මාස 02කින් විමර්ශනයේ ප්‍රතිඵල දන්වනවා කියූ ක්‍රීඩා ඇමැති අද ගොළුවෙලා
දිවයිනේ පළමු හරිත නගරය වන නව ලග්ගල නගරයෙන් ඉවතලන කැලිකසල නගරය ආසන්නයේ පිහිටි උස් බිමක වතුර වලකට මුදාහැරීම නිසා ප්‍රශ්න රැසක් මතුව ඇතැයි ප්රදේශවාසිහු පෙන්වා දෙති.
Read Moreමෙහි දෙවැනි අදියර යටතේ ගුවන් පථය තවත් දිගු කිරීමෙන් පසු ඒ 320 වර්ගයේ ගුවන් යානා ගොඩබෑමට අපට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව මැදපෙරදිග, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවලින් ද යාපනයට ගුවන් යානා පැමිණීමට අවස්ථාව උදා වන බව කිව යුතුයි.
Read Moreජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය විසින් ගණනය කරනු ලබන ලෝක නිරාහාර දර්ශකයේදී මේ වසරේදී ශ්‍රී ලංකාව 66 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ
Read Moreඇල්පිටියේ සිදුවූ වෙඩි තැබීමට හේතුව ව්‍යාපාරිකයෙකු කප්පම් නොදීම හේතුවෙන් වෙඩි තබා බිය ගැන්වීමක් බවට විමර්ශනයේදී තොරතුරු හෙළිව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි
Read Moreආණ්ඩුවේ, විධායකයේ, කැබිනට් මණ්ඩලයේ නායකයා සහ සේනාධිනායකයා ඉදිරියටත් ජනාධිපතිවරයා බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreරට බෙදන, නැවත යුද්ධයකට අතවනන, සාමයට වින කටින දෙමළ සන්ධානවල යෝජනා අතට ගන්නේ, සලකා බලනවාය කියා සාකච්ඡා කරන්නේ මොන පක්ෂය ද?, මොන ජනපති අපේක්ෂකයාද කියන එක සාමකාමි සිංහල, දෙමළ, මුස්ලිම් රටවැසියා බලා සිටින බව ජාතික හෙළ උරුමයේ හිටපු නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (16) පැවසීය.
Read Moreඑළැඹෙන ජනපතිවරණයේදී යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද අග්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.
Read Moreනීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දිය ධීවරයින් තිදෙනෙකු (03) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (16) දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.
Read Moreයාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරිම වෙනුවෙන් පැවැති උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමකින් තොරව සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන වාදනය කිරීම පමණක් සිදුවිය.
Read Moreවිවෘත කිරිමෙන් අනතුරුව ගුවන් තොටුපොළ වෙත පළමු ගුවන් ගමන ලෙස ඉන්දියාවේ එලායන්ස් ගුවන් සේවයට අයත් යානයක් 30 කු සමග ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීය.
Read Moreනාමයෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (16දා) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 762ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreවැට් අඩුකරනවා, උපයන විට ගෙවන බදු හා දුරකතන බදු ඉවත් කරනවා
Read Moreබල්ගේරියානු ජාතිකයෙකු, එස්තෝනියානු ජාතිකයෙකු හා පෝලන්ත ජාතිකයන් දෙදෙනෙකු ඊයේ (16දා) සවස මිරිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා අදහස් දැක්වූ බහුතර පාර්ශවයන් මේ වන විට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreදෙහිවල සත්වෝද්‍යානයේ සිට හොරොයින් ජාවාරම් කළ බව කියන එම සත්වෝද්‍යානයේ සේවකයෙක් ඇතුළු සිව් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවිවිධ දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම හේතු ලෙස දක්වමින් දිනපතා සිදුවන මෙම ප්‍රමාදයන් සැලසුම්සහගතව සිදුවන්නක්ද යන්න පිළිබඳ සැකයක් ඇතැයි දුම්රිය මගීන් පවසා සිටිති. පසුගිය දිනවල සිදු වූ වැඩවර්ජනය අසාර්ථක වූ නිසා ඔවුන් සිතා මතා මගී ජනතාව පීඩා කරනවා විය හැකි යැයිද ඔවුහු චෝදනා කරති.
Read Moreඒ අනුව අදින් ආරම්භ වන දින 30ක කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයතු කරන අවසන් දින කිහිපය වේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් අද (17දා) දින යාපනයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreදීර්ඝ කාලයක් වාහන නවතා තබා යනවා නම් රියදුරාගේ දුරකථන අංකය ප්‍රදර්ශනය කළ යුතුයි
Read Moreසිංගප්පූරුවේ ප්‍රතිකාරර ලබමින් සිට මෙරටට පැමිණි ඇවන්ගාඩ් මෙරිටයිම්ස් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17දා) අලුයම කටුනායකද ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreශ්‍රී ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්රයට නව පරිච්ඡේදයක් එක් කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරිම හෙට සිදු කිරිමට නියමිතය.
Read Moreමුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් විහාරාධිපති පුජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරයේ ආවාස ගෙය ඇතුළු විහාර සිමාවේ සි.සි.ටිවි කැමරා අද (16) දින සවිකිරීමේදී මුලතිව් පොලිස් නිලධාරීන් පැමිණ එලෙස කැමරා සවි කළ නොහැකි බවට පවසා කැමරා ගලවාදමන ලෙසට නියෝග කළ බව විහාරස්ථානයේ තාවකාලික භාරකරු වූ කැලුම් බංඩාර පවසයි.
Read Moreරටක වඩා වැදගත් ආරක්ෂක ප්‍රතිපත්තිය බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreමොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ යටතේ ලග්ගල ගුරුවෙල ප්‍රදේශයේ අලුතින් ඉදිකෙරෙන ගුරුවෙල වැව් බැම්ම මහවැලි නිලධාරීන් විසින් කපා වැවේ ජලය ඉවත් කිරිමේ ක්‍රියාවලියක දින හතරක සිට නිරතව සිටින බව ප්‍රදේශවාසීහු පවසති.
Read Moreරැජිනෝ හැර අනෙකුත් සූදු ව්‍යාපාර පවත්වාගෙ යෑම වෙනුවෙන් වර්ෂයකට අය කරන ගාස්තුව රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 400 ක්වා වැඩි කිරීමට නියමිතය.
Read Moreලොව විශාලතම දෙවන භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන අන්ටනොවූ 124 ( antonov-124 ) ගුවන් යානය දහවන වරටත් මත්තල ගුවන් තොටුපොළේ අද (16) වනදා ගොඩ බස්වා තිබේ .
Read Moreඑම ප්‍රමාණයෙන් හයලක්ෂ පනස්නවදහස් තුන්සියදාහතක් පිළිගත් බවත්, අයදුම්පත් ප්‍රමාද වී ලැබීම හා නිවැරදි ලෙස අයදුම්පත් සම්පූර්ණ නොකිරීම වැනි හේතූන් නිසා අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේප වූ බවත් එම කොමිසම පෙන්වා දෙයි.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතාගේ වසර 5ක පාලන කාලය තුළ ලෝකයේ පරිසර සම්පත්වලින් අනූන රට, වස විසෙන් තොර ගොවිතැනේ අනන්‍යතාවය, බලශක්ති විභවයන් මත පදනම් වූ රට ශී‍්‍ර ලංකාව වෙනවා දැකීමට හැකි වෙයි කියලා අපි විශ්වාස කරන බවත් එවැනි පුණ්‍ය භූමියක් බිහි කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිහිනය බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
Read Moreහෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් සිවුදෙනෙක් අද (16) සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
Read More