saravita-anim2

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9814 hours ago

LATEST

කොළඹ ඇල මාර්ග ඉදිකිරීම් කඩිනම් කෙරේ

calendar_today 2019 දෙසැ 31 - 21:01 remove_red_eye - 1455  

වසර 3කට ආසන්න කාලයක් තිස්සේ ඇණහිට තිබුණු වේරැස් ගඟ වැසි ජල අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරාසන්න ප‍්‍රදේශවල ඇල මාර්ග රුසක් නිසි ප‍්‍රමිතියට ඉදිකිරීමේ කටයුතු ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් මේ දිනවල කඩිනමින් සිදු කරමින් පවතී.

නව වසර ආර්ථික සංවර්ධනයේ මෙනම් දේශපාලන ක්ෂේත්‍රයේ සුවිශේෂී වසරක් බවද ඔහු පවසයි.

Read More

කිසිදු මුලික පහසුකමක් නොමැතිව තම ජීවිතය අන්ත අසරණව ගෙවන පුත්තලම මදුරන්කුලිය උනාවේලිය ජනතාව වෙත බලධාරින්ගේ ඇස යොමු කරන්නැයි මොවුහු ඉල්ලති.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පසු ගිය කාලයේ සිදු වී ඇති දුෂණ අක්‍රමිකතා සොයා බැලීමට කමිටුවක් පත් කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

සංචාරක කර්මාන්තය නැංවිමට සදහා ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර එකාබද්ධ වැඩපිළිවෙලක් ඉදිරි කාලයේදි ක්‍රියාත්මක කිරිමට මාලදිවයින ශ්‍රී ලංකා තානාපති ඕමර් අබ්දුල් රසාක් මහතා සහ කාර්මික අපනය ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවේදි එකඟතාවය පල වි තිබේ.

Read More

ශ්‍රී ලංකාව නව දශකයට පා තබන්නේ පසුගිය මාසයේ අති විශාල ජනවරමකින් නව ජනාධිපතිවරයෙක් බලයට පත්වී තිබෙන පසුබිමක් තුළය. එයත් සමඟම අලුත් පාර්ලිමේන්තු ආණ්ඩුවක්ද පිහිටුවා මේ වන විට වැඩ ආරම්භ කරමින් සිටී.

Read More

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඩ් කාසිම් මොහොමඩ් රූමි ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද නියෝග කරන ලදි.

Read More

වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබේ.

Read More

පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියදුරු බලපත්‍ර සඳහා සීමා කරන ලෙසත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

නීතිපතිවරයා විසින් 2019 වසර තුළ අපරාධ නඩු 16,647ක් සම්බන්ධ නඩු කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

Read More

යුද්ධය හේතුවෙන් අතුරුදහන්වූවන්ට විසඳුම් ඉල්ලා කිලිනොච්චියේ සත්‍යග්‍රහයක් ආරම්භ කොට ඇති අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් දැවැන්ත විරෝධතා පාගමනක් ඊයේ (30) දින සංවිධානය කොට තිබුණි.

Read More

මීට වසර පහකට තම ආණ්ඩුව භාර ගත්තේ සමාජ, ආර්ථික සහ දේශපාලනික වශයෙන් පිරිහී ගිය දේශයක් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ස්විස්ට්සල්නත විදේශ කටයුතු අමාත්‍යාංශය සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරන්නේ තම සේවකාව ඇප මත නිදහස් කිරීමට ගත් තීරණය සාදරයෙන් පිළිගන්නා බවයි.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (30) වන දින ත්‍රීකුණාමලය පඩිකේයි ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණය විමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් හතර දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදී.

Read More

රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුතු හෙරෝයින් කිලෝග්‍රෑම් එකක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව වවුනියාව සෙට්ටිකුලම පොලීසිය පවසයි.

Read More

දේශීයත්වයට මුල් තැන දෙන ශක්තිමත් ආර්ථිකයක් රටට අවශ්‍ය බවත් ඒ හරහා ස්වාධීනත්වය කරා තැබූ පියවර වඩාත් තහවුරු කරන බව තම විශ්වාසය බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

කථානායක කරු ජයසූරිය මහතා පොලිස් කොමිෂමට බලපෑම් කළ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළ තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

වෙළඳපොලේ ඇති ඝණ ආහාරවල සීනි, මේදය සහ ලවණ අඩංගු ප්‍රමාණය ප්‍රදර්ශනය කිරීම සඳහා 2020 වසරේ දී නව නීතියක් සම්පාදනය කර ඇතැයි ද එය ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවද පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සඳහා රු.87,265,000.00 ක ශිෂ්‍යාධාර කාර්යාංශය මගින් ප්‍රදානය කර තිබේ.

Read More

මේ රට බහු ජාතික හා බහු ආගමික රටක් බැවින් සියලු ජාතීන් හා ආගමිකයන් එකමුතුව ඉදිරි ගමන යාම ඉතා වැදගත් බවත් ජාති හා ආගම් භේද නොමැතිව රටේ සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත් වීමට නව වසරේ සිතට ගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියෝ පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් චීනයෙන් ඇණවුම් කර ඇති බලවේග කට්ටල දුම්රිය වලට අදාළව තවත් දුම්රියක් අද අලුයම කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ.

Read More

ගමන්වාර වල දී ලංගම බස් රථ විසින් එක දිනක දී දහනය කරනු ලබන ඩීසල් ප්‍රමාණය ලිටර් 3, 75000ක් වන අතර ලංගම දිනකට උපයන ආදායමෙන් සියයට 50ක් ම වැය කිරීමට සිදුව ඇත්තේ ඉන්ධන සඳහා වීහ විශේෂත්වයකි.

Read More

තම අමාත්‍ය තනතුරට මාසිකව රජය විසින් ගෙවනු ලබන වැටුප නිසි ආදායමක් නොමැතිව අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට නොහැකිව සිටින හම්බන්තොට අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු නැංවීම සඳහා යෙදවීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කටයුතු යොදා තිබේ.

Read More

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වරකාපොලදී අද අලුයම 3.55ට පමණ සිදුවූ අනතුරකින් රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ගුවන් හමුදා සෙබලුන් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසිසේත් විකුණා නොදමන බවත්, පාඩුව අවම කර ආයතනය දියුණු කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වෙච්ඡා බල සේනාව වෙත එක්ව තිබේ.

Read More

19 වෙනි සංශෝධනයෙන් මේ රටට වෙලා තිබෙන නස්පැත්තිය ඉවත් කරන්න රජයක් හැටියට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Read More

නීත්‍යානුකූල ලෙස රජයට පවරානොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහලට වර්තමාන ආණ්ඩුව යටතේ මුදල් ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඉදිරියේදී ඇතිවන විදුලි ඉල්ලුම සැපරීම සඳහා මෙගාවොට් එක් දහස් දෙසීයක (1200) විදුලි ඒකක ප්‍රමාණයක් අවශ්‍ය වී තිබෙන බවත්, ඒ අනුව විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවත් මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.