යාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය MR හා MS විවෘත කරති
වෘත්තීය පුහුණු අධිකාරියට අයත් ගම්පහ ,පහළ යාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (27) පෙරවරුවේ සිදු කෙරිණි.
මධ්‍යස්ථානය සදහා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය මගින් ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත වැය කොට ඇති මුදල රුපියල් මිලියන 130 කි.
පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය වරයා ඇතුළු ආරාධිතයින් එහි නිරීක්ෂණ චාරිකාවකද නිරතවූහ.
තිලකරත්න දිසානායක


popular news
-
somapala Thursday, 27 February 2020 02:31 PM
දෙන්න රෙදි ඇඳලද මෙය විවෘත කාලෙය්? ලැජ්ජාවක් කියල එකක් නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
