පොලොන්නරුවේ ගම් 12ක් හුදෙකලා කරයි
පොලොන්නරුව දිස්ත්රික්කයේ ලංකාපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.
මෙසේ ගම්මාන 12ක් හුදෙලකලා කිරීමට පියවර ගෙන ඇත්තේ එම ප්රදේශයෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වීම හේතුවෙනි.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු මෙම ගම්මානවලට කිසිවෙකුට ඇතුළු වීමට හෝ පිටව යාමට අවසර නොලැබේ.
popular news
-
Kumar Thursday, 23 April 2020 07:28 AM
ඇමෙරිකාවේ සමහර අය සිතන්නේ 5G දුරකථන ක්රමය නිසා පැතිර යනවා කියලයි. ලංකාවේ 5G තිබෙන්නේ පොළොන්නරුවේ විතරයි නේද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

