යාපනය පලාලි ගුවන්තොටුපල හරහා යාපනය දිස්ත්‍රික්කයට විදෙස්ගතව සිට පැමිණි අයගෙන් කොරෝනා වයිරසය හේතුවෙන් ආරක්ෂාකාරී වන ලෙසට යාපනයේ ජනතාවට යාපනය රෝහල් වෛද්‍ය සංගමය විසින් අනතුරු අඟවා ඇත.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයටත් , මීගමුව කොච්චිකඩේ පොලිස් වසමටත් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (19) පෙරවරු 8ට අවසන් විය.
Read Moreදැනට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය අද (19) දින දහවල් 12.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .
Read Moreමාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 07ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreමෙරට කොරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.
Read Moreපාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අපේ ජනබල පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සදහා නාම යෝජනා පත්‍රය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී භාරදීම එම කණ්ඩායම් නායක අතුරලියේ රතන හිමි විසින් අද (19) දින සිදු කළහ.
Read Moreඅද (19දා) සිට බලපැවැත්වෙන පරිදි නවසිලන්තයටත් හෙට සිට ඔස්ට්‍රේලියාවටත් විදේශිකයන්ට ඇතුළුවීම තහනම් කිරමට එම රටවල් තීරණය කර තිබේ.
Read Moreමහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් ලබාදීම වෙනුවෙන් ප්‍රමුඛ කාර්යයක් කිරීම හේතුවෙන් ඔහු ජනතාව අතර ප්‍රසාදයක් දිනාගෙන තිබේ.
Read Moreඋතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ පක්ෂය වූ දෙමළ ජනතා ජාතික සන්ධානය නොහොත් ටී.එම්.ටී.කේ පක්ෂය විසින් තවත් පක්ෂ තුනක් සමග සන්ධානගතව යාපනය දිස්ත්‍රීක්කය වෙනුවෙන් නාමයෝජනා භාරදෙනු ලැබීය.
Read Moreචීනයේ වූහාන් නුවර කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා චීනයේ විවිධ ප් දේශවලින් වූහාන් නගරයට පැමිණි වෛද්‍යාධාර කණ්ඩායම් මේ වන විට ක්‍රමයෙන් වූහාන් නුවරින් ඉවත් වෙමින් සිටි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් බ්‍රිතාන්‍ය තුළ 33 දෙනෙකු මිය යාමෙන් පසු මරණ 104 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපැතිරි පවතින කොරෝනා වෛරසය මඩින්න අතිරේකව මිලියන 500 ක මුලදක් වෙන් කර ඇති බව අචාර්ය බන්දුල අබේගුණවර්ධන මහතා පවසයි.
Read Moreකැබිනට් තිරණ දැනුම් දිමේ මාධ්‍ය හමුව ආරම්භ කර තිබේ.
Read Moreබස්නාහිර,සබරගමුව, මධ්‍යඹ, දකුණු, ඌව හා වයඹ පළාත්වල සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමේ දක්වා චීනයේ වෛරසය ආසාදනය වූවන්ගෙන් 70,547 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබේ.
Read Moreබස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.ඒ ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙනි.
Read Moreමේ වෛරසය ගෙදර රැගෙන යාමෙන් ඔබේ දෙමවුපියන්, ඔබේ ආච්චි සීයා වෙත ඔබ නපුරක් රැගෙන යා හැකියි.
Read Moreමෙම නව තාක්ෂණය බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් එළිදක්වා තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය ලෝකයට ඉහළ අවධානමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර තිබේ. මේ වන විට ලොවපුරා ආසාදිතයන් 191127ක් හා මරණ 7807ක් වාර්තා වී තිබේ.
Read Moreඑමෙන්ම කොවිඩ්-19 ආසාදිතයන් 4,207ක වර්ධනයක් එම කාලය තුළ පෙන්වන බවද විදෙස් වාර්තා පවසයි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (19දා) අලුයම 4.00 ට පැමිණීමේ ගුවන් මගීන් සඳහා වසා දැමීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
Read Moreපුත්තලම, කොච්චිකඩේ, මීගමුව පොලිස් අධිකාරී බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 8.00ට ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreදැනට තම රටවල සංචාර සඳහා පැමිණ, COVID-19 කොරෝනා වෛරස වසංගත තත්ත්වය නිසා පනවා ඇති සංචාරක තහනම හේතුවෙන් ආපසු ශ්‍රී ලංකාවට යාම පිළිබඳ අපහසුතාවයකට මුහුණ දෙන ශ්‍රී ලාංකිකයින් සඳහා සුදුසු පරිදි වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට පහසුකම් ලබා දෙන ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විදේශ රජයන්ගෙන් ඉල්ලා තිබේ.
Read Moreකොවිඩ් 19 වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මරණ තුනක් වාර්තා වී ඇති බවට තමන් ප්‍රකාශ කළේ ෆෙස්බුක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වූ තොරතුරුවලට අනුව බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
Read Moreකොරෝනා රෝග තත්ත්වයක් රටපුරා පැතිරයන අවදානම් අවස්ථාවේ නිරෝධායනයට නිවාඩු දුන්නා මිස වන්දනාවේ යන්න නිවාඩු නොදුන් බවත් වන්දනාවේ නොගියා කියාල බුදුහාමුදුරුවන් අමනාප නොවන්නේ යැයි අචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසුහ.
Read Moreශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 රෝගය ව්‍යාපත්වීමත් සමගින් එයින් ආරක්ෂාවිම වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට ලෝක වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කර ඇති නව කොරෝනා වෛරස තත්ත්වයෙන් අත්මිදීම සඳහා ක්‍රියාකිරීම සමාජ වගකීමක් ලෙස සලකා සිසුන් ගුරුවරුන් ගුරු සිසුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සමස්ත ප්‍රජාව ද දැනුවත් කිරීමට පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය සියලු අධ්‍යාපන බලධාරීන් වෙත දැනුම් දී තිබේ.
Read Moreඇඳිරි නීතියත් සමග ආණමඩුව නගරය දැඩි පාලු ස්වභාවයක් ගෙන ඇති අයුරු දැක ගත හැකි විනි.
Read Moreවරකාපොලින් කොවිඩ් 19 රෝගියෙකු හඳුනාගැනීමත් සමග වරකාපොල නරගයේ කඩ සාප්පු හෝටල වසා දමන ලෙස වරකාපොල වෙළඳ සංගමය හා වරකාපොල පොලීසිය ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
Read Moreරටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය සහ ශ්‍රී විෂ්ණු දේවාලය අද ( 18) දින පස්වරුවේ සිට නැවත දැනුම් දෙන තුරු දෙස් විදෙස් සංචාරකයන්ට වසා තබන තැබීමට තීරණය කර තිබේ.
Read More