කෙන්නියාවෙන් පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වී තිබේ. ඇමෙරිකාවේ සිට කෙන්නියාවට පැමිණි කාන්තාවකට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
හදිසි අනතුරු හේතුවෙන් දිනකට 38 – 40 ක් වැනි පිරිසකගේ සහ වාර්ෂිකව 12,000, 14,000 කට අධික පිරිසකගේ ජිවිත අහිමි වන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටි ඔස්ට්‍රේලියා ඇමති ඉවන්කා ට්‍රම්ප් මෙන්ම ඇමෙරිකාවේ නීතිපති බිල් බාර්ද හමුවී තිබේ.
Read Moreමඩොල්සිම නගරයේ වෙළදසැල් තිහක් 13 දින (අද) පරීක්ෂාවට ලක් කර අත් අඩංගුවට ගත් ආහාරයට නුසුදුසු ද්‍රව්‍ය විනාශ කර ව්‍යපාරිකයින්ට දැඩිව අවවාද කළ බව ලුණුගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී චම්පික අබේකෝන් මහතා පැවසීය.
Read Moreවර්තමානයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමුඛතම වගකීම දරන්නන් තිදෙනා බිහිකළ අභිමානවත් ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයට වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද (13) සපැමිණි අතර ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් එතුමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
Read Moreකොරෝනා සිද්ධියත් සමග වෙළෙඳ පොළේ ලොකුලූනු හිගයක් මවා පා ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ චීනයෙන් ගෙන්වන ලද ලොකු ලූනු පාලන මිලටත් වඩා වැඩි මිලකට අලෙවි කරන ජාවාරමක සුලමුල හෙළි කරගැනීමට 13 දින පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පරිශ්‍රයේදී මාතලේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසකට සහ දඹුල්ල පොලීසියේ නිලධාරීන් පිරිසකට අනාවරණය කර ගැනීමට හැකිවිය.
Read Moreමාර්තු 29 ආරම්භ වීමට නියමිතව තිබූ අයි.පී.එල් තරඟාවලිය අප්‍රේල් 15 දින දක්වා කල් දැමීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
Read Moreජනතාව කොරෝනා එළවා දැමුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට කිසිදු බාධාවක් ඇති නොවනු ඇතැයි ද එම වාතාවරණය ඇති කර ගැනීම සදහා ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු බවද ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreබස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර, කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්ක වලට උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලදී.
Read Moreකොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා පිලිපීනයේ මැනිලා අගනුවර හුදෙකලා කිරීමට පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටාර්තේ මහතා තීරණය කර තිබේ.
Read Moreතමන් ජාතිකත්වය සහ මවුබිම පිළිබඳ මතවාදය මුල් කරගෙන ශ්‍රී ලංකාවේ ඉදිරි දේශපාලන කටයුතු වල නියැලීමට බලාපොරොත්තු වන බව උවිදු විජේවීර පවසයි.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රටවල් 11ක් සඳහා සංචාරක තහනමක් පැනවීමට රජය තීරණය කර තිබේ.
Read Moreරක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාට නියම කළේය.
Read Moreඅත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත.
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට දැඩි බලපෑමකට ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් ලක්ව තිබේ. බොහේ රටවල් සංචාරක සීමා පනවා තිබීමත්, විශාල ජනතාවක් නිරෝධායන ක්‍රියාවලියකට ලක්ව සිටීමත් හේතුවෙන් ගුවන් යානාවලට තම ගුවන් ගමන් අඩු මගීන් ප්‍රමාණයක් සමග සිදුකිරීමට සිදුව තිබේ.
Read Moreඅංගොඩ අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා උණ රෝගීන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය අද (13) පස්වරුව වනවිට යහපත් අතට හැරෙමින් ඇති බවට රෝහලේ වෛද්‍යවරු පැවසූහ.
Read Moreහිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනකු අද සවස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වෙත පැමිණියේය.
Read Moreශ්‍රිඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය ව්‍යාප්ත විම පාලනයට විරුද්ධව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සැහිමකට පත්විය නොහැකි බව එජාප මහලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
Read More‘ද්වේශ සහගත මිනි මැරීම’ යන චෝදනා ඔවුන්ට ගොනු කරන බව ඉතාලිය දන්වා සිටියි.
Read Moreරත්නපුර,කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක ප.ව.2.00න් පසුව ඇතිවිය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට තිබූ ටෙස්ට් තරඟාවලිය කෝවිඩ් - 19 වෛරසය නිසා කල් දැමීමට තීරණය කර තිබෙනවා.
Read Moreමඩකලපුව ශික්ෂණ රෝහලේ අද ( 13 ) මධ්‍යහන උද්ඝෝෂණයේ යෙදුණු තරුණ පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreදිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සඳහා මාර්තු 16 වැනි සඳුදා දින සිට මාර්තු 29 තෙක් සති දෙකක් නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව නැවත මෙම ආයතනයන්හි අධ්‍යයන කටයුතු මාර්තු මස 30 දින සිට ආරම්භ කරනු ලැබේ.
Read Moreඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read Moreඉන්ධන සැඟවීමට උත්සාහ කළහොත් ඉන්ධන අලෙවි බලපත‍්‍රය වහාම අහෝසි කරන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දි තිබේ.
Read Moreරටතුළ ඉන්ධන හිඟයක් පවතින බවට පැතිර යන කටකතාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවත්, ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreගූගල් ඉන්දියා සමාගමේ සේවකයෙකු කොවිඩ් 19 වැළදී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට ඉන්දියාව තුළ කොවිඩ් රෝගය ආසාදනය වූ පුද්ගයන් 73ක් වාර්තා වෙයි.
Read Moreකරාපිටිය ශික්ෂණ රෝහලට අනුබද්ධව පවත්වාගෙන යන “මැලිබන් පුනරුත්තාපන ඒකකය” නිරීක්ෂණය කිරීම සදහා පසුගියදා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා ගියේය.
Read Moreචීනයෙන් පසුව වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් හා මරණ සංඛ්‍යාවක් වාර්තාව රට වන ඉතාලියට අවශ්‍ය වෛද්‍යාධාර ලබාදීම සඳහා ඉතාලියේ විශේෂඥ කණ්ඩායමක් වෛද්‍ය උපකරණද රැගෙන රෝමයට පැමිණ තිබේ.
Read More