මේ වන විට මිලියන 50 කට වඩා වැඩි ජනගහනයක් සහිතව මේ දක්වා කොවිඩ් 19 රෝගීන් වාර්තා නොවූ මියන්මරයෙන් පළමු රොගීන් දෙදෙනා වාර්තා වී තිබේ.
ලෝකයේ කොවිඩ් 19 රෝගීන් හා මරණයට පත්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඇමෙරිකාවේ ජොන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යයි.
Read Moreබද්දේගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි ප්‍රංශ හා එංගලන්ත ජාතිකයින් සිවු දෙනෙකු ස්වයං නිරෝධායන කාලය අවසන් විමෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ නිර්දේශය මත ඔවුන් මෙරටින් පිටත්ව ගිය බව බද්දේගම පොලීසිය පවසයි.
Read More20 වැනි සියවසේ මැද භාගයේදී බිහිවූ අති විශිෂ්ට නාට්‍යකරුවකු වන දාරියෝ ෆෝගේ 94 වැනි ඡන්ම දිනය අද (24දා) ඉතාලියේදී සැමරීමට නියමිතව තිබිණ. ඉතාලිය මේ වනවිට මහා කොරෝනා සටනක සිටියදී ඉතාලියෙන් බිහිව මුළු ලොවම හැඩ කළ මේ නාට්‍යකරුවා ගැන කතා කිරීම වැදගත්ය.
Read Moreඅවිස්සාවෙල්ල පොලිස් වසමේ උතුරු කරඳන මාර්ගයේ 4 කණුව අසලිද සිදුවු කාර් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටි ඊයේ (23) අනතුරක් සිදු වි ඇත.
Read Moreඅත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා එළවළු ප්‍රවාහනය කිරීමේදී ඒ සඳහා සහාය අවශ්‍ය අයට සහය ලබාගැනීම වෙනුවෙන් පොලිස් මූලස්ථානය 011-2444480, 011-2444481 යන අංක ලබාදී තිබේ.
Read Moreපසුගිය 20 දා සිට ආරම්භ වූ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 2036ක් අද රාත්‍රී 9.00 වන විට අත්අඩංගුවට ගෙන අති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් 19 රෝගය ආසාදනය වූ පුද්ගලයන් 97ක්සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් නෑ. තවමත් ලංකාවේ සමාජීය වශයෙන් පැතිරීමක් නෑ. නමුත් එය පැළදීමේ අවශ්‍ය අවස්ථාවක් තිබෙනවා නම් අපි ප්‍රකාශ කරනවා.
Read Moreකෙසේ වෙතත් ‘අද’ පුවත්පත හරහා දිනපතා පළවන ලිපි හා තවත් පුවත් රාශියක් අද පුවත්පතේ නිල අන්තර්ජාල ප්‍රකාශනය වන www.ada.lk හරහා පාඨක ඔබ වෙනුවෙන් ගෙන ඒමට අප මේ වන විටත් සැලසුම් සකස් කර තිබේ.
Read Moreනිරෝධායන ක්‍රියාවලිය මඟ හැරුණු පුද්ගලයින් සහ ළමුන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.
Read Moreප්‍රාන්තය පුරා පුද්ගලයන් 20,875ක පිරිසක් වෛරසය ධනාත්මක බවට තහවුරු වී ඇති බවද හෙතෙම සඳහන් කරයි.
Read Moreඑසේම යාපනයේ ජනතාවට හැක තරම් නිවෙස්වල හෝ ස්වයං නිරෝධානය වන ලෙසට කාරුණිකව ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
Read Moreසෞඛ්‍ය සේවකයින් 4,823කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉතාලි වෛද්‍ය සම්මේලනය පවසයි.
Read Moreඔවුන් දන 14ක කාලයක් නිරෝධානය කර ඇති බවත් ඒ අනුව පුද්ගලයන් 350ක් මෙසේ නිදහස් කරන බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.
Read Moreගාල්ල දිස්ත්‍රික්කය තුළ තවත් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවිම සදහා අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සදහා වක්වැල්ල කළමණාකරන පුහුණු මධ්‍යස්ථානය හා හබරාදුව නිවාස සංකිර්ණ යොදාගැනිමට සැලසුම් කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින් අඛණ්ඩව තිරිඟු පිටි සැපයුම් සිදු කිරීම සඳහා සිය සමාගම සියලු කටයුතු සූදානම් කර ඇති බව සීමාසහිත ප්‍රීමා සිලෝන් (පුද්.) සමාගම අවධාරණය කරයි.
Read Moreකොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇඳිරී නීතිය හෙට (24) උදෑසන 6.00ට ඉවත් කර නැවත මධ්‍යහ්න 12.00 ට පැවනවීමට රජය තීරණය කර ඇත.
Read Moreමහියංගණය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබාදීමත් සමඟ ඔහු එය ප්‍රතික්ෂේප කරමින් මෙම පුද්ගලයා සිය හිතවතෙකු මුණ ගැසීම සඳහා මහියංගණයට පැමිණ ඇති බවට ප්‍රකාශ කර තිබේ.
Read Moreඅක්මිමන විවිධ සේවා සමුපාකාර සමිතිය මගින් ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව සඳහා නිවෙස්වලටම ගොස් සහනදායි මිළකට වියළි ආහාර පාර්සලයක් බෙදා දිමේ වැඩසටහනක් අද (23දා) දින ආරම්භ කරනු ලැබීය.
Read Moreපවතින ඇදිරි නීතිය තත්ත්වය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ලබාදීමේ විශේෂ වැඩසටහනක් මේ වන විටත් ආරම්භ කොට ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
Read Moreශ්‍රී ලංකවේ කොවිඩ් 19 ආසාදනය වූ පළමු රෝගියා අයි.ඩී.එච්. රෝහලින් පිටව ගියේය. ඉතාලි ජාතිකයන් පිරිසකට මග පෙන්නූ සංචාරක මග පෙන්වන්නෙකුට මෙසේ කොවිඩ් 19 රෝගය ආසාදයන විය.
Read Moreපොළොන්නරුව මහනගර සභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරුන්ගේ සහ සේවකයින්ගේ දිනක වැටුප වැලිකන්ද මුලික රෝහලේ කොරෝනා රෝගීන් වෙනුවෙන් අද (23) දින පස්වරුවේ දි පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත නගරාධිපති විසින් පරිත්‍යාග කළේය.
Read Moreකොරෝනා හෙවත් COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ හා සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ අරමුදලක් ස්ථාපනය කරයි.
Read Moreහලාවත ඉරණවිල පිහිටි ඇමෙරිකන් හඬ සම්ප්‍රේෂණ කටයුතු සදහා යොදාගත් ගොඩනැගිලි සමුහය කොරෝනා ආසාදිතයින්ගේ නිරෝධායන කටයුතු වෙනුවෙන් යොදා ගැනිමට සුදානම් බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසිය.
Read Moreතවත් කොරෝනා රෝගීන් 5ක් හමුවීමත් සමඟ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 91 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය .
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ සහනාධාරයෙන් අඩුකිරීමේ පදනම මත අත්‍යවශ්‍ය භාණ්ඩ හා එළවළු මල්ලක් ලබා දීමට තීරණය කෙරේ.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට හෙට (24) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කළබව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (23) පැවති සාකච්ඡාවකදී පැවසීය.
Read Moreමුල්ලේරියාවේ පිහිටි IDH රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට ද නව කොරෝනා වෛරසය වැළදී ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කර සිටියේය.
Read More