FB වල තිබුණ දෙයක් මම කිව්වේ - SF
කොවිඩ් 19 වයිරසය හේතුවෙන් ශ්රී ලංකාවේ මරණ තුනක් වාර්තා වී ඇති බවට තමන් ප්රකාශ කළේ ෆෙස්බුක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වූ තොරතුරුවලට අනුව බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
ඔහුගේ ප්රකාශය සම්බන්ධයෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.
"විපක්ෂයේ සිටින අපිට නිලධාරීන්ගෙන් නිවැරදි තොරතුරු ලබාගැනිමට හැකියාවක් නෑ." යැයි ඔහු පැවැසිය.
කෙසේ වෙතත් තම ප්රකාශය හේතුවෙන් වරදක් සිදුව ඇත්නම් කොවිඩ් 19 පාලනය වන්නේ නම් තමන් හිරගෙට යෑමට පවා සූදානම් බව ඔහු ප්රකාශ කළේය.
popular news
-
කමලදේව Thursday, 19 March 2020 08:56 AM
හිරගෙට යවන්නම ඕන, මුළු ලෝකයම එකතු වෙලා ඉන්න වෙලාවක මෙවැනි වගකීමෙන් තොර ආරංචි පතුරනවාට. මෙතුමා ජරා දේශපාලනය වෙනුවෙන් ඕනෑම පහත් වැඩක් වෙර දරනවා නම් හිරගෙදර යවන්න, එතකොට අනික් අයට පාඩමක් වෙනවා.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

