saravita-anim2

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 පෙබරවාරි මස 25 වන බදාදා

Latest News - timelapse 9555 hours ago

LATEST

මාස හයක දරුවා මේසයෙන් පහතට වැටී මරණයට

calendar_today 2020 පෙබ 27 - 14:01 remove_red_eye - 663  

නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයේ මාස හයක කුඩා දරුවකු නිවසේ මේසයක් මතින් පහතට වැටීමේන් බරපතල ලෙස අසාධ්‍යව නවගත්තේගම රෝහලට ඊයේ (26දා) සවස ඇතුළත් කිරීමේන් පසු මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලීසිය කියයි.

සුදුසුකම්ලත් ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා වෘත්තියෙහි රැකියා ලබාගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය පුසුගියදා (24දා) ඊශ්‍රායලයේ ජෙරුසලම්හි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.

Read More

කෝවිඩ් 19 වෛරසය ආසාදනවය වූවන් සිටි ජපානයේ යොකොහෝමාව වරායට ආසන්නයේදී නිරෝධානයට ලක්කර තිබූ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදොන ඉන්දියාවේ නවදිල්ලි නුවරට ගුවන් මගින් ගෙන්වා ගෙන තිබේ.

Read More

මෙරට පාසල් පද්ධතිය තුළ මේ වනවිට ජාතික පාසල් 373ක් පවතින අතර, එයින් පාසල් 278ක නියමිත ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් මෙතෙක් පත්කර නොතිබිණි.

Read More

වෘත්තීය පුහුණු අධිකාරියට අයත් ගම්පහ ,පහළ යාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (27) පෙරවරුවේ සිදු කෙරිණි.

Read More

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය පිටුදැකීමට ඉහළම ප්‍රමුඛත්වය දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ (26දා) පැවති සාකච්ඡාවේ දී එකඟත්වය පළ විය.

Read More

වයඹ, බස්නාහිර පළාත්වලටත් මන්නාරම, රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් අදළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ පළමු රෝගියා චීනයෙන් වාර්තා වුවත් එම වෛරසයේ මූලාරම්භය චීනය නොවන බව චීනයේ ශ්වසන විශේෂඥයෙක් වෙන ෂොංන් නැන්ෂාන් සඳහන් කරයි.

Read More

නිධානයකින් ලබාගත් බව කියන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් අගල් 18ක් උස බර කිලෝ ග්‍රෑම් 11.805ක් බරැති දඹ රන් හිටි පිළිම වහන්සේ නමක් හා අඟල් දෙකක් උස ග්‍රෑස් 152ක් බරැති කහ පැහැති හිදි පිළිම වහන්සේ නමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා මෙතෙක් මුදල් වෙන් වී නොමැති බවත්, මීට අමතරව ජනාධිපතිවරණයේදී සිදුකළ වියදම වෙනුවෙන්ද මුදල් ලැබිය යුතුව තිබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

තරගයේ කාසියේ වාසිය දිිනූ කොදෙව් ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුනු 345 ක් රැස් කළහ. එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුනු 127 ක්ද කුසල් මෙන්ඩිස් ලකුනු 119 ක්ද රැස් කලේය. ශෙල්ඩන් කොට්‍රල් එහිදී කඩුළු 4 ක් දවා ගත්තේය

Read More

මිග්යානා ගනුදෙනු සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මාර්තු 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26දා) නියෝග කළේය.

Read More

ධීවර කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

එහි එක් කොන්දේසියක් මගින් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට හානි වන කිසිදු දෙයක් ලංකාව තුළ සිදුනොකළ යුතු බවට සඳහන් කර තිබෙන බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.

Read More

කැළණිය විශ්වවිද්‍යාලයේ සවිකර තිබූ CCTV කැමරා ගලවා ඉවත් කළ සිසුන් හඳුනාගෙන ඇති බව එම විශ්වවිද්‍යාලය නිවේදනය කරයි.

Read More

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා අද (26දා) වනවිට ජල විදුලි නිෂ්පාදනය 20% දක්වා පහත වැටී තිබෙන අතර, තාප විදුලි බලාගාරවලින් ලබාගත් විදුලි ප්‍රමාණය 38% දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය යටතේ සේවයේ අවශ්‍යතාව අනුව පොලිස් නිලධාරීන් 17කට ස්ථානාමරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

ඉනිම 17ක් තළ ඔහු වාර්තා කළ දෙවැනි ශතකය මෙය වෙයි.

Read More

2017 වසරේ මාර්තු මාසයෙන් පසුව එක්දින ඉනිම 49කට පසුව ශතයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් සමත්වූයේය.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බණ්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට එරෙහි නඩුවේ සාක්කි විභාගය ලබන අගොස්තු මස 06 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

Read More

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියේ සමඅනුග්‍රහයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26දා) නිල වශයෙන් මානව හිමිකම් කොමිෂමට දැනුම් දුන්නේය.

Read More

සංචාරකයන් රැගෙන යන කුලී රථ රියදුරන්ට පහරදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධීන් නැවත ඇති වීම වැළැක්වීම සදහා වහා පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More
රන්ජන්ට ඇප
26 02 2020 15:46:00
2 849

අධිකරණය බලපෑම් කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඇප මත නිදහස් කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

අප්‍රේල් 22 සිට මැයි 04 වන දින හෝ එදිනට පෙර දිනයක මැතිවරණය පැවැත්වීමට සිදුවන බවද එම කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

Read More

කොළඹ නගර සීමාව තුළ පවතින වාහන තදබදය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාවද යෙදවීමට කටයුතු කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ සමගි ජනබලවේගය එළිදැක්වීම සහ ඊට සම්බන්ධ පක්ෂ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මාර්තු මස දෙවැනිදා නෙළුම් පොකුණ රඟහලේදී සිදු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

සූරියවැව මහින්ද රජපක්ෂ ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙයි. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින තරගයක් ක්‍රීඩා කරන්නේ වසර දෙක හමාරකට පමණ පසුවය.

Read More

මහනුවර නගරාසන්නව දිනපතා පවතින දැඩි වාහන තදබදය තුරන් කරලීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට තීරණය කරනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.