින්ට වගේම පාතාල මිනී මිනිමරුවන්ටත් මරණ දඬුවම දිය යුතු බව අධිකරණ මානව හිමිකම් හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

දැනට 19 වතාවක් සංශෝධනය වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනස්කම් ඇතිවිය යුතු බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වෙනුවෙන් දිවුරුම් දුන් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා විපක්ෂයේ අසුන් ගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා පත්ව ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

රාජපක්ෂ පවුලේ කුරහන් සාටකය තමන් නොපැළදියත් එහි දර්ශනය තමන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවතින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

වැලි ගල් හා පස් ප්‍රවාහනයට අවශ්‍ය බලපත්‍ර අහෝසි කිරිම හරහා නීතිවිරෝධී වැලි හා පස් කැණීම් සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

පසුගිය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කිරිමට රජය තීරණය කර තිබේ.

Read More

ගාල්ල කොටුව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ අනතුරුදායක කොටස් ඉවත් කිරීම නාවුක හමුදාවේ සහායෙන් ආරම්භ කළ බව ගාලු උරුමය පදනම පවසයි.

Read More

පස් කැපිම සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇතිවු ආරවුලක් දුරදිගයාමෙන් අයියා මලෝවරු දෙදෙනෙකු කඩු ප්‍රහාරයකට ලක්ව බරපතළ කැපුම් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බැව් පෝද්දල පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.