saravita-anim2

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9760 hours ago

LATEST

උසස් අධ්‍යාපනයට දරුවන් විදෙස්ගත කිරිමේදි නියාමනයක් අවශ්‍යයි - බන්දුල

calendar_today 2020 ජන 12 - 19:35 remove_red_eye - 677  

අපේ රටේ දරුවන් පිටරටවල අධ්‍යාපනයට යැවීමේදී නියාමනය කිරීමේ අවශ්‍යාතාවයක් අසර්බය්ජානයේ සිදුවු මරණවලින් හෙළිවෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ , උසස් අධ්‍යාපන , තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරිම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක පොලිස් විශේෂ කාර්යා බලකා මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරිමට කටයුතු කර ඇති බව ආරක්ෂක අමාතාංශයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු බදාදා (15od) සිදුකිරීමට නියමිතය.

Read More

රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ පිටුපස කිසිම දේශපාලන පළිගැනීමක් නොමැති බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය යටතේ කිසිම දිනක කිසිඳු ආකාරයක දේශපාලන පළිගැනීම් සිදු නොකර බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා පැවැසීය.

Read More

දේශපාලකයාද, රජයේ නිලධාරියා ද, පොලිස් නිලධාරියා ද යන්න නොබලා නීතිය සැමට සමව ක්‍රියාත්මක කළ යුතු බව වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණයේදි වතු කම්කරුවන්ට රු දහසක දෛනික වැටුපක් ලබාදෙන බවට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වු බවත්, එම මුදල ජනාධිපතිවරයා විසින් ලබා දෙන බවට තමන් තුළ විශ්වාසයක් ඇති බව බදුල්ල දිස්ත්‍රික් පා.ම වඩිවේල් සුරේෂ් මහතා පැවසිය.

Read More

හඬපටි මඩපටි ගැන කතාකර කර සිටිනවා වෙනුවට මේ රටේ ආර්ථිකය විනාශ කළ බැඳුම්කර මගඩියේ නිර්මාතෘවරුන් නිසි තැන සිටවිය යුතුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

Read More

ජාතික ජන සංහාරයක් වැනි ක්‍රියාවක් කරමින් කාන්තාවන් වඳභාවයට පත් කළ බවට චෝදනා ලැබ සිටින කුරුණෑගල මහරෝහලේ නාරිහා ප්‍රසව වෛද්‍ය සාෆි සිහබ්දින්ව නැවත සේවයේ පිහිටුවා ඇති බවට සමාජ ජාලාවල පළවන පුවත් අසත්‍ය බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

Read More

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිනී දුලක්ෂි ප්‍රනාන්දු මෙනවියගේ පියා නීතිවිරෝධි මත්පැන් තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි වෙන්නප්පුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය හා ජීනිවා ගෝලීය අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ඉංජිනේරු පුබුදු ද සොයිසා මහත්මිය අතර හමුවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Read More

ජාතික සමඟිය ආගමික සහජීවනය වචනයට පමණක් සීමා නොවිය යුතු බවත් ක්‍රියාවෙන් සහජීවනය තියෙන විට රට සුරක්ෂිත බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

රංජන් රාමනායක පාර්ලිමේන්තුවේ සිටිමට සුදුසු පුද්ගලයෙක් නොවන බවත් එතුමාව මුල්ලේරියාවේ මානසික රෝහලේ තබා ඉතා ඉක්මනින් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදිමට කටයුතු කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ගෙන් ඉල්ලා සිටින බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

Read More

දිවයිනේ සොදුරුතම සංචාරක ගමනාන්තයක් වන ඇල්ල සංචාරක කලාපය මේ දිනවල විදේශීය හා දේශීය සංචාකරයන්ගෙන් පිරි පවති .

Read More

සුළු ජාතීන්ගේ නියෝජනයට හෝ සුළු ජාතින්ට හානි වන ඕනෑම දෙයකට තම පක්ෂය විරුද්ධ වන බව ලංකා කම්කරු කෝන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පවසයි.

Read More

නාවික හමුදාව සාගරික පරිසර පද්ධති සුරැකීමේ තවත් පියවරක් වශයෙන් උතුරු මුහුදු වෙරළ තීරයේ කඩොලාන පැළ දහසක් රෝපණය කොට මුහුදු වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කොට ඇත.

Read More

මැදපෙරදිග උණුසුම් තත්ත්වයක් ඇතිවුවත් අවශ්‍යතරම් ඉන්ධන ශ්‍රී ලංකාවේ පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

වෙන්නප්පුව කම්මලවැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතර කාන්තාවක හා පිරිමි පුද්ගලයන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

Read More

දිවයිනට බටහිර දෙසින් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍ර දේශ සඳහා කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

අසර්බයිජානයේදී විෂ දුමක් ආග්‍රහණය වීමෙන් මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා එරට රජය සමඟ මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිව ගැටුමකට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනා එළැඹෙන 13 දා තෙක් රිමාන්ඩ් කර තිබේ.

Read More

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත් වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය දා (09) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමඟ විශේෂ හමුවකට එක්වූහ.

Read More

බකමූණ, පුවක්ගහ උල්පත ප්‍රදේශයේදී නිවසක සිටි අවුරුදු 01 මාස 8ක් පමණ වූ කුඩා දරුවෙකු තම නිවස පිටුපස ඇති වගා ළිඳකට වැටී බරපතල තත්ත්වයෙන් බකමූණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ

Read More

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය (රන්මිණිතැන්න) දියුණු කිරීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන්යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

දිවයින පුරා තවදුරටත් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන්ද ලකුණු 78ක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් දෙදෙනෙකු (02) සහ නාවිකයින් හතලිස් හතර (44) දෙනෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (09දා) ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි මැරීන් බලඇණි මූලස්ථානයේදී විසිර ගියහ.

Read More

රටේ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි ගලනය අත්‍යවශයෙන්ම පාලනය කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

‍ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස්ධකාරී ඩී. ජයසිංහ මහතා විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස ස්ථානමරු කර තිබේ.

Read More

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට අදාළව සිසුන් 12ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

විශ්ව විද්‍යාල පද්ධතියේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කර විසදුම් ලබා දෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.