කොරෝනා වෛරසය ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන ලබන ප්‍රධානතම රෝහල වන මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ දැනට පවතින අවශ්‍යතාවයන් සොයා බැලීම සදහාසෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියමහත්මිය(අද) 2020.03.19 දින පස්වරුවේ එම රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකා
කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් ඉන්දියාව ගෙන යන වැඩපිළිවෙළට සාපෙක්ෂව මාර්තු 22 දා සිට සතියක කාලයක් ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.
Read Moreනිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක ප්‍රතිලාභ ශ්‍රී ලාංකීය ජ්‍රජාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත කාසල් වීදියේ කාන්තා රෝහලේ ඉදිකිරිමට නියමිත මහල් 2 කින් යුත් සහායක ප්‍රජනන ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා මුල්ගල් තැබීම අද දින (19) සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
Read Moreසෑම පැයකටම අවම වශයෙන් ඉරාන ජාතිකයින් 50කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉරානය කියයි.
Read Moreදින 4කට පෙර වසා දමා තිබූ කොළඹ කොටස් වෙළඳපොල දින 4කට පසු පැය 03ක් සඳහා හෙට (20) දිනයේදී විවෘත කෙරේ.
Read Moreසිංගප්පූරුව තුළ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.
Read Moreස්පාඤ්ඤයේ මේ දක්වා නව කොරෝනා ආසාදිත මරණ 767ක් වාර්තා වන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreසියලුම රාජ්‍ය සේවකයින්ගේ මාර්තු මස වැටුප ලබන 23 වනදා ලබාදීමට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.
Read Moreනව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9000 ඉක්මවූ බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය විද්‍යාතනය සඳහන් කර සිටිනවා. ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 9,115ක් වන අතර වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 222,643ක් වන බවටද වාර්තා වේ.
Read Moreකොළඹ තදාසන්න ප්‍රදේශවල දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරිම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය මුදලක් ලබා දි ඇත.
Read Moreඑක්සත් ජනපදය තුළ ගත වූ පැය 24ක කාලය තුළ ආසාදිතයන් 2,700ක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණ මේ මොහොතේ රට තුළ රැඳී සිටින විදේශික ජනතාව හිරි හැර කිරිමෙන් වළකින්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 18 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මෙහෙයුමකින් මසුන් ඇල්ලීමට භාවිතා කරන ලද තහනම් දැල් තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
Read Moreමැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිසම ගත් තීන්දුව ප්‍රශංසනීය බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.එහි විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේ රටේ පවතින අයහපත් සෞඛ්‍යමය වාතාවරණය මැනවින් වටහා ගැනීම පිළිබඳව මැතිවරණ කොමිසමට ස්තුතිය පළ කළ යුතු බවයි.
Read Moreඅතුරලියේ රතන හිමියන් නායකත්වය ලබා දෙන ‘අපේ ජන බල පක්ෂයේ’ කොළඹ,කුරුණෑගල හා මොනරාගල දිස්ත්‍රික්ක වලින් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.
Read More‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 19) කොළඹ, මැතිවරණ කාර්යාලයේ විෂබීජ හරණ කටයුතු සිදු කරන ලදි.
Read Moreජනතාවට තවම මේ පවතින කෙරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසිම වගකිමක් නැති බව ඔවුන්ගේ ක්‍රියා කලාපයන් අනුව පෙනි යන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreඅද සවස් වන විට තවත් රෝගීන් 4ක් සොයා ගෙන ඇති අතර මුළු රෝගීන් ගණන 59ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreපවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය විසින් රාජ්‍ය හා පෞද්ගලික අංශ වෙත ලබාදුන් නිවාඩු දිනය තවදුරටත් දිර්ඝ කරමින් හෙට (20) දිනයේ සිට 27 දක්වා නිවසේ සිට රාජකාරි කිරිමට අදාළව නිවේදනයක් අද නිකුත් කළේය.
Read Moreපවතින කෙරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අක්ෂි වෛද්‍ය සේවාවන් හා දන්ත සේවාවන් තවදුරටත් හදිසි සේවාවක් බවට ඉදිරියේ සිදු කිරිමට තරණය කර ඇත.
Read Moreබස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලට සහ ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලට තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දන්වා සිටියි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පළමු පුද්ගලයා මිය ගිය බව මෙක්සිකානු සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
Read Moreදෙසීය විසිපහක් පාර්ලිමේන්තුවට යවන කලබලයට වඩා දෙකෝටි ගණනක් ජනතාවගේ ආක්ෂාව ගැන හිතන්න අපිට මේ අවස්ථාවේ වගකීමක් තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසය පැතිර යාම අවම කිරිම සදහා හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ වාහන වලින් සහ දුම්රියෙන් පැමිණෙන සංචාරකයන්ව නල්ලතන්නිය වෙත ඇතුලත් නොකිරිමට හැටන් පොලීසිය කටයුතු කරන ලදි.
Read Moreඅප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ 2020 මැතිවරණය රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එදින පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
Read Moreඉන්දියාවේ සංචාරයක නිරතවූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය උපදෙස් ලබාදී ඇත.
Read More2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාර දීම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
Read Moreලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුව තිබුණත් වර්තමානයේ පවතින තෙල් මිල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.
Read Moreවිෂබීජ නාශක ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන එතනෝල් ලීටර් ලක්ෂයක තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreයාපනය පලාලි ගුවන්තොටුපල හරහා යාපනය දිස්ත්‍රික්කයට විදෙස්ගතව සිට පැමිණි අයගෙන් කොරෝනා වයිරසය හේතුවෙන් ආරක්ෂාකාරී වන ලෙසට යාපනයේ ජනතාවට යාපනය රෝහල් වෛද්‍ය සංගමය විසින් අනතුරු අඟවා ඇත.
Read More