saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9480 hours ago

LATEST

ට්‍රම්ප්ට කොවිඩ් නෑ

calendar_today 2020 මාර් 15 - 08:10 remove_red_eye - 293  

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එළැඹෙන සඳුදා දිනය රජයේ බැංකු හා පෞද්ගලික නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

මීට පෙර ස්පාඤ්ඤය දින 15ක හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළ අතර, මේ සමග ජනතාවට නිවෙස් තුළ රැඳීමට බල කරයි.

Read More

එහි ප්‍රතිඵලය තමන් තවමත් නොදන්නා බවත්, ඒ සඳහා සාමාන්‍යයෙන් දින 1ක් හෝ 2ක් ගතවනු ඇති බවත් ට්‍රම්ප් සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම සළකා බලමින් හෙට (15දා) කැළිණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ බාහිර උපාධි පරික්ෂණය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

Read More

මෙම මස 7 වන දින ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති අවුරුදු 56ක කාන්තාවක් හා අවුරුදු 17 ගැහැණු දරවෙක් මෙසේ කොරොනා ආසාදිතයන් ලෙස හඳනාගෙන තිබේ.

Read More

ඉතාලියේ සිට පැමිණි 42 හැවැරිදි පිරිමි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

දිවයිනේ සියලුම කතෝලික දේවස්ථාන වල දේව මෙහෙයන් මාර්තු මස 31 වැනිදා දක්වා අත්හිටුවන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ දන්වා සිටිති.

Read More

කොවිඩ් වෛරසය පැතිර යෑම පාලනය කිරීම සඳහා රජය ගන්නා පියවරවලට සමගාමීව ඔ්‍රී ලංකාවේ සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ.

Read More

ඒ අනුව ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගියේය.

Read More

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම සත්වෝද්‍යා හා වනෝද්‍යාන සති දෙකක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ නැවත රටින් පිටවීම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයන් සිව් දෙනෙකු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා කටුනායක සිට ඔවුන්ව විශේෂ ගිලන් රථ මගින් කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත යොමුකර තිබේ.

Read More

දකුණු අධිවේගයේ පින්නදූවේ සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ වෑන් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මගී ජනතාව වළක්වා ගැනීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා කොටුව බස් නැවතුම් පොළට පැමිණෙන මගීන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් ලබා දීමට ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පහසුකම් සැපයීමට ජාතික ගමනා ගමන කොමිසම විසින් කටයුතු යොදා ඇත.

Read More

එක්සත් ජනපදයේ මේ වනවිට වෛරස් රෝගීන් 2,204ක් සහ මරණ 49ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

කිසිඳු ආකාරයක භාණ්ඩ හිඟයක් නොමැති බවත් එළැඹෙන උත්සව සමයට කල්තියා අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැස්කර ඇති බවත් අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය හා පාරිභෝගික සුබ සාධක අමාත්‍යාංශයේ ලේකම් ජී.කේ.එස්.එල්. රාජදාස මහතා පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසය චීනයේ වූහාන් නරගයට රැගෙන ආවේ ඇමෙරිකානු යුද හමුදාව විය හැකි බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලිජියන් ෂාඕ සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.

Read More

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ජනපති ට්‍රම්ප් හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන වහාම පිහිටුවන ලෙස සියලු ප්‍රාන්තවලින් ඉල්ලීය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ජිනීවා නුවරදී මාධ්‍ය අමතමින් පවසයි.

Read More

ලොවටම තර්ජනයක් එක්කළ කෝවිඩ්-19 වෛරසය ලෝක දේශපාලඥයන්ට තර්ජන එල්ල කර ඇත්තේ මෙලෙසිනි.

Read More

ඉතා දුෂ්කර සති කිහිපයක් එළඹ ඇති නමුත් අර්බුදයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම රජය විසින් කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

Read More

කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක් ගෙන තිබේ.

Read More

ස්පාඤ්ඤයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,209ක් දක්වා ඉහළ යමින්, එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 120ක් වීම හේතුවයි.

Read More

ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ළමයින් කොරෝනා වෛරසයෙන් බේරාගැනිමට සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිපදින ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලිමක් කරයි.‍

Read More

ස්පාඤ්ඤයේ කැටලෝනියාවේ නගර 4ක් හුදෙකලා කිරිමට ස්පාඤ්ඤ රජය තීරණය කර තිබේ.

Read More

අද දින (13) පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් ගිනි ගැනීම සම්බන්ධව හා මින් පෙරත් මෙවැනිම ආකාරයෙන් අධි සුඛෝපභෝගී බස් රථයක් ගිනි ගැනීම සම්බන්ධව වහාම තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දි තිබේ.

Read More

පුද්ගලික හා ලංගම බස්රථවල තදබදයක් ඇතිවන සේ මගීන් ඇතුළු නොකිරිටමත් හැකිනම් ආසන ප්‍රමාණය අනුව මගීන් ප්‍රවාහනය කිරිම සදහාත් අවධානය යොමු කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරිමට අර්ධ සුඛෝපභෝගි බස්රථවල ආසන ප්‍රමාණයට පමණක් මගින් ඇතුලත් කිරිමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය විසින් තීරණය කලේය.

Read More

සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරිම, තැපැල් ඡන්ද සහ මැතිවරණ රාජකාරි සදහා අයදුම් කිරීම වෙනුවෙන් පාසල් තුළ අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනිමට විදුහල්පතිවරුන් වහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන අමාත්‍යාංශය නිලධාරින්ට අතව්‍යශ්‍ය කටයුත්තක් හැර වෙනත් විදේශ සංචාර සඳහා විදේශගතවිම තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය මෙවර මහ මැතිවරණයේදි ආසන 90කට වඩා ජයග්‍රහණය කරන බවත් එක්සත් ජාතික පක්ෂය ආසන 10 ක් පමණ දිනා ගනු ඇතැයි කඳුරට ජනතා පෙරමුණ පක්ෂයේ නායක, හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.