කොටස් වෙළඳපොළේ S&P SL 20 දර්ශකය සියයට 5කින් හා සමස්ත කොටස් මිල දර්ශක සියයට 3.77කින් කඩා වැටීමත් සමග මෙසේ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංචරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත් අසත්‍ය ප්‍රචාරය කරන පුද්ගලයන්ට නීතිමය වශයෙන් කටයුතු කරන බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.
Read Moreපසුගිය ආණ්ඩුව විසින් සිදු කරන මහබැංකු මුල්‍ය වංචාවට චුදිතයෙකු වි සිටින පසුගිය රජයේ මුදල් ඇමති සැගවී ඇති බවත් 2015 පෙර පැවති ආර්ථීක වර්ධන වේගය අනුව රට ඉදිරියට ගියා නම් හරි ආකාරයෙන් ආර්ථිකය කළමනාකරණය කළා නම් අපේ රටට මෙවැනි ආර්ථික අහේනියක් නොඑන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
Read Moreශ්‍රි ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ පළමු රෝගියා මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට ලක්කර ඇති බවත් රජය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් -19 පැතිරීම වැළැක්වීම සඳහා තෝරාගත් කාණ්ඩ කිහිපයක් හැරුණු විට සියලුම වීසා බලපත්‍ර මාසයක් සඳහා අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර තිබේ.
Read Moreඇමෙරිකාවේ ජාතික පැසිපන්දු තරගාවලියේ මෙවර තරගවාරය අත්හිටුවීමට ඇමෙරිකානු ජාතික පැසිපන්දු සංගමය තීරණය කර තිබේ.
Read Moreචීනය තුළ කොවිඩ් 19 මරණ 11ක් හා නව රෝගීන් 15ක් බදාදා දිනයේදී වාර්තා වී තිබේ. ඒ අනුව චීනය තුළ කොවිඩ් මරණ හා වාර්තා වන රෝගීන්ගේ අඛණ්ඩ අඩුවක් පෙන්නුම් කරයි.
Read Moreඉතාලිය සහ දකුණු කොරියාව යන රට වලින් පැමිණි ගුවන් මගීන් 203 දෙනෙකු බස් රථ 15 න් පොළොන්නරුව කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානය සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යවා ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
Read Moreඇමෙරිකානු ජානාධිපතිවරයා ජාතිය අමතමින්, යුරෝපයේ සිට පැමිණෙන සියලුම සංචාර ඉදිරි දින 30කට අතිහිටුවන බව කීය.
Read Moreඅප්‍රේල් 25 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා කැඳවීම අද (12දා) සිට ආරම්භවීමට නියමිතය.
Read Moreඅවන්හල්, හෝටල්, විශාල වෙළෙඳ සැල් හෝ ප්‍රසිද්ධ රැස්වීම් වෙත ජනතාව ඒකරාශී වීමද තහනම් කර ඇතැයි කුවේට් රජය පවසයි.
Read Moreකොවිඩ් 19 රෝගය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම පාලනය කිරීම වෙනුවෙන් සිදුකරණ නිරෝධායන ක්‍රියාවලිය කිසිවෙකුට ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බව රජය සඳහන් කරයි.
Read Moreජාතික වගකීමක් සේ සලකා කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
Read Moreකොවිඩ් 19 ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අනුව මෙම තීරණය ගෙන තිබේ.
Read Moreඅත්හැර දමාගොස් තිබූ පාර්සලයක් පරීක්ෂාවට ලක් කිරීමේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයට අනුයුක්ත නිලධාරීන් විසින් මෙම මත්පෙති තොගය මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සිදු කරනු ලැබූ පරීක්ෂණය අතරතුර ග්‍රෑම් 1485 ක් බරැති මෙතම්ෆෙටමින් (එක්ස්ටසි) ටැබ්ලට් 3885 ක් සොයා ගන්නා ලදී.
Read Moreකොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශයට පත්කළ ප්‍රථම කොරෝනා වෛරසය බව WHO ප්‍රධානියා කියයි.
Read Moreළඟ එන උත්සව සමයේ දී කුකුළු මස් කිලෝවක උපරිම මිල රුපියල් 430ක මට්ටමේ පවත්වා ගැනීමට ද රජය තීරණය කර ඇත.
Read Moreඑළඹෙන මහ මැතිවරණයට අදාලව නාමයෝජනා භාරගැනීමේ කටයුතු හෙට (12) දිනෙන් ආරම්භ වීමට නියමිත අතර නාම යෝජනා භාරගැනීම් සියළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල එළඹෙන 19 වනදා දක්වා ක්‍රියාත්මක වෙයි.
Read Moreඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන බව කියන සිසුවෙකු අද(11) දින සවස බදුල්ල හිදගොඩ ප්‍රදේශයේ නිවසක බාල්කයක එල්ලී සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreවැල්ලවත්ත සිට බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රය දක්වා අභ්‍යන්තර ජලමාර්ග ඔස්සේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාව අද (11දා) දින ආරම්භ කෙරිණි.
Read Moreශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් ’’ස්ටැනයින් පරිමාණය (Stanine Scale) පදනම් කර ගනිමින් සකස් කරන ලද පාසල් සාධන දර්ශකය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කිරීමට තීරණය කර ඇති අතර මේ වනවිට අ.පො.ස.(උ.පෙළ) 2019 විභාගයට අදාළ පාසල් සාධන දර්ශකය ඉහත වෙබ් අඩවියේ පළ කර ඇත.
Read Moreදුම්රිය සේවාවේ අඩු පාඩු හඳුනාගනිමින් කාර්යක්ෂම සහ මහජනතාවට සමීප සේවයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.
Read Moreප්‍රමාණවත් තරම් බඩ ඉරිඟු තොග තිබියදී කෘත්‍රීම බඩ ඉරිඟු හිඟයක් නිර්මාණය කිරීමේ උත්සහයක් පිළිබඳ වහා පරීක්ෂණයක් කරන්නැයි ජනපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් දෙයි.
Read Moreසිංහරාජ රක්ෂිතයේ පෙරන කලාපයට අයත් දෙල්ලව රක්ෂිතයේ අද (11 ) දවල් 2 ට පමණ ඇති වූ ගින්නෙන් රක්ෂිතයේ අක්කර හයකට ආසන්න ප්‍රදේශයක් සම්පුර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව නෙළුව පොලිසිය පවසයි.
Read Moreමෙම රෝගය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවන බවත්, කැස්සකදී සිප ගැනීමකදී මෙම රෝගය පැතිර යන බවත් වැඩිපුර ජනයා ගැවසෙන ස්ථානවලට යාම අවම කිරීම වැදගත් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
Read Moreනීතියට පිටුපා අධිකරණය මඟ හැර සිටින්නේ එජාප උපනායක රවි කරුණානායක වුවත් ජවිපෙ ඒ පිළිබඳව චෝදනා නඟන්නේ ආණ්ඩුව බවත් ඉන් පෙනෙන්නේ අද ජවිපෙ රවි කරුණානායකගේ‘රෙදි අපුල්ලන්නා’බවට පත් වී ඇති බව යැයි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.
Read Moreනීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට බාරවු දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් පර්ල් කේ. විරසිංහ මහත්මියට එරෙහිව නිකුත් කොට තිබු වරෙන්තුව ආපසු කැඳවනු ලැබු ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හෙට (12) දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඇයට නියම කළේය.
Read Moreජපානයෙන් මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 1,300 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය 2020 ජූලි 24 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ.
Read Moreතමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගොනු කළ රිට් පෙත්සම් හි වැඩිදුර කරුණු තහවුරු කිරීම හෙට (12දා) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.
Read Moreරුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 18 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර තිබේ.
Read More