සත්වෝද්‍යාන හා වනෝද්‍යාන සති දෙකක් වසයි
- 14 03 2020
- 16:43
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම සත්වෝද්යා හා වනෝද්‍යාන සති දෙකක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ. රජය ගත් මෙම තීරණය හෙට (15) සිට ක්‍රියාත්මක වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
