වැලිකන්ද, මහින්දාගම ප්‍රදේශයේ පිහිටි රජයේ රක්ෂිත ඉඩමක තිබි විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බ 3ක් අද (18) දින හමු වූ බව වැලිකන්ද පොලීසිය පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් වන රවී කරුණානායක, දයා ගමගේ, ජෝන් අමරතුංග, වජිර අබේගුණවර්ධන, අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් අද (18දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවය සඳහා රුවන්වැලිසෑ පුදබිමට පැමිණෙන මාර්ගයේ රැඳී සිටි ජනතාව ඔවුන් හට දැඩි විරෝධයක් දැක්වූහ.
Read Moreලබන වසරේ මාර්තු මාසය එළඹෙන තුරු බලා නොසිට මහ මැතිවරණයක් පවත්වන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ නව විධායක ජනපති ලෙස තෝරා ගැනීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreඑළවලු මිල ඉහළ යෑම නිසා හා එළවලු හිඟයක් ඇතිවීම නිසා පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙන බව වාර්තා වේ.
Read Moreහැකි ඉක්මනින් මහ මැතිවරණයක් කරා පිවිසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පාර්ශ්වයන්ගේ අවධානය යොමුව තිබේ.
Read Moreඔහු සඳහන් කරන්නේ නිදහස් පක්ෂ සභාපති තනතුර භාර ගැනීමේදී මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර රාජපක්ෂ පවුලේ සාමජිකයන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකර ගත් බවයි.
Read Moreඉමදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මල්ලිකා පද්මිණි මහත්මියගේ නිවසට පැමිණි පිරිසක් මන්ත්‍රීවරියට පහරදුන් බව කියන සිද්ධියක් හේතුවෙන් එම මන්ත්‍රීවරිය අහංගම ගොන්නගහහේන රෝහලට ඇතුලත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව රජයට ලබාදුන් සහයෝගය වෙනුවෙන් කෘතවේදීත්වය පළ කරන බව නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreමෙම මැතිවරණයේදී පවතින සමාජ ආර්ථික ක්‍රමය වෙනුවට විකල්ප සමාජ ආර්ථික ක්‍රමයක්, එනම් සමාජවාදය පිළිබඳ සංවාදය සමාජය හමුවට ගෙන ඒමට කටයුතු කළ බවත් එමෙන්ම සමාජයක් ලෙස මුහුණ දෙන ගැටලු, අනතුර පිළිබඳ සාකච්ඡා කළ බවත් එම වැඩපිළිවෙළ දේශපාලන වශයෙන් ජයග්‍රහණය කරවීමට ඉදිරියේදී කටයුතු කරන බවත් දුමින්ද නාගමුව මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සුබ පැතුම් එක් කර තිබේ.
Read Moreයුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා උතුරේ ආරම්භ කරන සත්‍යග්‍රහයන්ගෙන් වවුනියාවේ සත්‍යග්‍රහයට දින දහසක් ගෙවිම පසුගියදා සිදුවුණද එතෙක් තමන්ට විසඳුමක් නොලැබිමෙන් විසඳුමක් ලැබෙන දිනය කවදාද යන්න පිළිබඳව එම වැසියන් දැඩි අසරණතාවයකට පත්ව සිටිති.
Read Moreශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති ලෙස බහුතර ජනමතයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා සුබ පැතුම් එක්කර තිබේ.
Read Moreමෙවර අවසන් වූ ජනාධිපතිවරණ වෙනුවෙන් උතුරේ ඡන්දය ප්‍රකාශ කිරිම ඉතා සාමකාමීව පැවතුන බවටත් එය සිංහල , දෙමළ හා මුස්ලිම් වැසියන් බහුලව සිටින පළාතක් වශයෙන් වැදගත් සිදුවීමක් බවට යුරෝපීය සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම් විසින් පෙන්වා දෙයි.
Read Moreහත්වැනි විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය ප්‍රකාශයට පත්කර තිබේ.
Read More“අපි යම් ප්‍රතිඵලයක් අපේක්ෂා කළා. නමුත් අපි අපේක්ෂා කළ ප්‍රතිඵලය මේ මැතිවරණ ප්‍රතිඵලයේ නෑ.”
Read Moreශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති වශයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි අනාගතය වෙනුවෙන් සුභපතන බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේශ්වරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
Read Moreතමා විසින් නිර්මාණය කළ පුතාණෝ වීඩියෝ අද දිනයේදී මකා දමන බව කළාකරු ඉරාජ් වීරරත්න සිය ෆේස්බුක් ගිණුමෙන් නිවේදනය කරයි.
Read Moreරටේ යහපත වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කිරීමට පසු භට වෙන්නේ නෑ. මගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් මම පිහිටුවනවා.
Read Moreහිඟුරක්ගොඩ පිංපාර ප්‍රදේශයේදි ඊයේ (17) දින පස්වරු 7.00ට පමණ දේශපාලන පක්ෂ දෙකක දෙපිරිසක් අතර ඇති වු ගැටුමකදි පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා හිඟුරක්ගොඩ රෝහලට ඇතුලත් කල බව හිඟුරක්ගොඩ පොලීසිය පවසයි.
Read Moreනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ගත් තිරණයන්ට අනුව සියලුම රාජ්‍ය ආයතන වල ප්‍රදර්ශනය කර තිබෙන ජනපති පින්තුර හා අගමැති පින්තුරූ ඉවත් කර ඒ වෙනුවට රාජ්‍ය ලංජනය පමණක් ප්‍රදර්ශනය කර තැබිය යුතු බවට නිවේදනය කර ඇති බව සඳහන් වේ.
Read More’’ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කර කටයුතු කරනවා. ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී වෙනත් රාජ්‍යයක් බිහිකිරීමට ආධාර අනුබල නොදෙන බවට ගෞරව බහුමානයෙන් ප්‍රකාශ කරමි’’
Read Moreසිංහල ජනතාවගේ සහායෙන් පමණක් ජනපති ලෙස පත්විය හැකි බවට දැනගෙන සිටියත් දමිල හා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටියා මට සහාය දක්වන ලෙස. නමුත් එයට ප්‍රතාචාර යහපත් මට්ටමක තිබුණේ නෑ. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මා සමග එක්වන ලෙසයි.
Read Moreශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමට අදාළ නිවේදනය ජනපති ලේකම් උදය අර්. සෙනෙවිරත්න මහතා විසින් ප්‍රකාශයට පත්කරයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාද එම ස්ථානයේ සිටියි.
Read Moreහත්වැනි විධායක ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතගේ දිවුරුම් දීමේ උත්සවයට එක්වීමට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අනුරාධපුර රුවන්වැලි සෑය අභියසයට පැමිණියහ.
Read Moreනව ජනාධිපති ලේකම්වරවයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාද, නව ආරක්‍ෂක ලේකම් ධුරය සඳහා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතාද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළේය.
Read Moreනව ජනපති ලෙස ගොඨාභය රාජපක්ෂ මහතා ඡන්දයෙන් පත්වීමත් සමගින් කොටස් වෙළඳ පොළ තුළද වර්ධනයක් පෙන්නුම් කරයි.
Read Moreබදුල්ල , රිල්පොළ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් රිල්පොළ මහ වංගුවේදී ඊයේ (17 දා) මැදියම් රැයේ අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරළි අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් සිවු දෙනාගෙන් එක් අයෙක් මියගොස් අනෙක් තිදෙනා බරපතළ තුවාල ලබා තිබේ .
Read Moreබස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඡන්දයෙන් පත්වූ ජන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.
Read Moreඉන්දියාවේ සංචාරයකට පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනය ඡන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගෙන තිබේ.
Read More