saravita-anim2

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 පෙබරවාරි මස 25 වන බදාදා

Latest News - timelapse 9524 hours ago

LATEST

ඉදිරි දින දෙකේදී වැසි සහිත කාලගුණයක්

calendar_today 2020 මාර් 05 - 14:20 remove_red_eye - 611  

මධ්‍යම, සබරගමුව, ඌව හා වයඹ පළාත්වල ඉදිරි දින දෙකේදී (06දා හා 07දා) පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ජාත්‍යන්තර මුහුදේද අත් අඩංගුවට ගත් හෙරොයින් තොගය හා අයිස් මත්ද්‍රව්‍ය තොගය අද (04 දා) ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරනු ලැබිණි.

Read More

ගාල්ල වරායට පැමිණි නැවක නැංගුරමක් පතිත කිරීම හේතුවෙන් ගාල්ල වරායේ ගිලී තිබූ රැංගුන් නමැති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත නැවක කොටසකට හානි සිදුව ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි.

Read More

නල ජලය ලබාදීමේදී අයකරන මූලික ගාස්තුව රුපියල් 8000 සිට රුපියල් 2500ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

රැකියා විරහිත උපාධිධාරීන් රජයේ රැකියාවලට බඳවා ගැනීමට අදාළ වැඩසටහන අනුව මෙතෙක් පත්වීම් ලිපි නොලැබුණ උපාධිධාරීන්ට අභියාචනා ඉදිරිපත් කිරිමට අවස්ථාව ඇති බව සම කැබිනට් අප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

උතුරු පළාතේ සිවිල් රාජ්‍ය ආයතන වෙතට ආරක්ෂක අංශ නිලධාරීන් අනියුක්ත කිරීමෙන් උතුරේ ජනතාව හමුදා පාලනයක් යටතේ පාලනය කිරීමට වත්මන් රජය උත්සහ ගනිමින් සිටින බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේය.

Read More

මැතිවරණ කොමිෂන් සභාව මෙම පුහුණුව ලබාදීමට නවතා දැමුවත් මෙම පත්වීම් ලාභීන්ට මාර්තු 01 දා සිට වැටුප් ගෙවීමට සිදුවන බවද අමාත්‍යවරයා පැවැසීය.

Read More

මේ සඳහා වැය වන මුදල රුපියල් බිලියන 21ක්. ඒ් කියන්නේ රුපියල් කෝටි 2100ක්. විදුලි ඒ්කකයක් මිල දි ගන්න රුපියල් 64ක් වැය කරන්න වෙනවා. රුපියල් 64ට ගත්ත විදුලි ඒ්කකය මහජනතාවට දෙන්නේ රුපියල් 16කට. තවත් පවුල් ලක්ෂ 17කට දෙන්නේ රුපියල් 2. 60කට.

Read More

රුසියානු නාවික හමුදාවට අයත් ‘යරොස්ලව් මඩ්රි’ (Yaroslav Mudry) සහ ‘වික්ටර් කොනෙට්ස්කි’ (Victor Konetsky) යන නෞකාවන් දෙකක් ඊයේ (04දා) කොළඹ වරායට ‍සේන්දු විය.

Read More

ඒ අනුව බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් ’ඒ’ කාණ්ඩයේ තරගාවලියේ අද (04) පැවති තරගයෙන් මහනුවර ධර්මරාජ විදුහල පරදා ලකුණු 50-14 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශා. පීතර විදුහල සමත්විය

Read More

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සමුළුවට මෙවර ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බිම්ස්ටෙක් මහලේකම් එම්. සහිදුල් ඉස්ලාම් මහතා මහතාට නිල වශයෙන් දැනුම් දෙයි.

Read More

ජාතිය, ආගම, භාෂාව හෝ ජීවත්වන ප්‍රදේශය නොසලකා සමාජයේ සියලු දෙනාට සම ආර්ථික ඉඩ ප්‍රස්තා සැලැසිය හැකිනම් මෙවන් භේද යලි ශ්‍රී ලංකාව තුළ මතු නොවනු ඇතැයි ජනපතිවරයා විශ්වාසය පළකරයි.

Read More

මේක කොහෙන්හරි ඉවර වෙන්න ඕන. කවුරු හරි මේකට බිලිවෙන්න ඕන.

Read More

ඔහු 3/04 දින උදෑසන 10.00 ට ද ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ යානයෙන් ගමන් කිරීමට සූදානම් වුවද , අවසාන මොහොතේ එම ගුවන් ගමන අවලංගු කර මෙම ගුවන් යානය තෝරා ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමට දැඩි වෙහෙසක් ගත් කුසල් ජනිත් පෙරේරා පන්දු 38 කදී ලකුණු 66 ක්ද වනිදු හසරංග පන්දු 38 කදී ලකුණු 44 ක්ද රැස් කළහ. ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 5 ක් ලකුණු 56 කට දැවී අසීරුව ඇති විටදී හයවැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා පන්දු 57 කදී ලකුණු 87 ක සබඳතාවක් එක් කිරීමට සමත්වූහ

Read More

මෙවැනි ක්‍රියා සිදුකිරීමෙන් වළකින ලෙසත් සියලුම දෙනාගෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

Read More

මැතිවරණ කොමසාරිස්වරයා විසින් උපාධිධාරී පත්වීම් අත්හිට වූ බවට පැතිර යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව උසස් අධ්‍යාපන හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

සෑම දිනකම ශ්‍රී ලංකාවේ උපත් අබාධ සහිත දරුවන් 16 ක් උපදින අතර ඉන් දෙදෙනෙක් සෑම දිනකම තම පළමු උපන් දිනයට පෙර මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනයේ සී.ආර්.ආර්.සී. කිංඩාඕ සිෆැන්ග් සමාගම විසින් නිශ්පාදනය කළ ඩීසල් බලවේග කට්ටල අතරින් අවසන් දුම්රිය කට්ටල ශ්‍රී ලංකාවට එවීම වෙනුවෙන් චීනයේදී නැව්ගත කර තිබේ.

Read More

හැබැයි එක්සත් ජාතික පක්ෂය විවිධ අර්බුද නිර්මාණය කරගෙන මේ කරන නාඩගම එක් අතකින් අපට සහය දීමක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගන පරිශ්‍රයේ ඉදිකිරීමට සියලු කටයුතු සූදානම් ව පවතින බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අද (04 දා) දිනය වන විට ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත්කර තිබෙන බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.

Read More

ගම්පහ දිස්ත්‍රික් තක්සේරු කාර්යාලයෙහි පවතින තක්සේරු නිලධාරී හිගය හේතුවෙන් දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනයන්හි තක්සේරු කටයුතුවලට බාධාවක්ව ඇති බව දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අනාවරණය විය.

Read More

එසේම ඔවුන්ට එරෙහිව විදේස් ගමන් තහනම් කිරීමටද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

COVID-19 වසංගතයට එරෙහිව චීනය ගෙන යන සටනට සහයෝගය දැක්වීම පිළිබඳව සිය කෘතවේදීතාව පළ කරමින් චීන ජනාධිපති ෂී ජින් පිංගේ බිරිඳ පෙන්ග් ලියුආන් ශ්‍රී ලංකාවේ බාලිකා පාසලක සිසුවියන් පිරිසකට පිළිතුරු ලිපියක් එවා තිබේ.

Read More

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියළු මගීන් දින 14 ක් නිරෝධානයකට ලක් කිරීමට සඳහා හැඳල ලාදුරු රෝහල යොදා ගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කෝරෝනා ආසාදිතයන් සඳහා වෙන්කරන ප්‍රථම ථම නිරෝධායන මධ්‍යස්ථානය බවට එය පත්වෙනු ඇත.

Read More

බැඳුම්කර වංචා ක්‍රියාව අපරාධයක් බවත්, මේ නිසා මෙම අපරාධය වටා සිටි සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් දෙන තැනකට යනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් දෙන ඕනම තැනකට යනවා. ගිහින් දිනනවා.

Read More

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු වන චීන ජාතිකයන්ගේ සංඛ්‍යාව මේ වන විට අඛණ්ඩවම පහළ යමින් සිටියි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මේ මස 09 වන දින සිට 16 වන දින දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.