saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9384 hours ago

LATEST

රෝහිතට එරෙහි නඩුවක් 28වෙනිදාට කල් යයි

calendar_today 2019 නොවැ 19 - 16:31 remove_red_eye - 401  

හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ලබන 28 වනදා පැවැත්විමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත්කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

මඩකලපුව මුලස්ථාන පොලීසියට අයත් බල ප්‍රදේශයේ ඉරුතයපුරම්හී අද (19) උදේ අත්බෝම්බයක් සොයාගෙන ඇත.

Read More

කුකුළු පැටවුන් වෙළෙඳ පොළට නිකුත් කරන මහා පරිමාණ සමාගම් හා ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් සිදුකරන ජාවාරම් ක්‍රියාවක් හේතුවෙන් බිත්තර මිල හා පැටවුන් මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන බව කුඩා පරිමාණ හා ස්වයං රැකියාලාභී කුකුළු ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

Read More

මා ඉවත් වන්නේ නියෝජ්‍ය අමාත්‍ය තනතු⁣රෙන් මිස දේශපාලනයෙන් නොවේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවැසීය.

Read More

මහමැතිවරණයෙන් පසු හොඳ ඇමැති මණ්ඩලයක් සමඟ හොඳ ගමනක් යන්න පුළුවන්. රට ගෙනියන්න හොඳ නායකත්වයක් තියෙනවා. ඒ නිසා අපේ සංවිධානය මීට පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා.

Read More

ජනාධිපති මැතිවරණය සදහා ඡන්දය භාවිතා කිරිම සදහා වතුකරයට පැමිණි ජනතාවට නැවත කොළඹ බලා ගමන් කිරිමට ප්‍රමාණවත් ලෙස බස් රථ නොමැති විමෙන් දෙවන දිනටත් බස් මගින් දැඩි අසිරුතාවයන්ට පත්ව ඇත.

Read More

ජනාධිපතිවරණයේදී ප්‍රමාණවත් අරමුදල් නොලැබුණු බවත්,වෙන්කළ අරමුදල්වලට සිදුවූයේ කුමක්දැයි සෙවිය යුතු බවත් හෙතෙම කීය.

Read More

පොළොන්නරුව මනම්පිටිය වැලි කැණිම් ව්‍යාපෘතියේ කාර්යාලයට අද (19) දින අලුයම කිසියම් පිරිසක් ගිනි තබා ඇති බව පොළොන්නරුව පොලීසිය පවසයි.

Read More

නව ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ භාර ගැනීම වෙනුවෙන් කොළඹ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයේදී ගාලුපාර (ගෝල්ෆේස් පිටිය ඉදිරියෙන්) වසා නොදැමීමට කටයුතු කර තිබුණි.

Read More

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතා පත්කර තිබේ.

Read More

නව ආරක්ෂක ලේකම් ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පත්කර තිබේ.

Read More

රටේ පාලනය පිළිබඳව පැහැදිලි ජනමතයක් ප්‍රකාශ වී ඇති හෙයින් පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව විකල්ප තුනක් ඉදිරිපත් වී ඇති බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.

Read More

කටුනායක ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයට ඊයේ (18) දින හදිසියේම ඇතිවූ අධික වැසි ,දැඩි අකුණු ගැසීම් සහිත අයහපත් කාලගුණික තත්ත්වය නිසා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් හදිසියේම මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන්තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි .

Read More

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දෙසැම්බර් මස 03 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩි භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලයි

Read More

නව ජනපති ලේකම් ලේකම් ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.

Read More

මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

එැවැනි ගැටලු පිළිබඳව සිරිකොත පක්ෂ මූලස්ථානයේ 011- 2889378 සහ 077- 9215299 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසද ඔහු දන්වා සිටියි.

Read More

නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ උපරිම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිවේදනය කරයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුට හිතවත් එ.ජා.ප. මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී ඊයේ දහවල් පවත්වා ඇත.

Read More

සහරාන් ඇතුළු කණ්ඩායමක් සිදුකළ පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් සිංහල බෞද්ධ ඡන්ද පදනම එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත් වීම ජනාධිපතිවරණයේ පරාජයට මූලික ලෙස බලපා ඇතැයි මෙහිදී සාකච්ඡා වී තිබේ.

Read More

නව ජනාධිපති ලේකම්වරවයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාද, නව ආරක්‍ෂක ලේකම් ධුරය සඳහා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතාද පත් කිරීම සඳහා යෝජනා වී ඇති බව සඳහන් වේ.

Read More

ශ්‍රී ලංකාවේ නව ජනපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත චීන ජනපති ෂී ජින්පිං මහතා සිය සුබ පැතුම් එක්කර තිබේ.

Read More

වවුනියාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පී.ඒ. කරුණාදාස මහතාට අද (18) සවස කිසියම් දේශපාලන ආධාරකරුවන් පිරිසක් විසින් සිදුකල පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කොට ඇති බව වවුනියාව පොලීසිය පවසයි.

Read More

නාමයෝජනා භාර දුන් දිනයේ සිට ඡන්ද විමසීම පැවැති දිනය දක්වාත්, ඉන්පසුව ගෙවී ගිය කාලයත් ඉතාමත් සාමකාමී බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

රුවන්වැලි මහා සෑ රදුන්ගේ කොත් වහන්සේ සහ නව චූඩා මාණික්‍ය පැලඳවීම නොවැම්බර් 25 වැනිදා සවස සිදුකිරීමට නියමිතය.

Read More

ඇසුරු නොකළ තිරිගු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 87ක් බවත්, ඇසුරුම් කළ තිරිඟු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් අනූ දෙකක් (92) බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.