හයවැනි දිනටත් චීනයෙන් මරණ වාර්තා නොවෙයි
කොරෝනා වයිරසය හේතුවෙන් චීනය තුළ අඛණ්ඩව හයවන දිනටත් මරණ වාර්තා වී නොමැති බව එරට නිල දත්ත පෙන්වා දෙයි.
ඊයේ දිනයේදී චීනයේ නව රෝගීන් 10ක් වාර්තා වූ අතර එය පෙර දිනය හා සැසදීමේදී 30ක අඩුවීමකි. එසේම විදේශයන්හි සිට චීනයට පැමිණි චීන ජාතිකයන් 6 දෙනෙකුට ඊයේ දිනයේදී කොරෝනා ආසාදනය වී තිබුණි.

popular news
-
Ravin Thursday, 23 April 2020 10:29 AM
Hangala ekaparatama 100 witara dai.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

