saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 9204 hours ago

LATEST

නවෝත්පාදකයින්ට දිරිදිමට සෑම විටම ක්‍රියා කරනවා - විමල්

calendar_today 2019 දෙසැ 29 - 15:20 remove_red_eye - 289  

නවෝත්පාදන සඳහා සෑමවිටම දිරිදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නව රජය කැපවී සිටින බවත් ඒ සඳහා දැනුම, හැකියාව ඇති තරුණ තරුණියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය , විමල් වීරවංශ මහතා පවසයි.

මඩකලපුව ගුවන්තොටුපළ ඡාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරිමට ඉන්දීය රජයේ පූර්ණ සහාය පලව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

Read More

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාමට නියෝග කර තිබේ.

Read More

සහල් මෝල් හිමියන් තවදුරටත් පවත්වාගෙන යන එකාධිකාරය බිඳ හෙළිමට සහල් ආනයනය කිරිමට රජය පෞද්ගලික අංශයට අවසර ලබා දිය යුතු බව හැටන් ප්‍රදේශයේ සහල් තොග වෙළදුන් සහ සිල්ලර වෙළදුන් රජයෙන් ඉල්ලා සිටියි.

Read More

සංචාරක හෝටල් වල ප්‍රමිතිය ඉහළ නැංවිම අරමුණ කරගෙන ඉදිරි මාස 03 ක කාලය තුළ රටේ පවතින සියලුම සංචාරක හෝටල් ලියාපදිංචි කිරිමට කඩිනම් පියවර ගන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දි තිබේ.

Read More

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දහහතරදෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 03ක් ඊයේ (28) වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

වත්මන් රජයේ ආකල්ප ජාතීන් අතර සුහදත්වයට බාධාවක් බවටත් දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට නොදීම එහි එක් සිද්ධියක් බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.

Read More

වැලි ප්‍රවාහන බලපත්‍ර අහොසි කිරීමත් සමග මන්නාරමේ පෞද්ගලික ඉඩම්වලින් විවිධ වැලි ඡාවාරම්කරුවන් විසින් නීතිවිරෝධීව සිදු කරන වැලි ගොඩදැමීම් වහාම නවතන ලෙස ඉල්ලා ඊයේ (28) මන්නාරමේදී විරෝධතාවයක් සංවිධානය කොට තිබුණි.

Read More

පාසල් පෙළ පොත් හරහා ළමා මනස දූෂණය කිරීමට හා රට බෙදීමට උත්සහ කරන පිරිසට එරෙහිව ක්‍රියා කිරීම සඳහා මහා සංඝ රත්නයේ අනුශාසනා මත විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (28) සිදුකළ මෙහෙයුමකදි අත්අඩංගුවට ගත්බැව් නාවික හමුදාව පවසයි.

Read More

මඩකලපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කරන බවත් ඒ සඳහා ඉන්දීය රජයේ ද පූර්ණ සහාය පළව ඇති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

Read More

දෙමළෙන් ජාතික ගීය කියන්න එපා කියනවනම් දෙමළ මිනිස්සු ජාතික ගීය කිව යුතු නැහැ කියන එකයි ඒක අපි සන්තෝසෙන් අතහැරල දානවා.

Read More

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට මේ දිනවල විදේශ රටවල දුරකථන අංක වලින් මග හැරුණු ඇමතුම් නොහොත් (Missed call) ඉතා විශාල වශයෙන් ලැබීමේ ලැබීමේ ප්‍රවනතාවයක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

Read More

අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

ඒ අනුව දේශියව නිපදවන සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1005ක් ලෙස නියම කර තිබේ. සිමෙන්ති කුඩු ලෙස ආනයනය කර ලංකාවේ ඇසුරුම් කරන සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 950ක් ලෙසත්, ඇසුරුම්ගතව ආනයනය කරන සිමෙන්ති කොට්ටයක මිල රුපියල 930ක් ලෙස නියම කර තිබේ.

Read More

දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක් හෙට (29දා) දිනයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශිෂ්‍යත්ව සමත් සියලු දරුවන්ට මාසික ව රුපියල් 750/- ක් මේ අනුව හිමිවන අතර, පසුගිය අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 900ක් වෙන් කර ඇත.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දිවයිනේ විශිෂ්ඨතම ප්‍රථිථල නිකුත් කර තිබේ. නව විෂය නිර්දේෂය යටතේ හා පැරණි විෂය නිර්දෙශය යටතේ මෙසේ විශිඨතම ප්‍රතිඵල නිකුත් කර තිබේ.

Read More

බටහිරෙන් බලපෑම් පැමිණෙන්න පෙර මේ රටේ පන්සල ආශී‍්‍රතව වෙදකම පැවතුනා. අනුරාධපුරයේ පුරා වස්තු දෙස බැලීමේදී අපිට මොන තරම් දියුණු ආයුර්වේද ක‍්‍රමයක් පැවතුණාද කියලා පේනවා.

Read More

ළදරුවන්ගේ ඇදුම්වල සෞඛ්‍ය ආරක්ෂිත බව සහතික කිරීමේ ’හොද ඇදුමක්-සුව දිවියක්’ වැඩසටහනට අනුව ළදරු ඇදුම් සදහා ’ජාතික සෞඛ්‍ය ආරක්ෂක සහතිකය’’ නමින් රජයෙන් සහතිකයක් ලබාදීමේ වැඩසටහන එළිදැක්වා තිබේ.

Read More

උසස් පෙළ දේශපාලන විද්‍යාව හා මාධ්‍ය අධ්‍යනය S සාමාර්ථ දෙකක් ඔහු ලබාගෙන ඇති අතර ක්‍රිස්තු ධර්මය ඔහු අසමත් වී තිබේ.

Read More

අන්තර්ජාලය ඔස්සේ doenets.lk යන වෙබ් ලිපියට ගොස් ප්‍රතිඵල බලා ගැනීමේ අවස්ථාව තිබේ.

Read More

විදෙස් රටවල රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ සැකකරුවෙකු අද (27) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අද දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අපි ළමයින්ගේ හිත් තුළට දාන්නේ මොනවද කියන දේ ගැන විශේෂයෙන්ම ප්‍රවේසම් විය යුතු යුගයක් නිර්මාණය වි ඇති බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

රටේ ඇතැම් ප්‍රදේශවල ඇති වුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිසක් අවතැන් වූ අතර,‍ පාරිභෝගිකයින් කේන්ද්‍ර කර ගත් සන්නිවේදන සැපයුම්කරුවකු ලෙස හච්, විපතට පත් සෑම ප්‍රදේශයකම ස්වකීය ග්‍රාහකයින් හට සහනයක් වීමට කටයුතු කර තිබේ.

Read More

බදුල්ල මහනගර සභාවේ වර්ෂ 2020 සඳහා වූ අයවැය අද (27)දා දෙවන වරටත් වැඩිඡන්ද 01කින් පරාජයට පත්විය.

Read More

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය යළි පණ ගැන්වීම සඳහා අදාළ අංශ වෙත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

Read More

තම මව විසින් කැලයේ දමා යාමෙන් පසුව පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිලිඳිය අද ( 27 ) දින පරිවාස හා ළමා ආරක්ෂක අධිකාරියට අධිකරණ නියෝග මත භාර දිම සිදුකල බව පුත්තලම මුලික රෝහලේ අධ්‍යක්ෂ සුමිත් අත්තනායක මහතා පැවසිය.

Read More

නාවල නාගරික තෙත්බිම් උද්‍යානයේ පිළිසකර කටයුතු නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සිදුකෙරෙමින් පවතී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.