saravita-anim2

2026 අගෝස්තු මස 09 වන ඉරිදා

2026 අගෝස්තු මස 09 වන ඉරිදා

Latest News - timelapse 10031 hours ago

LATEST

කොවිඩ් 19 අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ මසක වැටුප

calendar_today 2020 අප්‍රේ 23 - 12:00 remove_red_eye - 411  

කොවිඩ් 19 අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ මාසයක වැටුප පිරිනැමීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකගත්වය පළ කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

විවෘත ට්‍රක් රථයක සිරුරු ප්‍රවාහනය සෞඛ්‍ය නීති මෙන්ම මානුෂීය නීතිද උල්ලංඝනය කිරීමක් බව කියයි.

Read More

යම් මතභේදි අවස්ථාවකදී අධිකරණ නියෝග ගරුකිරීමට තමා බැදී සිටින බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සඳහන් කර සිටියි.

Read More

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් හා නෝර්වේ අග්‍රාමාත්‍ය ආනා සුර්බරේග් මහත්මිය කොවිඩ් 19 පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් වෙත ලිපි යොමුකර තිබේ.

Read More

කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් මුලතිව් ගොවීන්ගේ එළවලු හා පළතුරු අලෙවි කරගැනීමට නොහැකි වීම හේතුවෙන් එම එළවලු හා පළතුරු දකුණට ප්‍රවාහනය කොට අලෙවිකරගැනීමට අවස්ථාවක් මුලතිව් යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානය විසින් වැඩසටහනක් ආරම්භ කොට ඇත.

Read More

කොළඹ සිට යාපනයට පැමිණ වියලි මිරිස් අලෙවි කරමින් සිටි දෙදෙනෙකු ඊයේ (22) දින සෞඛ්‍ය නිලධාරීන් විසින් වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කොට ඇත.

Read More

කෝවිඩ් 19 ලොක්ඩවුන් නීතිය උල්ලංඝණය කරමින් මහල් නිවාසයක සාදයක් පැවැත්වීම හේතුවෙන් ලාංකිකයන් 11 දෙනෙක්ට එක් අයෙකුට යුරෝ 533 ක් බැගින් (ආසන්න වශයෙන් ලංකා මුදලින් රුපියල් එක්ලක්ෂ දසදහසක) යුරෝ 5833 ක දඩ මුදලක් (රුපියල් දොළොස් ලක්ෂයකට ආසන්න) පොලීසිය විසින් නියම කළ පුවතක් ඉතාලියේ ෆිරෙන්සේ නගරයෙන් වාර්තා විය.

Read More

කොරෝනා වයිරසය හේතුවෙන් චීනය තුළ අඛණ්ඩව හයවන දිනටත් මරණ වාර්තා වී නොමැති බව එරට නිල දත්ත පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර ඩිපෝව තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

Read More

ඇල්ප්ස් කඳු, බර්ජ් කලීෆා, ටෝකියෝ කුලුණ, කයිරෝ සලාදින් බලකොටුව, ජර්මනියේ ස්ර්මාට් මැටර්හෝන් මේ අතර.

Read More

ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී, හදිසියේ ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා, යළි ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් 101 ක් යළි මව්බිම වෙත රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23දා) උදෑසන ඉන්දියාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

Read More

ප්‍රවාහන, කර්මාන්ත හා බලශක්ති නිෂ්පාදනයෙන් මේ වනවිට කාබන් විමෝචන නොමැතිකම මීට හේතුවයි.

Read More

අප්‍රේල් මස මුලදී සත්වෝද්‍යානයේ නාඩියා නම් සිව් හැවිරිදි මලයානු ව්‍යාඝ්‍රයා වෛරසය සඳහා ධනාත්මක විය.

Read More

මියගිය සහ සුවය ලැබූවන් ඇතුළු එරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 187,327කි.

Read More

පාකිස්තාන අගමැතිවරයා සතියකට පෙර හමුවූ දානපතියෙකුට කොරෝනා ආසාදනය වී තිබීම නිසා පරීක්ෂණයට බඳුන් විය.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 26ක සීමාව ඉක්මවා ඇති අතර, සුවය ලැබූවන් ලක්ෂ 7ක සිමාව ඉක්මවයි.

Read More

(UPDATE) අද (22) දිනය තුළ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20කි.

Read More

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරයි.

Read More

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.

Read More

නව කොරොන වයිරසය විද්‍යාගාරයක නිපද වූ බවට වන චෝදනා ඇමෙරිකාවෙ බෝවන රෝග පිළිබඳ ඉහළම විශේෂඥයෙක් වන ඇන්තනි ෆවුසි ප්‍රතික්ෂේප කරයි.

Read More

රුපියල් පන්දහසේ සහනාධාර මුදල බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වු සිද්ධියකදී සිදු වු පහරදීමකින් තුවාල ලද පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රෝහල් ගත කොට ඇතැයි පිංවත්ත පොලීසිය කියයි

Read More

රට එක්තරා ප්‍රමාණයකට ලිහිල් කරලා තිබෙන අවස්ථාවක විශේෂයෙන්ම කියන්න ඕනේ යම් යම් සීමාවන් තිබෙනවා. ජනතාව පහුගිය කාළය තුළ ඉගෙන ගත් දේ ඒ වගේම හොඳ පුරුදු යහගුණයන් දිගටම රැගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. මේ රෝගය සම්පූර්ණයෙන් නැතිවෙලා නැහැ. මේ සඳහා යම් කාලයක් ගතවෙයි. මෙම රෝගය වැඩීවීම වැළැක්වීම සඳහා උපදෙස් එහෙමත් නැතිනම් පිළිවෙත් අනුගමය කිරිම අත්‍යවශ්‍ය වෙනවා.

Read More

ත්‍රීරෝද රථයක ගමන් ගත හැකි මගින් ප්‍රමාණය දෙදෙනෙකුට සීමා කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More

ඇඳිරි නීතිය දිස්ත්‍රික්ක ගණනාවකම ළිහිල් කරනු ලැබුවා, අපිට දකින්නට ලැබෙනවා මේ කොරෝනා උවදුර එසේත් නැත්නම් කොවිඩ් 19 රෝගය ලංකාවේ පහව ගියාවගේ තමයි සමහර තැන්වල ඇඳිරි නීතිය ළිහිල් කළ තැන්වල ආදරණීය ජනතාව හැසිරෙන්නේ.

Read More

දිවයින පුරා නිදහස් වෙළඳ කලාපවල කර්මාන්ත ශාලා 217ක සේවක සේවිකාවන් 30,269 දෙනෙකු මේ වන විට සේවයේ නිරත බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 822 ඉක්මවයි.

Read More

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරයි.

Read More

පොළොන්නරුවේ ප්‍රථම කොරෝනා රෝගියා අද (22) B. O . P . 398 පුලස්තිගම ප්‍රදේශයෙන් හමු වී ඇති බව පොළොන්නරුව රෝහලෙන් වාර්තා වේ.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන ඒමේ රජයේ වැඩපිළිවෙල යටතේ ඉන්දියාවේ පන්ජාබි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 102 හෙට (23) සවස දිවයිනට පැමිණීමට නියමිතය.

Read More

අද දිනයේදි කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයෙක් හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 12ක් හමුවී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.